Naruto: Blood Prison (2011) with Sinhala Subtitles | රුධිරයේ සිරගෙය. [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද ඉතිං කට්ටියටම,අලුත් අවුරුද්ද එහෙම ජයට ගෙවෙන්න ඇති කියල හිතනවා. මේ මගේ දෙවන උපසිරැසි ගැන්වීම,දෙවෙනි එකත් නරුටෝ එකේ කාටුන් එකක්ම කරන්න හිතුව.හැබැයි පලවෙනි එක කරලා දෙවෙනි එක කරන්න ටිකක් කල් ගියා.ඒකට සොරි වෙන්න ඕන.වැඩි කතා ඕනනෑ කතාව පැත්තට හැරෙමු.
නරුටෝ කතා සෙට්එක ගැන ආයේ කියන්න යන්නේනෑ කලින් එකේ කියපු නිසා…මේක ඇවිල්ල නරුටෝ කතා සෙට්එකේ පස්වෙනි කථාව.මේකෙදි වෙන්නේ නරුටෝව බොරු වැරැද්දකට අහුකරලා හිරේකට යවනවා.එහෙදි නරුටෝට ගොඩාක් කරදර වලට මුහුණ දෙන්න වෙනවා.ඒ වගේම නරුටෝ දැනගනන්ව මේ හැමදේකම පිටිපස්සේ ඉන්නේ ඒ හිරගෙදර අයිතිකාරයා කියල.ඇයි එයාව හිරේට ගේන්න ගන්නේ,මොකටද ගේන්න ගන්නේ කියල දැනගන්න ඕනනම් ඉතිං කතාව බලන්න වෙනවා…. ඒවගේම කියන්න ඕන මේකෙ හරියන සබ් ෆයිල් එකක් තිබ්බේ නෑ.ගොඩාක් ඒවා වැඩකලේ නෑ. සමහර ඒවා වැරදියි. ඒ නිසා අඩුවෙන් වැරදි තියෙන එකක් හොයාගෙන ඒ වැරදි ඔක්කොම හෙන ගේමක් දීලා හදල තියෙන්නේ. ඉතිරි ටිකත් ඉක්මනටම දෙන්න බලාපොරොත්තු වෙනවා.හැමෝටම ජය…..
[button link=”http://glurl.co/lu1″ type=”icon” “center” newwindow=”yes”] 1.6 GB (1080p) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2687 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/03/අවන්ත-ශශිත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අවන්ත ශශිත්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Naruto film eka niyami 😉
thawath japan cartoon
demu ewa godak lassanai 🙂
sub ekata thx mcn.,
sthuthi machan…
බොහොම ස්තූතියි අවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තුතියි උපසිරසියට !
#Hail_Hydra
හැමෝටම ස්තුතියි…
plz bro naruto deiries ekatath sub demu plz plz
Keep it mcn.
thank you
niayamai…thanks AWANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks saho..jaya wewa!!!
සබ් එකට ගොඩාක් ස්තුතියි සහෝ,
ජය වේවා….!!!
ස්තුතියි….
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!