MENU

AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඉංග්‍රීසිඑළකවිඳු සිත්මිණක්‍රියාදාමචිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයබලන්නසිංහල උපසිරැසි

Narcopolis (2015) with Sinhala Subtitles | තිත තියන්න බැරි මත [සිංහල උපසිරැසි සමඟ]

No votes yet.
Please wait...

Narcopolis (2015)

සුභ දවසක් කාටත්! ඔන්න ආයෙත් සුපිරි ෆිල්ම් එකක් අරගෙන ආවා. අම්මෝ වැඩේ නම් ලේසි වුනේ නෑ හිතුව තරම්. මම දැනට කරපු සබ්වලින් අමාරුම වචන ගොඩක් තිබුනු සබ් එකක් මේක. ඒ වචන හොයන්නත් ලොකු මහන්සියක් වුනා. ඒ නිසයි අරන් එන්න ටිකක් පරක්කු වුනේ. අඩුපාඩු නම් එමට ඇති. බනින්නෙ නැතුව බලන්න ඕනෙ හොඳේ. කතාවත් කියන්න එපැයි.මෙන්න මෙහෙමයි වෙන්නෙ. මත්ද්‍රව්‍ය නීතිගත කරපු නගරයක පොලිස් නිළධාරියෙක්ගෙ වටේ තමයි කතාව ගෙතිලා තියන්නෙ. මෙයා මත්ද්‍රව්‍ය වලට විරුද්ධව නැගිටින්න හදන කෙනෙක්. ඒත් ඒකට ගොඩක් බාධා ඇති වෙනවා. ඇත්තටම මේ සිදුවීම් ගලපලා තියන්නෙ අනාගතයයි වර්තමානයයි ආඳලා. මේ පොලිස් නිළධාරියගෙ පුතා අනාගයෙන් එනවා වර්තමානයට ආවහම තමයි කතාවෙ හැරවුම් ලක්ෂය පටන් ගන්නෙ.

වැඩිය කියන්නෙ නෑ.කතාව නම් එළ කියන්න පුළුවන්. මේකෙ IMDb අගය නම් 4.3ක් තමයි අරන් තියන්නෙ.ඒ වුනාට ෆිල්ම් එක සුපිරියි. Elliot Cowan, Elodi Yung, Robert Bathurst කියන නළු නිළියන් ප්‍රධාන චරිත රංගනයෙන් දායක වෙනවා. වැඩි කතා ඕන නෑ එහෙනම්.මට ෆිල්ම් එක සෙට් කරලා දුන්නට හසන්ත අයියට ස්තූතියි කියනවා. එහෙනම් කවුරුත් ෆිල්ම් එක බලන්න. ඔයාලගෙ අදහස් කියල යන්නත් අමතක කරන්න එපා.ආයෙත් සුපිරි ෆිල්ම් එකක් අරන් එන්නම්. කාටත් ජය!

Narcopolis (2015) on IMDb

 

 

[button link=”https://goo.gl/2MW0Bu” type=”icon” “center” newwindow=”yes”] 445 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

171E3508C231C9A37C41EDBECA30D6FB123A09FE

[button link=”https://goo.gl/FPcwuJ” type=”icon” “center” newwindow=”yes”] 718 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

02882BA53F65A9EC0C95386E3E94A47E8E313A66

[button link=”https://goo.gl/kfiVne” type=”icon” “center” newwindow=”yes”] 1.44 GB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

6BE9B33D85CB338C4577AEC855DD6A372ABA56BD
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3983 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/10/KavindaSithmina.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු සිත්මිණ සරණසිංහ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

19 thoughts on “Narcopolis (2015) with Sinhala Subtitles | තිත තියන්න බැරි මත [සිංහල උපසිරැසි සමඟ]

  • එන්.විජිත අසංක

    Thank you very much..

    Reply
  • නලින්

    ස්තුතියි! කවිදු සහෝ, සිංහල උපසිරැසියට.

    ජය වේවා!

    Reply
  • බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • නියමයි සහෝ…
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය..

    Reply
  • මොනවට බයිනද සහෝදරයා,අපිත් මිනිස්සුනේ වැරදිම් වෙනවා,සුභ පැතුම්! දිගටම සබ් දෙන්න හැකියාව ලැබේවා! තේරුවන් සරණයි!

    Reply
  • ස්තුතියි සහෝ උපසිරැසියට.

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!!!

    Reply
  • kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • Thank You Macho……….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *