Navy SEALs vs. Zombies (2015) with Sinhala Subtitle | සොම්බින්ට එරෙහිව නේවි සීල් බටයන්. [සිංහල උපසිරැසි සමඟ]
සැහෙන කාලෙකට පස්සේ සබ් එකක් කරන්නේ, මේක රිලීස් වෙලා නම් ටිකක් දවස් වෙනවා එක එක හේතු නිසා මේක ඉවර කරන එක කල් ගියා ඔන්න අද තමා ඉවර කරගත්තේ. වැඩිය කතා නොකර ෆිල්ම් එක ගැන කියන්නම්කො.
සොම්බි කතාවක් තමා මේකත්. ඇමරිකාව කීවහම දන්නවනේ එක එක මගුල් වෙන රටක් නේ. ඇමරිකාවේ ලුයිසියානා ප්‍රාන්තයේ බැටන් රූජ් නගරයේ ඇමරිකාවේ උප ජනාධිපති පුවත්පත් සාකච්ඡාවක් පවත්වනවා, එක ඉවර වෙලා එලියට එන උප ජනාධිපතිතුමාට දකින්න ලැබෙන්නේ. මිනිස්සු එකිනෙකා හපා ගන්නවා. ඔවුන් මිය ගියත් ආයෙම නැගිටලා එනවා, ඔහුගේ ආරක්‍ෂකයින් ඔහුව ආරක්ෂිතව එතනින් ඉවත් කෙරුවත් ඔවුන්ට නගරයෙන් පිටතට එන්න ලැබෙන්නේ නැ, ලෝකේ හමුදා කණ්ඩායම් වලින් බලවත්ම හමුදා කණ්ඩායමක් නේ නෙවි සිල් කියන්නේ, ජනාධිපතිතුමා නෙවි සිල් කණ්ඩායමට නියෝග කරනවා උප ජනාධිපතිව එම නගරයෙන් ඉවත් කරගෙන පිටතට රැගෙන එන්න කියලා, ඒ මෙහෙයුම අතරේම CIA ආයතනයෙන් තවත් නියෝගයක් ලැබෙනවා ඔවුන්ගේ විද්‍යාගාරයක ඉන්න විද්‍යාඥයින් පිරිසකුත් මුදවාගෙන එන්න කියලා. මොකද ඔවුන් මේ වයිරසයක් ලෙසින් පැතිර යන සොම්බි නතර කරන්න ප්‍රතිකාරයක් නිපදවන අය කියලා.
ඉතින් මේ නෙවි සිල් කණ්ඩායමට හැකියාව ලැබෙයිද. හැමදා සටන් කරන සාමාන්‍ය සතුරාගෙන් මිදිලා මැරුවත් මරන්න බැරි සතුරෙක් එක්ක සටන් කරලා උප ජනාධිපතිව සහ අර විද්‍යාඥයින්ව බේරගන්න. හැමෝටම බලන්න කියලා අරාධනා කරනවා.තවත් උපසිරසියකින් හමුවෙනතුරු සුභ දවසක්, ජය වේවා!!
[button link=”https://goo.gl/xk20GM” type=”icon” “center” newwindow=”yes”] 799 MB (720p) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/m1YbqY” type=”icon” “center” newwindow=”yes”] 4.4 MB (720p) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/Ezzgh5″ type=”icon” “center” newwindow=”yes”] 6.7 GB (1080p) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 10131 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/20150414_151304-e1429324635165.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් රූකාන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Bro puluwan nm movie eka download karagana puluwan hari link eka denawada mma like eka heuwata set wunna naha
Thanks machan
IMDB 3.4 thiyenne meke ratting 7.5 koheda innam boru danna epa yakoo ,, boru danawa nan mewa sub nokara hitpan kujithai wadee chiiii
තැන්ක්ස්…
අඩේ මේකෙ IMDB Ratings 3.6යි නේ. මෙකෙ තියෙන 7.6 තියෙන්නේ Badlapur කියන film ඒකටනෙ. කොහොම උනත් thanks මචං.
thank you rukaantha .
thanks …. this is for your information. IMB rating is not 7.6 just only 3.5
thnx bro.keep it up
Thank you very much
නියමයි සහෝ… ගොඩාක් ස්තූතියි!!
නියමයි සහෝ …. ඔයාලා හැමෝම මේ කරන සේවයට Thanks…
ගොඩාක් ස්තුති සබ් එකට
ජය වේවා….!!
elama mcn gdk thnks
mekata 7.6 rating nam hodatama wedi..4 thama mage rating eka…
නියමයි නියමයි ජොනෝ
ගොඩ කාලෙකට පස්සේ
සුපිරි ෆිලුමක් වගේ
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
ජයෙන් ජයම වේවා !
ela saho….supiri ekak vage
Love this zombie movies..Thank you very much..
ගොඩාක් ස්තුති සබ් එකට
ai ban me site eka essara wage direct torrent download link eka enne nathe ane admin me magula epa wennawane dan download kranna giyahama.
ai ban me site eka essara wage direct torrent download link eka enne nathe ane admin me magula epa wennawane dan download kranna giyahama.
Thanks for the sub machan but meke 800Mb link eka weda naa
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
Thanks machan…………!
බොහොමත් ස්තුතියි සහෝ….
දිගටම sub දෙන්න….
ජය!!!
බොහොම ස්තූතියි ගයාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks GAYAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
ස්තූති සහෝ!!!
ජය!!!
machoo me film eka IMB 3.6 not 7.6
thanx lokka ballanna film 1 nathuva hitiye meka ela vage……………… onna bawa…………….
ස්තුති සහෝ… එනකල් ඉදියෙ මේක දෙන්නැත්ද කියල අහන්නත් ඉදල ඇහුවෙ නැ. තැනිකිවු වේවා…. රැකා සහෝ…. තෙරැවන් සරණයි…
awesome
තැන්ක්ස් බන් එල
thanks for sub
සුපිරිම ෆිල්ම් එකක්නේ..
අනිවා බානව
ගොඩාක් ස්තුති සබ් එකට
ජය වේවා….!!
pattta ptaaaaaa
තෑන්ක්ස් මචෝ!
ජය!!!!!!!!
මචන් සබට අවුලක් නැහැ ගොඩාක් ස්තුතියි. එත් බොරු කරපු එක නම් වැරදියි. උබලව විශ්වාස කරලා කෙලින්ම බෑවේ IMDB 7.5 ක් කියල හිතල. බලහන් පජාතම පජාතයි, මුල් විනාඩියෙන්ම තමා මේ කමෙන්ට් එක දාන්නේ. ඒ වැරැද්ද හදහන් මේකේ IMDB 3.4 මන් දෙන්නේ නම් රේටින් 0 කියල.
ekanam aththa bn,math bawa meka,melo rahak na bn film ekanam,ratings danakota hariyata danna machan,nattan aparade ape data tikai kalayai.supiri film 1k kiyala hithala math bawa.anith eka machan mahansiwela sub 1k karana eke hoda film 1k thara ganin machan.sub 1ta tnx.