Need for Speed (2014) | වේගයෙන් ජයගත් ජීවිතය… [සිංහල උපසිරැසි සමඟ]
අද මේ එකතු වෙන්නේ අලුත්ම සහ මේ අවුරුද්දේ නෙමේ ගිය අවුරුද්දේ ඉඳන් කතා බහට ලක් වූ ජනප්‍රිය හොලිවුඩ් සලරුවක්. උඩ තියෙන පින්තූරය දැක්කම හැමෝම දන්නවා මේ මොකද්ද කියලා. ජනප්‍රිය පරිඝනක ක්‍රීඩාවක් වන Need for Speed පාදක කරගෙන තැනු මේ චිත්‍රපටය මේ වසරේ මාර්තු මාස 14 වන දින සිට ලොවපුරා තිරගත කිරීම් ආරම්භ කලා. IMDb චිත්‍රපට දර්ශකය අනූව දැනට ලකුණු 7.1 ලබාගෙන සිටින මේ සලරුව සඳහා නිෂ්පාදන පිරිවැය වෙන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 66ක්. ඒ වගේම ලොවපුරා අදායම වශයෙන් දැනට ඩොලර් මිලියන 203.3කට සඳහා හිමිකම් කියනවා. ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ රූපගත කර ඇති මේ චිත්‍රපටය නිෂ්පාදනය සඳහා ආයතන තුනක් සම්බන්ධ වෙලා තියෙනවා. DreamWorks SKG, Reliance Entertainment, Electronic Arts තමයි ඒ සමාගම් තුන. Electronic Arts කියන්නේ මොකද්ද කියලා වීඩියෝ ගේම් රසිකයෝ හොඳටම දන්නවා. EA නාමය යටතේ එළිදැක්වෙන්නේ ඒ සමාගමේ පරිඝනක ක්‍රීඩා තමයි. ඒ වගේම මෙහි අධ්‍යක්ෂණය Scott Waugh සහ රංගන දායකත්වය Aaron Paul, Dominic Cooper වගේ නළුවන්ගෙන්ද සමන්විත වෙනවා. Aaron Paul ගැන කියනවා නම් මෙයාව බ්‍රේකින් බෑඩ් රූපවාහිනී කතා මාලාව තුලින් ජනප්‍රිය උන චරිතයක්. ඉතින් මේ කිව්වේ මේ චිත්‍රපටයේ වට පිටාව පසුබිම ගැන. එහෙනම් කතාවට පැත්තට අපි අවධානය දෙමු.
ටෝබි මාර්ෂල් සහ ඩීනෝ බෘස්ටර් කියන්නේ කුඩා කාලයේ ඉඳන් කාර් රේස් වලට හුරු උන දෙන්නෙක්. මේකට දෙන්නගෙම පියවරුන්ගෙන් සහය ලැබිලා තියෙනවා. මේ දෙන්න පොඩි කාලේ ඉඳන්ම කරට කර තරඟ වැදුන දෙන්නෙක් එත් ඕනෙම තරඟයක ඉන්නේ එක ජයග්‍රාහකයෙක් පමණයි. ඉතින් මේ කුඩා කාලේ ඉඳන් පැවැත්වුන තරඟ වල ජයග්‍රාහකයා උනේ ටෝබි මාර්ෂල්. ඒ වගේම මේ ගැන ඩීනෝට තියෙන්නේ ඉරිසියාවක් සහ තරහක්. ඒ පළමුවෙනියා වෙන්න බැරිකමට හැමෝගෙම වගේ හිතේ ඇතිවෙන සාමන්‍යය දෙයක්. ඉතින් ටෝබි මාර්ෂල්ට කාගේවත් එදිරිවාදිකම් ඉරිසියාවන් එයාගේ ගමනට බාධාවක් කරගත්තේ නැහැ. එයා තමන්ගේ වැඩේ අකුරටම ඉෂ්ඨ කළා. ඒ කියන්නේ ඩීනෝට ටෝබි මාර්ෂල් පරදවා ඉදිරියට එන්න ලබිලම නැහැ. එත් වසර ගානකට පසු මේ දිනිය නොහැකි තරඟය ජය ගන්න ඩීනෝ උත්සාහයක් ගන්නවා. මේ වෙනකොට ටෝබි වාහන අලුත්වැඩියා කරන නවීකරණය වැඩපොළක් කරගෙන යනවා. ඒ වගේම ටෝබි දැන් ටිකක් ආර්ථික අතින් අපහසු අවදියක. එයාගේ පියාගේ අභාවයෙන් පස්සේ ණය බරෙන් තරමක විතර හෙම්බත් වෙලා ඉන්නේ. මේ වගේ මොහොතක තමයි ඩීනෝ එන්නේ ටෝබිගෙන් යම් උදව්වක් බලාපොරොත්තුවෙන්. ඉතින් මේක ටෝබිට කරන උදව්වක්ද එහෙමත් නැත්තන් ඩීනෝ එයාටම කරගන්න උදව්වක්ද? ඒක දන්නේ ඩීනෝම තමයි මේ ගැන දැනගන්න මෙන්න එහෙනම් හැමෝටම බාරයි විනාඩි 132ක් පුරා රෝද හතරක් උඩ ගෙවෙන වේගවත් ධාවනයක් සමඟ එකතු වෙන්න. ගිහින් එන්නම් එහෙනම් හැමෝටම ජය වේවා!!
