Narcos: Mexico [S02 : E08] Sinhala Subtitles | ද්‍රෝහී වීම්… [සිංහල උපසිරැසි සමඟ] [18+]
ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”Narcos Mexico” දෙවැනි කතාමාලාවෙ අටවෙනි කොටසයි. ඒ කියන්නෙ තව කොටස් දෙකයි තියෙන්නෙ ඉවරයක් වෙන්න. එහෙනම් අපි බලමුකො අද කොටසේදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා.
ඔන්න අද කොටසේදී දකින්න ලැබෙයි පාබ්ලෝ ෆිලික්ස්ට ද්‍රෝහී වෙනවා. මිනිහ කරන්නෙ පත්තරේ ආර්ටිකල් එකකට හැම දෙයක්ම වමාරන එක. ඉතින් ෆිලික්ස් මේ ගැන ගොඩක් තරහින් ඉන්නෙ. ඒවගේම තමයි ෆිලික්ස් එක්ක වැඩ කරන සමහරක් අය පවා ලොකු තරහකින් ඉන්නවා. ඉතින් ෆිලික්ස් පාබ්ලෝව ඉවරයක් කරන්න කියනවා. ඔය අතරේ වෝල්ට් උත්සහ කරන්නෙ පාබ්ලෝව කොහොමහරි US වලට ගෙනියන්න. උසාවියෙ සාක්ෂි දෙන්න හොඳම කෙනා මෙයා. මොකද කිව්වොත් මෙයා ෆිලික්ස් එක්ක සෘජු සම්බන්ධතාවයක් පවත්වපු කෙනෙක්. හැබැයි වෝල්ට්ට මේක ලේසි වෙන්නෙ නැහැ. මොකද කිව්වොත් මෙක්සිකානු පොලිසීයෙ අයත් එක්ක FBI එකත් එකතු වෙලා තියෙනවා. අනික් කාරණාව තමයි ෆිලික්ස් පාබ්ලෝව මරණ්න කට්ටිය යොදවල තියෙනවා. ඉතින් පාබ්ලෝ ඉන්න තැන ගැන ඔත්තුවක් යනවා හැමෝටම. හැම පැත්තකින්ම වගේ වට කරලා තියෙන්නෙ. එහෙනම් අපි බලමුකො පාබ්ලෝ මොන විදියකට ඉවරයක් වෙයිද කියලා?
මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3170 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
Sub ekata thanx
Thanks jayawewa…..!
තෑන්ක්ස් සබ් එකට සහෝ
ස්තුතියි සබ් එකට…..
සුපිරී බ්‍රෝ සීසන් 3ටත් ඉක්මනටම සබ් දෙන්න ආසාවෙන්ම බලන සීරියස් එක