MENU

AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඅභිරහස්අමුතුයිඔෂධ ධනංජයචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේදමිළනාට්‍යමයබලන්නසිංහල උපසිරැසි

Netrikann (2021) Sinhala Subtitles | තෙවැනි ඇස! [සිංහල උපසිරසි]

Rating: 8.3/10. From 45 votes.
Please wait...

ඔන්න යාළුවනේ කාර්යය බහුලත්වය නිසා උපසිරැසිය අරගෙන එන්න පරක්කු වුණා. ඒ වෙනුවෙන් හැමදෙනාගෙන්ම සමාව අරගන්න ගමන් අද ගෙනාව තවත් අලුත් කතාංගයකට ඔයාලව අරගෙන යනවා. මම ආසම කරන සමහරවිට ඔයගොල්ලොත් ආසම කරන Crime, ගණයට අයත් හා Drama, Mystery ගණයට අයත් ජනප්‍රිය නිළි නයන්තාරා රගපාන ලද නවතම චිත්‍රපටයක් තමයි අරගෙන ආවේ. ඊට අමතරව කාලෙකින් අජ්මල් අමීර්ගේ සුපිරි රංගනයක්ද දැකගන්න පුලුවන්. IMDb අගයත් 6.2ක් වගේ අරගෙන තියෙනවා. 2021 අගෝස්තු මස 13 වෙනි දින තිරගත වීම ආරම්භ කරන ලද පැය 2 කුත් විනාඩි 26 ක් පුරා දිග ඇරෙනව.කතාව ගැන පොඩි හැදින්වීමක් කරන්නම්.

ආදි යාළුවොත් එක්ක බාර් එකේ විනෝද වෙවි ඉන්න ගමන් යාළුවෝ ඔහුව මත්ද්‍රව්‍ය වලට පොළොබවා ගන්න උත්සාහ කරනව. නමුත් ආදි එවට අහුවෙන්නෙ නැතුව විනෝද වෙන ගමන් ඉන්න අතරේ හදිස්සියේම කඩා වදින සී.බී. නිළධාරිණිය ආදිව අරගෙන යන්න උත්සාහ කරනව. බැලින්නම් ඒ ආදිගෙ අක්කා. ඒ යන්නෙත් ආදිට මාංචු දාල බලෙන් වගේ. යන අතරතුරේ ආදි මාංචු ගලවන්න යතුර ගන්න දරන උත්සාහයෙදි කාර් එකේ පාලනය දුර්ගා අතින් ගිලිහි ගිහින් වාහනය පෙරළිලා ඒ අනතුරෙන් දුර්ගට, දුර්ගාගේ ඇස් දෙකත්, දුර්ගගෙ මල්ලිත් අහිමි වෙනවා. මල්ලිගෙ අන්ත්‍රාවීමට හේතුව තමන් කියල හිතාගෙන දුර්ගා දුකෙන් කාලය ගත කරන්නෙ තමන්ට ඇස් දෙකක් දෙන දායකයකු ලැබෙන අවස්ථාවක් එනතුරු බලාගෙන හිටියත් අවස්ථාවක් ලැබුණේ නැහැ. දවසක් දුර්ගා කෝල් ටැක්සියකට කතා කරල එනකන් බලාගෙන හිටියත් සෑහෙන වෙලාවක් යනතුරුත් ආවේ නෑ. ඔය අතරෙ ඔතනනින් කාර් එකේ යන අපේ කතාවේ දුෂ්ට කාම විකෘතිකයා ඇස් නොපෙනෙන දුර්ගාව වැස්සේ බන් නැවතුමක ඉන්නව දකිනව. ඔහු කාර් එක දුර්ගා සමීපයට අරගෙන යනකොට ඇස් නොපෙනෙන දුර්ගා හිතන්නෙ ඒ කෝල් ටැක්සියක් කියල. අර මෘගයා දුර්ගව කාර් එකේ නංගගෙන පැහැරගැනීමකට උත්සාහ දරනව.

එතැන් පටන් ආරම්භ වන කතාව අවසාන කරන්න කියල ඔයාලගෙන් ඉල්ලනව.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 14150 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-09-04
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

41 thoughts on “Netrikann (2021) Sinhala Subtitles | තෙවැනි ඇස! [සිංහල උපසිරසි]

  • vasuki movie eke sinhala submit dennako

    Reply
  • nayanatarage vasuki movie eke subtitle dennako please

    Reply
  • Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • THANKS FOR SUBTITTLES

    Reply
  • බොහොම ස්තුතියි සබ් එකට

    Reply
  • Shane de Silva

    Thanks for the subtitle. Keep it up the good work.

    Reply
  • Idunil Weerasinghe

    Thanks brother

    Reply
  • Subtitle ekata godak sthuuthiy film ekanam supiri nayanathara kawadath patta

    Reply
  • Buddhika Lakmal

    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

    Reply
  • මේ දවස්වල මෙහෙම හරි ඉන්නේ මේ වගේ ෆිල්ම් එකක් බලලා තමයි.බොහොම ස්තුතියි සහෝ.

    Reply
  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි සහෝ

    Reply
  • T.N Rukshan

    ස්තුතියි අයියේ සබ් එකට
    පුලුවන්නම් සබ් නොදුන් කන්නඩ ත්‍රිලර් ටිකකට සබ් දෙන්න බලන්න
    නියම ත්‍රිලර් ඒවා තියෙනෝ

    Reply
  • බොහොම ස්තුතියි

    Reply
  • Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

    Reply
  • Thanks brother
    Keep it up

    Reply
  • උපසිරසියට තුති

    Reply
  • sub ekata thanks mchn
    digatama aluth film demu

    Reply
  • Dial 100 (2021) sub plz

    Reply
  • උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

    Reply
  • තැන්කු තැන්කු

    Reply
  • සිංහල උපසිරසියට ස්තුතියි සහෝ … !!

    Reply
  • Anonymous

    දිගටම මේ වගේ සුපිරි ඒවා දෙන්න සහෝ

    Reply
  • Anonymous

    මේක දෙනකන් බලන් හිටියේ නයන් අක්කා ඉන්න හින්දම

    Reply
  • සිංහල උපසිරසියට ස්තුතියි සහෝ …ජයෙන් ජයම වේවා !!

    Reply
  • Sub ekata thanks! Dial 100 hindi film ekatath sub denna..

    Reply
    • ඒකට සබ් තියනවා බං..ගූගල් සර්ච් කරලා බලාන්…

      Reply

Leave a Reply to Hasantha Cancel reply

Your email address will not be published. Required fields are marked *