තව දෙයක් මේ උපසිරස කලින් දෙන්න බාරගෙන තිබුනේ අපේ සහෝදරියක්. ඉතින් එයාට මේ සතිය තරමක කාර්යබහුල සතියක්. ඒ වෙනුවෙන් අඩුව පුරවන්න ලැබුනේ මට. හිතනවා ඒ සහෝදරිය ඒ ගැන කිසිම අමනාපයක් නැතුව ඇති කියලා.
[button link=”http://tinyw.in/Vaoz” type=”icon” “center” newwindow=”yes”] 400 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/1Yhz” type=”icon” “center” newwindow=”yes”] 890 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://i.oc.gs/pacmm” type=”icon” “center” newwindow=”yes”] 1.13 GB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://g.oc.gs/qiope” type=”icon” “center” newwindow=”yes”] 2.00 GB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 54800 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/09/සමීර-චතුරංග.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Maru
Thank you
┊┊┊┊
┊┊┊✧
┊┊✦
┊✧
✦ .
.
· Thanks For The Subtitle !!!!!!!!!
thanks bro
thank you!
Elama ….tnx….
Sub ekata thankx bro
Thankz bro
Pttama saho
Thanks saho
thank you
machan pattttttttttttttttta patttttttttttttttttttttttttttttttta
තැන්කු මචං සබට තුති තවත් සබ් දෙමු
Niyamai yalu….. thanks…..
පටිට මචං අනිවා බානවා
Thanx for the sub saho..
Thanx for the sub saho…
thanks
tnx mcn sub 1ta.
thanks macho..
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
patta pata pata… thanx machan sub ekata
ඔන්න ගත්තා සහෝ………… නියමයි නියමයි සහෝ……….. ජයවේවා………….. එලම තමයි… සබට තුති…………
ada thmayi saho baa ganne
Thanks !!!!!!!!!!!!!!!!!!
thanks saho… (Y)
Thanx samira kolla
sub eka hadapu font eka mokakda
Wowwwwwwwww ela ela Thank you very much bro……… <:
thanks again……………
thanks saho…patta……danma balanawa…..!!jaya
බොහොම ස්තුතියි සමීර සහෝ!
මේ පට්ට බයිස්කෝප් එක දෙනකං නොඉවසිල්ලෙන් හිටියේ.
සිංහල සබට බොහොම ස්තුතියි!
උඹලා මේ කරගෙන යන වැඩේට ගොඩාක් පිං මචං.
ඔන්න අපිත් ගත්ත ආ ……..
Elllzzzzzzzzzzz niyama sub eka digatama karagena yanna
මේක එනකන් කොච්චර කල් බලාගෙන හිටියද.දෑන් ඉතින් සිංහල සබ් එක්කම බලන්න පුලුවන්.බොහෝම ස්තුතියි.
සමාවෙයන් කමෙන්ට් එකක් දාන්න පමා උනාට
කලින්ම බැලුවා
සබට බොහොම ස්තුතියි ඈ 😉
නියමයි එනකන් බලන් හිටියේ…………….ඔයාලගේ team එකට ජය වේවා
ගොඩක් ස්තුති සහෝ අපි සැම වෙනුවෙන් මහන්සි වෙලා සබ් දුන්නට
ඇඬේනවා! Download 7000 යි.
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
subtitles wala akuru pahadili nathe ai?
බොහොම ස්තුතියි සහෝ..!
thanks bro… carry on ur job. patta pata pata…
Niyamai a, Patta film 1ka thanks saho
thanks machan
thanks machan..thanks very much….
බොහොම ස්තූතියි සමීර පුතා ***
බොහොම ස්තුතියි…!!! ^_^
tx broo
අම්මෝ … බලන් හිටියෙ මේක එනකන් තමයි … එළ …… තෑන්ක්ස්ස්ස්ස්ස් …..
එල මැක්සා…. මට ලගදි බලන්න වෙලාවක් තිබ්බේ නෑ… වෙලාව අපු වෙලේම බාපු පට්ට ෆිල්ම් එකක්. සබත් තියෙන නිසා පට්ටේටම සෙට් වෙනවා… තැන්කු වේවා….
කියන්න වචන නෑ බන්…
මැක්සා
100 th comment from meeeeee. ela thama thankz a lot
Thanks !!!!!!!!!!!!!!!
thanx saho film eka dunnata vagema api venuven vatina kalaya kapa karala mekata sub dammatath
podi illimak thiyanava puluvannam Final.Fantasy.VII-Advent.Children. animation ekatath sub danna eka man baluva hodama animation ekak aduvakata thibune sinhala sub nathi eka vitharai a nisa puluvannam maekatath sub karanna
ela macho
thanks
spidar man eka hoda kopiyak nedda
lot of thankzzzz mchn…keep it up!
patta film eka.sinhala sub walata bohoma sthuthyyy…
නියමෑඒ මෙකෙ සුබ් ඩනකන්ම තමැ බලන් හිටියේ තන්ක්ස් සහෝ සබට………………
Thank you…
බොහෝම ස්තුතියි සහෝ ^-^
නියමයි “සමීර චතුරංග”සහෝ උපසිරැසියට ,,කිසිම කම්මැලිකමක් නැතුව එක දිගට බලන්න පුළුවන් බයිස්කෝප් එකක් මේක.890 MB BR කොපිය හොදටම තියෙනවා,බොහෝම ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට වගේම කැප කල වටිනා කාලයට,ජයවේවා!!!
ela
tanx
mama hituwe na meakata sub tiyewi kiyala !
dan sub ekkama balanna puluwan !
thanks
එල එල එල
ෆිල්ම් එකනම් පට්ටයි වගේ අයියේ.අද කොහොමහරි බලනවා.thanks…ඔයාට.තව ඉස්සරහටත් අපිට මේ වගේ හොදම ,අලුත්ම ෆිල්ම් ඕන.
maxxx aiyaaaaa….saahenna kleka idn baln htiyee brooo..keep moving..
Thanks Bro…!!!
බොහොම ස්තුතී සහෝ..ඒවගේම Breaking Bad ගැනත් මතක් කරපු නිසා පුලුවන්නම් ඒ TV Series එකත් දෙන්න
බෝහෝම ස්තූතියි සහෝ… ජය!!!
තැන්කු මල්ලියෝ, ඔන්න මමත් බා ගත්තා
ස්තුතියි 🙂
thankz bro……
පට්ට…………සුපිරි බොහම ස්තුතියි සහෝ………
ස්තුතියි
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි
sub ekata thanx aaaaaaaaaaa
අම්මෝ එල එල එල
හොද කොපියටම සබ් දුන්නා නෙ
එල තවත් හොද එව්වට සබ්
කරන්න්න හැකිවේවා
සබට තුති
ඔබට ජය…………….
upasirasiyata thanku saho…
puluwannam vampire diaries 1tath sub damuda sahoo….
ආයේ මොනාද සමීර සහෝ
ඈ….න් බූම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් බූම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් බූම්ම්ම්ම්ම්ම්………………….ම්ම්ම්ම්ම්ම්ම්ම්
පී පීප්.. බ්‍රා……..ස්හ්…..
සබට තුති ඈ 😀
උබනම් දෙවියෙක් බන් ආපු දවසේ ඉදන් බලන් හිටියේ ඔකේ ඔරිජිනල් බ්ලු රේ එකක් බලන්න හම්මේ…… තැන්ක්ස් සහෝ 🙂 🙂 🙂 🙂
පට්ටනේ,, මෙන්න මම හොයපු එක.. දෙනකන් බලාගෙන හිටියේ
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀
thanx saho meka denakam balagena hitiye
ammo kochchara kal balan hitiyada…menna dela……….banna dawa.subata thanks SAMEERA saho.digatama sub demu.jaya wewa………….
මම චූන් වෙච්ච පාර ඊයෙම බැලුවා ඒත් මදි මදි වගේ 😀 😀
ඔන්න ඔහෙ ආයෙත් බලනවා 😛 බොහොම ස්තුතියි සමීරයෝ 😛 ජය
patta meka enakan iwasillak nethuwa hithiye.jaya wewa meka dunna hemotama!!!jayen jaya~~~
tnx…
ඊයේ බාගත්තා ෆිලුම, අද සබ දෙනකම් හිටියේ.. බොහෝම ස්තූතිය සහෝ උපසිරසට… ජයම වේවා…. ! එලස්ස්ස්……….
අනේ ඔන්න අපිනම් කාටවත් කරදර කලෙත් නැ,
කලින් බෑවෙත් නැ..
මෙයා මේක හොරගේඩියා වගේ ඉඳගෙන දෙන විත්තිය දැනන් උන්නෙත් නැ..
අපිට එහෙම දෙයක් කිව්වෙත් නැ…
අනිත් එක සහෝදරියන්ට උදව් කරන්න ගිහින් සුදු මැණිකේ ගෙන් බැනුම් අහන්න උනොත් එහෙම අපි ඇත්තෙත් නැ..
තවත් මොනවත් කියන්නෙත් නැ…
එක්කෝ වෙනද වගේම ඔන්න ඔහේ ජය වේවා කියලම යනවා…
ජය වේවා….
wowwwwwwwwwwww …………………………
mage asama film ekak sub eka enakamma balagena hitiya ………………..
thanxxx ……………………………………
ela ela tnx yaluwaaaaaaaaa
Ammo Meka Denakan Balan Hitiya Kal…
Thanks Sameera Malayo..
Aluth Movie Wala Honda Copy Apu Gaman Sub Denna Balanna Malli…
බඩු බාගෙන තියාගත්ත
දන්නවනේ ඉතින් ලොවෙත්
දෙනව කියල සබ..
බොහොම පින් සහෝ
Thnxx machan… ela kiri ahhh…
නියමයි මචෝ
:Dසබ් එකට ගොඩ ගොඩාක් ස්තූතියි.
එල
WOWWWWWW….THANKS BRO…
thanks
denakan thamay balan hitiye ay mechchara parakkuwune
meka enakan balagena hitiye, pin sidda wewaa machan
Patta film ekane…
Denakan balan idiya….
Thanx macho sub ekata…….
thanx film eka dunnata
ado thankz mchn sub ekta 😀 😀 😀 😀
මේක දෙනකම් උන්නේ, බොහොම ස්තුතියි,ජයවේවා.
මේ තියෙන්නෙ ඉවසිල්ලක් නැතුව එනකන් බලන් හිටිය ෆිල්ම් එකක්.
උපසිරසියට බොහොම ස්තූතියි 🙂 දැන් ඉතින් බලන් ඉන්න තියෙන්නේ X-Men days of future past එනකන් තමයි 🙂 🙂
වාව්.
නියමයි සමීර අයියේ.
මම මේක බලන්‍න ඕනම හින්‍දා ස්‍ක්‍රීන් කොපිය
වේලාසනින්‍ම බැලුවා.
