MENU

18+ (TV)AllFeatured ArticlesSinhala SubtitleTVUD Shehanආද‍ර කතා (TV)ඉංග්‍රීසි (TV)කොමඩි (TV)නාට්‍යමය (TV)වික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසි

Never Have I Ever [S01 : E02] Sinhala Subtitles | පැක්ස්ටන් එක්ක… [සිංහල උපසිරසි සමඟ] (18+)

No votes yet.
Please wait...
Never Have I Ever Sinhala Subtitles

පෙර කොටසේ වුණ ප්‍රධාන දේවල් කිහිපයක් ගැන බැලුවොත්,

1. දේවිගේ ප්‍රධාන ක්‍රෂ් එක වන්නේ පැක්ස්ටන්.
මිනිහා පාසලේ පිහිනුම් කණ්ඩායමේ ඉන්න ජනප්‍රියම සිසුවා.

2. එපිසෝඩය ආරම්භයේදී, දේවි තීරණය කරා තමන්ගේ නවක වසරේදී
පැක්ස්ටන් එක්ක ආදර සම්බන්ධතාවයක් ඇති කර ගන්න.

3. දේවි කිසිම ආදර සම්බන්ධතාවයක් තිබුණු කෙනෙක් නෙමෙයි.
උසස් පාසලේ මුල්ම වසරේදී මෙයාගේ තාත්තා නැතිවෙලා මෙයාව මානසික කම්පනයකට ලක්වුණා.

4. දේවි පැක්ස්ටන් ව ආකර්ෂණය කරගන්න උත්සාහ කරේ අවිධිමත් සහ අත්දැකීම් නැති ආකාරයකට. මෙයා කෙළින්ම මිනිහා ළඟට ගිහින් මිනිහට කිව්වා ලිංගික සබඳතාවයක් ඇති කර ගන්න තමන් කැමතියි කියලා.

 
Never.Have.I.Ever.S01E01.1080p.WEBRip.x265-RARBG.mp4_20250116_142207.785.png
5. බෙන් ග්‍රොස්ට දේවි එක්ක තියෙන්නේ තරඟකාරී සබඳතාවයක්. මෙයාලා දෙන්නා අතර ආදර සම්බන්ධතාවයක් නැති වුණත්, පාසලේ හොඳම ශිෂ්‍යයා වෙන්න තරඟ කරනවා.


ඒ එපිසෝඩයේදී අපිට හොඳටම දකින්න ලැබුණා දේවිගේ අත්දැකීම් නැති සහ නොපැසුණු ස්වභාවය ඉතා පැහැදිලිව, විශේෂයෙන් ආදර සබඳතා පිළිබඳව.

S01E02 (පළමු කොටසේ දෙවන එපිසෝඩය)

දේවි දැන් තමන්ගේ තත්ත්වය උස්සගන්න හදනවා. ඒකට මෙයා ඉස්කෝලේ ඉන්න ලස්සනම කොල්ලා ගැන බොරුවක් කියනවා. ඒත් ඒකෙන් මෙයාට හිතපු නැති ප්‍රශ්න ගොඩක් එනවා. ඒ අතරේ මෙයාගේ හොඳම යාළුවෝ දෙන්නට – එලනෝර් සහ ෆැබියෝලාට – තමන්ගේම ප්‍රශ්න තියෙනවා. මේ කොටසේ හිනා යන දේවලුත් තියෙනවා, හිත රිදෙන දේවලුත් තියෙනවා. දේවිගේ මේ වැඩේ හරි යයිද? නැත්තම් අනිත් පැත්තට හැරෙයිද?

Never.Have.I.Ever.S01E02.1080p.WEBRip.x265-RARBG.mp4_20250116_143047.624.png
එහෙනම් ඔයාලා මේක බලලා කොහොමද කියලා comment එකක් දාන්න අමතක කරන්න එපා.

ඊළඟ කොටසින් හම්බවෙමු. ජය වේවා!

Never Have I Ever Sinhala Subtitles


 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 711 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Never Have I Ever Sinhala Subtitles

 

Previous BT1

All BT1

Next BT1

 

One thought on “Never Have I Ever [S01 : E02] Sinhala Subtitles | පැක්ස්ටන් එක්ක… [සිංහල උපසිරසි සමඟ] (18+)

  • kavinda gamage

    බොහොම ස්තුතියි නියම වැඩක්

    Reply

Leave a Reply to kavinda gamage Cancel reply

Your email address will not be published. Required fields are marked *