Narcos [S03 : E02] Sinhala Subtitles | ක්ලෝරීන් වායු කාන්දුව! [සිංහල උපසිරැසි සමඟ] [18+]
කොහොමද හැමෝටම, මේ අරගෙන එන්නෙ තෙවැනි කතා මාලාවේ දෙවනි කොටස. තව කතාංග අටකින් ලෝකයට බරක් වෙච්ච මිනිස්සු දෙන්නෙකුගේ ඉරණම විසදෙන ආකාරය ඔයාලට බලාගන්න පුළුවන්.
එස්කොබාර්ව ඝාතණය කිරීමෙන් පස්සේ ඒ වෙනකම් එහෙන් මෙහෙන් එබිකම් කරමින් හිටිය කාලි කාටෙල් එක හිස ඔසවන්න ගත්ත. හැබැයි කාලි කාටෙල් එක, එස්කොබාර්ගේ මෙඩලින් කාටෙල් එකට වඩා වෙනස් වෙන්න, වෙනස් මගක යන්න උත්සහ කරනවා කියල පේනවා. හැබැයි අද සිද්දවෙන එක්තරා සිදුවීමක් එක්ක ඒ ප්‍රතිරූපය සහමුලින්ම විනාශ වෙලා යනව. ඒ සිදුවීම සම්බන්ධයෙන් නිව්යෝක් ටයිම්ස් පුවත්පත මෙන්න මෙහෙම වාර්ථා කරනව.
මේ වෙනකොට කාලි කාටෙල් එක තමන්ගේ සාමකාමී පරිසරය නිර්මාණය කරගෙන තියෙන අතරේ තමා අද එපිසෝඩ් එකේ එන සිදුවීම සිද්දවෙන්නෙ. ඒ අතරේ ඇමරිකාවෙන් කාලි කාටෙල් එකටත් වැඩේ දෙන්න වැඩක් පටන් ගන්නව. ඒ හැම දෙයක්ම එක්ක කාලි කාටෙල් එකේ අවසානයත් සමග නැවත හමුවෙමු අපි!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 9965 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය !
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
SUPERB KOLLANE…..
NARCOS MEXICO ekatath sub denna plwn nm hodai…
thanks bro…
Thanx bro…………
නියමයි…සබ් එකට තැන්ක්ස්…
sub ekata thanks..jayawewa..
උපසිරැසියට ස්තූතියි!
සිංහල උපසිරැසියට ස්තූතියි