MENU

18+AllFeatured ArticlesSinhala Subtitleඅමුතුයිචිත්‍රපටිතීරණය ඔබේදිමුතු තරංගනාට්‍යමයසිංහල උපසිරැසි

Naked Poison (2000) | කාමවිකෘතයා (18+) [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.4/10. From 11 votes.
Please wait...

Naked Poison 2000[box]ඔන්න යාලුවනේ මම මගේ 24 වෙනි නිර්මානයත් අරන් ඔයාලව හමුවෙන්න ආවා, මේක 18+ කිව්වට 18++ එකක්, මම හිතනවා මෙවැනි කතාවක්නම් ඔබ මීට පෙර බලල නැතුව ඇති කියල. මේක IMDb වල ලකුණු 5.3ක් ගන්න සමත් වෙලා තියෙනවා. අපි එහෙනම් ඉක්මනින්ම කතාව ගැන විමසමු. මේක චීන චිත්‍රපටයක්.

කතාව ගැන කියනවනම් එක තරුණයෙක් ඉන්නවා, සීයයි ආච්චියි ළඟ, මෙයාගේ සීයා පාරම්පරික ආයුර්වේද වෙදෙක්, මෙයා අශ්ලීල චිත්‍රපට බලනවා, අල්ලපු ගෙදර අයගේ හැසිරීම් හොරෙන් බලනවා, ඒවගේම අල්ලපු ගෙදර ගැහැණු කෙනාගේ පුද්ගලික දේවල් හොරෙන් අරන් යනවා. තව වැඩට යනකොට කැමරාවක් අරන් ගිහින් මඟදිගට හම්බවෙන කෙල්ලෝ ඔක්කොමගේ වගේ පොටෝ හොරෙන් ගන්නවා. ඔහොම මෙයා වැඩ කරන තැනට ගිහින් මෙයා කාර්යාලයට යනකොට මේකේ ලොක්කා වැඩ කරන ගැහැණු කෙනෙක් එක්ක අනඟ රැගුමේ යෙදෙමින් ඉන්නේ. මෙයා කඩාබිදගෙන යනවා කාර්යාලයට. පස්සේ ලොක්කට තද වෙලා මෙයාට ගහන්න හදනකොට ලොක්කගේ වයිපරේ කාර්යාලයට එනවා, එයා අර ගැහැණු කෙනාගේ ඇඳුම් එහාට මෙහාට වෙලා තියෙනවා දැකලා මොකද අහනවා, ලොක්කා කරන වැඩේ මෙයා අර කාන්තාවට කරදර කරන්න හැදුවා කියලා බොරුවට නෝනාට කියනවා, කොහොම හරි එතැන කතාව ගිහින්, නෝනා කියනවා කරපු විදිය බලන්න ඕනි කියල. පසුව මේ කොල්ලා අර ගැහැණු කෙනාගෙන් සමාව ගන්න කියල ඇය ඉන්න වැසිකිලි කාමරයට යනවා, ඇය තව කාන්තාවන් වැසිකිලියට එනකොට මොහුට යලිත් ගහනවා හොරෙන් බලන් හිටියයි කියලා. දවසක් මෙයාගේ සීයට ඉතාමත්ම විෂ නයෙක් විසින් හපාකෑම නිසා මෙයාට යතුරු ටික දීලා කියනවා ප්‍රතිවිෂ අරන් එන්න කියල, නමුත් ඒ විෂ අධික නිසාම සීයා මැරෙනවා. ඔන්න දැන් තමයි කතාවේ හොඳම හරිය, මෙයා සීයාගේ පරණ වෙදපොත් අරන් හදනවා කාමආශාව වැඩිවෙන්න බෙහෙතක් මේක උණුවතුර එකකට ටිකක් දාලා ගැහැණු හෝ පිරිමි කෙනෙකුට බොන්න දුන්නම හැඟීම් පාලනය කරගන්න බැහැ. මෙයා මේක මෙයාට කරදරයක් උන හැම කාන්තාවකටම දෙනවා, දැන් කොහොමද වැඩේ? අර කාන්තාවන් මෙයා ලඟට එන්නේ හරියට බලු කුක්කෝ වගේ. ඒ වගේම මේක දුන්නම බීපු අයට මතක නැහැ ඒ මොහොතේ කරන දේවල් ගැන, පුදුම බෙහෙතක් මේක. උවමනා වෙන්නෙම ලිංගිකත්වය. මෙයා මේක වැඩකරන තැන ලොක්කටත් දෙනවා, දැන් තැනක් නොතැනක් නැහැ මෙයාලට. කොහොම හරි මින් මේ රැකියා ස්ථානයේ ප්‍රධාන කළමනාකරු වෙනවා මේ බෙහෙත නිසා. ඒ වගේම මෙයාට ලස්සන ගැහැණු ලමෙකුත් ආදරය කරන්න පටන් ගන්නවා, දැන් ගොඩක් කිව්වනේ කතාව සම්පුර්ණයෙන්ම බලන්න ඕනි නම් ඔයාලත් අරන්ම බලන්න. තව කතාව කිව්වොත් ගතියක් නැහැනේ, දැන් කට්ටියගේ කොමන්ට් එන්න එන්නම අඩුයි මොකද ඒ?

මේකට අන්තර්ජාලයේ ට්‍රේලර් එකක් නැත. පොඩි රූප පෙළක් මම දෙන්නම්.

