Narcos: Mexico [S01 : E03] Sinhala Subtitles | ගෝඩ් ෆාදර් [සිංහල උපසිරැසි සමඟ] [18+]
දෙවෙනි කොටස අවසානයේදී සිද්ධ උන දේවල් නිසා මිගෙල් ගුවාඩලාහරා වල ලොකු අත්තක් වෙලා අවසානයි. ඇවිලෙස් ප්ලාසා ප්‍රධානින් එකතු කරපු හමුවේදී නටපු පිස්සුව නිසා අවසානයේදී ජිවිතයෙන් වන්දි ගෙවන්න සිද්ධ උනා. ඒ වගේම වතුර නැතුව ගංජා ටික වවාගන්න බැරුව හිටපු රෆා නොහිතා කරපු දෙයක් නිසා වතුරත් හොයාගත්තා.
මිගෙල් සහ රෆා දෙන්නට තිබුන බාධක සියල්ල ඉවත් වෙලා ඔවුන්ගේ මත්ද්‍රව්‍ය වෙළඳාම ජයටම කරගෙන යන අවදියක තමයි අපේ දැන් ඉන්නේ. මේ අතරේදී කිකී තමන්ගේ රාජකාරිය කරන්න සැහෙන්න කැපකිරීමක් කරනවා. එහෙම කරන්න වෙලා තියෙන්නේ DFS එක පවා මේ මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයන්ගේ සල්ලි වලට යටත් වෙලා නිසයි. හැම දෙනෙක්ටම හොරෙන් ගුවාඩලහරා කාන්තරයේ සිද්ධ වෙන දේවල් සොයා බලන්න කිකී සැලැස්මක් ගහනවා. ඒ වගේම මිගෙල් තමන්ගේ ලොකුකම බලපුළුවන්කාරකම ලෝකයට පෙන්වන්න සහ තවත් රජයේ අවසරය අනුග්‍රහය මේ ව්‍යාපාර වලට ලබාගන්න ලොකු විවාහ මංගල්‍යක් සුඋදනම් කරනවා. එහෙනම් අද කොටස ඔබට භාර කරලා මම සමුගන්නවා. ඔබ සැමට ජය!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 4667 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තුතියි හසන්ත සහෝ.ජයවේවා!
Me sub eka amuthu akuru walin wetenawa. ai ehema wenne. eka hadaganne kohomada. KMPlayer eken balanne.
Sub ekata thanx
Stargirl session 2 eke sub eka dennko
Thanx for sub
තෑන්ක්ස් සබ් එකට සහෝ
සිංහල උපසිරැසියට ස්තූතියි
සබ් කරන්න අලුතෙන් එකතු උන සහෝ කෙනෙක් නේද.
සාදරෙන් පිළිගන්නව්. දිගටම සබ් කරමු.
සබට තුති.
Thnx for sub