Nebraska (2013) with Sinhala Subtitles | ලොතරැයි දිනුම… [සිංහල උපසිරැසි සමඟ]
මේක මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය. ඒ නිසා අඩු පාඩු ඇති. චිත්‍රපටය IMDb 7.9ක අගයක් අරගෙන තියෙනවා. මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ නාමයෝජනා 6ක් මේ චිත්‍රපටයට ලැබිලා තියෙනවා. ඒ වගේම තවත් සම්මාන රාශියක් මේ වන විටත් මේ චිත්‍රපටයට ලැබී අවසන්. ඉතා අනර්ඝ නිර්මාණයක්.මේ චිත්‍රපටයේ විශේෂය තමයි මේක කරලා තියෙන්නෙ කලු සුදු වර්ණ වලින්. මේක නිකුත් වෙලා තියෙනේ 2013 නොවැම්බර් මාසෙදි.<
කතාව මේකයි, එක වයසක තාත්තා කෙනෙක්ට දවසක් ලියුමක් ඇවිත් තියෙනවා ඔහු ඩොලර් මිලියනක් දිනලා කියලා. එතින් තාත්තා එයාගෙ පුතා එක්ක ඩොලර් මිලියනයක් ගන්න යනවා මොන්ටානා සිට ලින්කොල්න් වලට. ඒ අතර වෙන මරු කතාවක් ගැන තමයි මේකෙ තියෙන්නෙ. මේ තාත්තා හරියට බොනවා වගේම ටිකක් අහංකාර මනුස්සයෙක්, එයාගේ බිරිඳගෙත් කට අන්තිම නරකයි. මේ කතාවෙ අන්තිමට තමයි ලස්සනම හරිය වෙන්නෙ.
තාත්තාට ඩොලර් මිලියනය හම්බවෙයිද? නැද්ද?
Due to copyright issues, we do not provide any torrent links.
Nebraska (2013) 720p BrRip x264 – YIFY
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2683 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/02/වරිණි.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරිණි ඩයස්” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි…..
සුපිරිම ෆිල්ම් එකක්. ගොඩක් ස්තූතියි මේ වගේ ෆිල්ම් වලට සබ් දෙනවට,
උපසිරැසියට බොහෝම ස්තුතියි
Superb machan….
thanx machan.keep it up.elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaz
kaaaaaaaaaaaaaaawa.thanx akke lesa niwaradi wiya yuthuya.
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න.. 😀
ජයවේවා..! [thumbsup]
මේක මම බල්පු නියම film එකක්
මම නම් හිතන්නෙ මේක imdb top 250 වල තියෙන්න ඕන film එකක්.
ස්තුතියි සහෝ
ජයවේවා!
අප්පේ අක්කා කෙනෙක් නේ සොරි. 🙂
මමත් බෑවෙන්න දැම්මා….1 වෙනි sub එකට සුභ පැතුම්…..දිගටම කරගෙන යන්න….
පළමු නිර්මාණයට සුභ පැතුම්
Hi Varuni,
Thank you very much oyage sub ekata !!!
Harima lassana film ekakata thamai sub dala thiyenne… Habai punchi deyak kiyanna thiyenawa.. eka thamai..film eke thiyena hama vachanayakma sinhalata harawan nathuwa eva ingreesiyen katha karana vidihatama sinhalen liyananna.. (therunada manda???)
mama kiyanne menna me wage deyak.. api “ICE CREAM” walata “aiskreem” kiyala liyamu..”ICE CREAM” walata “HIMA KIRAMA” kiyala liyan nathuwa…
Meke ena AIR COMPRESSOR ekata api “Vaatha Pompaya” kiyala liyan nathuwa AIR COMPRESSOR kiyala sinhalen liyamu..
[for eg: thaththai puthai garage ekakata yana seen ekak thiyenne (film eke 00.30.44)]
Anyway, Once again thank you very much for your Sinhala Subtitles.
Good Luck & All the Best to your Next Sinhala Subtitle Film !!!
එල මචන්.. ස්තුතියි…
akke, meka black and white da ?
තවත් සොයුරියක්, බොහොම සතුටුයි, පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්, දිගටම සබ් දෙන්න,ජයවේවා.
පළමු උපසිරසියට සුබපැතුම්.
තව තවත් උපසිරසි සමගින් හමුවීමට ශක්තිය ලැබේවා..!!
ස්තුතියි “වරිණි ඩයස්” අක්කා..
ලස්සන කථෘවක් වගේ
ඔන්න බැවා
ජය වේවා
subapatum
Thanqqqqqqqqqqqq………
ඔන්න මාත් සබ් එක ගත්තා……….
සිංහල සබට බොහොම ස්තූතියි සහෝදරී.
දිගට ම මේ වැඩේ කරගෙන යමු.
Thankzz Apit akka akathu unata Warini… Digatama Apita Sub Denna.. Apen Suba Pethum
බොහොම ස්තූතියි වරිණි සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. නියම චිත්‍රපටියක්නේ තෝරගෙන තියෙන්නේ. ජය෴෴ 😛 😛
thanx
Thanks
බොහෝම ස්තූතියි….
පළවෙනි උපසිරැසි නිර්මාණයට සුබපැතුම……උපසිරැසියට තුති
ela
ela..thanks..jayawewa
හ්ම්ම්…. 🙂
බොහොම ස්තුතියි 😀 ජය
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
thanks…
Good post Friend, Thanks!
thankzzzzzzzz
thanks.. balagena hitapu movie 1k. suba pathum…
Thanks Sister Sub ekata..
Thanks Waruni
ඔස්කාර් එකේ තවත් එකක් එහෙනමි ඒකත් බලමු. දැනට බයිස්කෝප් අඩවියෙන් දීපු ඔස්කාර් ෆිල්ම් වලින් මම නම් හිතන්නේ හොඳම එක 12 Years a Slave නමුත් හොඳම සම්මානය ලැබෙයි කියලා මම හිතන්නේ Captain Phillips ෆිල්ම් එක මේකත් කොහොමද කියලා බලමු එහෙනම් ස්තූතියි වරිණි ඔබට
elama thamai saho…
thank you wewaa………..!
thnq 🙂
kalu sudu nedaaa?????….aulak naha…..kalu sudu eva balalama naneee….meka 2013 apu kalu sudu ekak neee…
eka nisa balanavaaa…….kathavath maru….onna bagaththa ehenamm….thanks dear sub ekatahh…..palamu vadeta jaya….digatama sub demu nedaaa????
ela ela bro jaya wewa
thanks.. 🙂
black and white unath kmk ne api ara punchi kale 14” black and white tv eke film baladdi thibuna gathiya dn nadda kiyalarth hithenaawa hi.. hi..kohoma unath aluth aya sub walata thwath ekathu wewa kiyala pathanawa.thankas oyata
පළවෙනි උපසිරසියට සුබපැතුම, කළු සුදු කිව්වාම බලන්න ටිකක් කම්මැලියි වගේ. කොහොම උනත් අව්ලක් නෑ. පලවෙනි එකනේ. දිගටම කරගෙන යමු.
එලකිරිනේ… තවත් අලුත් කෙනෙක්..
ඔහොම්ම වැඩේ කරගෙන යමු.. ජය වේවා.
සබ් එකට ජය!දිගටම සබ් දෙන්න
සුපිරි එකක් වගේ ඔන්න ගත්තා
ජය වේවා දිගටම සබ් දෙමු එහෙනම්
ආ….අළුත් අක්කා කෙනෙක්
කතාවනම් හොදා කළුසුදු
නිසා බලන්න කම්මැලිත් වගෙ
එල එල
සබට තුති
ඔබට ජය…….
නියමයි…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
niyamayi…
ලස්සන ෆිල්ම් එකක් වගේ..
ඔස්කාර් නමත් ගෑවිලා තියෙන එකේ ඉතිං නොබලා කොහොමද?
ඔන්න එහෙනම් ගත්තා..
ජය වේවා..
Thank You Warini.
නියමයි..
සබ් එකට ජය!
patta film akak wage banna damma
wow, maru 😀
දිගටම සබ් දෙන්න අක්කා
1st sub 1ta thanks VARINI akke.good work.digatama sub denn labewa.good luck…..
cngrtz 1st sub
තෑන්ක්ස් වේවා!
Thanks
ලොකු දෙයක් මචං
අප්පේ අක්කා කෙනෙක් නේ සොරි ආ දෙවන එකත් ලගදීම දෙමු
thanks akke!!!good luck!!!
maxxxa saho
thanks palamu wadeyta suba pathum
bohoma thuthi