සිංහල උපසිරැසි සමගින් Netflix Online නරඹමු.

Netflix ඔස්සේ Online චිත්‍රපට නරඹන ඔබට එම රසවින්දනය තවත් උසස් කරගැනීමට සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරගැනීමේ පහසුව Baiscope.lk ඔස්සේ ලබා දී ඇත.

Netflix හරහා ෆිල්ම් බලන ඔයාට, සිංහල උපසිරැසි සමග බලන්නේ කොහොමද ?

මුලින්ම Netflix Log වෙලා,
අදාල movie එක
Netflix තුලි​න්
Open කරගන්න. ඊට පස්​සෙ,

මෙන්න මේ Keys එකපාර
click කරන්න
Ctrl + Alt + Shift + T
Mac OS නම්
Ctrl + option + Shift + T

දැන් ඔයාගේ Download කරලා extract කරපු
Netflix subtitle file එක select කරලා
open කරන්​න

මේ විදියට Safari, Chrome සහ mozilla browser වලින් බලන අයට සිංහල උපසිරැසි add කරගන්න පුළුවන්.

Comments

  1. Mobile eken balanakota kohomada netflix valata me sub add karaganne

  2. දැනට Desktop වලට විතරයි මෙම උපසිරැසි සහය දක්වන්නේ. 😊 Mobile device වලට ඉදිරියේදී බලමු.

  3. machan me sub eka torrent downlod film walata set wenna vieyak nedda

  4. Netflix කියලා සදහන් කරලා තියෙන උපසිරැසි Netflix සදහා පමනයි සහය දක්වන්නේ, නමුත් ​අපි විසින් සමහර ෆිල්ම් වලට DVD හෝ HD  සදහා උපසිරැසි ලබා දී තියෙනවා 😊

  5. ඒක වැඩ කරන්නේ නෑනේ…

    1. Laptop ස​හ Desktop සදහා පමනක් මෙය සහය දක්වන බව කරු​ණාවෙන් සලකන්න. ඉහත උපදෙස් නිවරදිව අනුගමනය කරන්න. ස්තූතියි.

      1. ගොඩ ගොඩ…
        එල හොඳේ…

  6. baicecope downlode eketh movie eka dannko netfilx nathi ayata balanna

Leave a Reply

Your email address will not be published. Required fields are marked *