දැන් නම් සිංහල සබ් එක තියෙන නිසා,
කතාව හොදින් තේරුම් අරන් සිංහල සබ එක්‍ක බලන්‍න පුලුවන්.
සබ් එකට ගොඩ ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් දෙන්‍න ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!!!!
නියමයි එල සහෝ….
ස්තුති!
jaya vevaaa…. thnkz 🙂
niyamai kollo, enakan balan hitiye. thank you, jaya wewa…
bohoma stuti saho….. .
Thanks saho..
thanks samira,also watched but want see with subtitles thanx again and good luck!!!
Thanks……
film ekanam baluwa.ayeth balanawa.thanks..
thanks….
දෙනකන් හිටියේ මේක. ස්තුතියි සහෝ.
නියමයි මචන්. මේක දෙනකම්මයි උන්නේ.
ෆිල්ම් එකනම් බාගෙන තිබ්බේ.
ගොඩක් ස්තුතියි සබ් එකට.
Thanks
ගොඩක් ස්තුතියි මේක එනකම් හිටපු එකක් .. 😀
ජයවේවා! සබ් එකට තැන්ක්ස්! 😀
Thanks saho sub ekata..
මමනම් ඔන්න බුකියට විතරක් නෙමේ ෆෝන් එකටත් කරදර කරා
මේක ඉක්මනට දෙනවද අහලා ඔන්න බැවා සහෝ ෆිලුම
අදම බලන්න ඕනේ සබට තුති සහෝ 🙂 🙂 🙂 ජය.
Patta machn…meka denkm hitiye.thnx
enakan balan hitiye
Thanksssssssssssssssssssssssssssssssss
Need For Speed සීරියස් එකම ගහලා තියනෙ එකේ ෆිල්ම් එක නොබල කොහොමද..
සබට ගොඩාක් ස්තුතියි..
thank you very much…
Ela macha denakam tamai balan hitiye tnx..
thanks!
ela ela balan hitiye meka denakan thak you soo much.., spider man eke hoda kopiyak tama nedda
නියමයි
පෙරේදා ඉඳන් බාගෙන බලාගෙන ඉන්නවා මේක දෙනකම්.
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
wow tx baiscope
Tnxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
අම්මේ දෙනකන් බලාගෙන හිටියෙ…දැන්ම බානවා…සබට බොහොම තුති සමීර සහෝ….!
txz
thanks
maxxxaaa baiscope and sameera
ela ela kolla
me dila tiyenneee…niyami sahooo..sub denkn hitiye..thnkss…..
ela kolla
thanks..
නියමයි සමිර!
දෙනවා කියලා දන්න නිසාම බලා තියාගත්තා!
ජය වේවා!
අම්මියෝ….මේ දීලා තියෙන්නේ ජයටම.
පෙරේදා ඉඳන් බාගෙන බලාගෙන ඉන්නවා මේක දෙනකම්.
අපි දන්නවනේ ඉතින් සමීර අද උදේ මේක දෙනවා කියල.
අපි නම් ඔන්න කරදර කරේ නැහැ මේක ඉක්මනට ඕනේ කියල.
සබට තුති…ඔබට ජය.!!!
🙂
අම්මෝ….. ඔව් ඩිලා… කොච්චර වෙලා බලා උන්නද…. හැබැයි ඔන්න මම නම් චුට්ටක් කරදර කොළා 😀
elaaaaaaaaz …..
meka enakan balan hitiye thnx wewaaaaaaaaa
අම්මේ… කොච්චර වෙලා බලාගෙන හිටියද මේක දෙනකම්. අනේ වෙරි තුති වේවා….!!!
ela ela ela… ohoma yan saho. suba..!
me kamara kopi namai ne
WOWWWWWW….THANKS BRO……
Elazzzz ahhh..
denakanmai balan hitiyee machoo..
thanks machan sub ekatahhh….
ivasillak nathuva hitiyee meka balannaa…
කිවුව වගේම දීලා නේ . නියමයි !
ඊයෙ බෑවා .දැන් සබ් එක්කම බලනවා .
නියමයි මචෝ !දිගටම සබ් දෙමු .
😀
sub eka hadapu font eka mokakda