යාලුවනේ මේකට පොඩ්ඩක් සීඩ් අඩුයි. මගේ නහයේ දැවිල්ල නොහැදෙයි කියල හිතනවා ඒක නිසා, ඉවසීමෙන් බාගත කර ගන්න, මොකද මේක මේ මොහොතේවත් ඔයාලට දුන්නේ නැත්නම් කවදාවත් දෙන්න බැරිවෙයි, මේකේ දෙවැනි කොටසත් තිබුනත් ටොරන්ට් එකක් නැහැ. ඒ වගේම බාගත කරන් ටිකක් සීඩ් වෙන්න දෙන්න අනිත් අයට උදව්වක් වශයෙන්. යන්න කලින් අදහසක් දක්වල යන්න අමතක කරනව හෙම නෙමේ ඕන්.[/box]

Shou xing xin ren lei (2000) on IMDb

 

 

[button link=”http://goo.gl/XMxb4″ type=”icon” “center” newwindow=”yes”] 700 MB කොපිය මෙතනින් බාගන්න[/button]
759f53f2969e38affcb2c51c3afef348bde85dd4
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 11911 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/දිමුතු-තරංග-ඉලුක්කුඹුර.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු තරංග ඉලුක්කුඹුර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

95 thoughts on “Naked Poison (2000) | කාමවිකෘතයා (18+) [සිංහල උපසිරැසි සමඟ]

  • Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • chinthaka_priyadrshana

    thanks broooooooooooooooo

    Reply
  • ඉෂාන් මදුෂ

    එළ.ස්තූතියි සහෝ

    Reply
  • CKThilakaratne

    film tika patta. tawa hoda story ekka yana sex (xxx) hema tiyanawanam danda.

    Reply
  • maxxxxa mchn…..meke 2 dapan ikmanata

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • machan,meke download link ekata yanna widiyak nane..error ekak enawane…torrent file eke link ekak diyanko..

    Reply
    • dimuthu තරංග ඉලුක්කුඹුර

      759f53f2969e38affcb2c51c3afef348bde85dd4 ඔන්න ඕක ගූගල් වල සර්ච් කරල එන ටොරන්ට් වලින් ඔයාට බ්ලොක් කරල නැති එකකින් බාගත කර ගන්න.

      Reply
  • mmmmm….mama oyalage web akan godak movies dwnl kara gattha……lassana wadak ala maxxxxxaaaaaaaaa thanks foreverything……..?

    Reply
    • dimuthu තරංග ඉලුක්කුඹුර

      මම මේක බාන්න දාල තියෙන්නේ සහෝ, තාම 6.4% දවස් දෙකක් තිස්සෙම සීඩ් නැහැ එකක්වත් බලමු. ගොඩක් ස්තුතියි මේ ටොරන්ට් එක හොයල දුන්නට. වෙන එකක් තියෙනවද බලන්න,ජයවේවා.

      Reply
  • downloads 4245.Comment 80i.thanks saho sub pathum

    Reply
  • ඔයාල මහන්සිවෙලා කරන මේ සේවයට ස්තුත්යි සහෝදරයා

    Reply
  • මචන් කතාවනම් හොදයි වගේ… හැබැයි මේ තියෙන විදිහටනම් මේක වෙනඩ බැරි වැඩක්. හේතුව මේකයි!

    කියලා තියෙන විදිහට මේක වශියක් නෙමෙයි බෙහෙතක්! වශියකින් මිසක් බෙහෙතකින් යම් උත්තේජනයක් ඇති වුණහම අදාල කෙනාවම හොයාගෙන ඒමක් බලාපොරොත්තු වෙන්ඩ බෑ හම්බෙන කවුරු එක්ක සෙට් වෙනවා මිස! හරිනේ…? 😉

    මේක වශියක් වුණානම් අර ගෑණු සේරම සේරම මුගේ පස්සෙ එන එක කිසි අවුලක් නෑ, නමුත් බෙහෙතකින් ඇතිවන උත්තේජනයක් නිසා උගේ පස්සෙන්ම එන්ඩ ගැනීම කිසිසේත් විය නොහැක්කක්. මම හිතන හැටියට එහෙම එකක් වුණානම් ඒ අවශ්‍යතාව ඉටුකරගන්ඩ තියෙන සරලම සහ පහසුම විදිහ හමුවෙන මුල්ම කෙනාව පොළඹව ගන්න එකයි. එහෙම නෙමෙයි ද?

    එනිසා එච්චරම හොද කතාව නෙමෙයි වගෙයි පේන්නෙ. කමක් නෑ බලලාම බලමු. තවම බැලුවෙ නෑ… 😛

    Reply
    • dimuthu තරංග ඉලුක්කුඹුර

      නැහැ සහෝ ඒක මම කතාව ලියනකොට සිදුඋන පොඩි වැරදීමක්.මෙයා මේක දෙන්නේ එයා විතරක් ඉන්න තැන.ඉතින් එයාව තමයි හොයාගෙන එන්නේ. කතාව බලන්නකෝ.ඔයාට තේරේවි.වෙන කවුරුවත් එතැන නැහැ.

      Reply
  • රාම් රාජ්

    ඔය තියෙන්නේ බලන්න ෆිලම්.මේ බෙහෙත හොයාගත්තොත් කවුරු හරි මටත් ටිකක් දෙන්න.ලග ඉන්නවා ආඩම්බර කෙනෙක්.හොද වැඩක් කරන්න පුලුවන්.

    Reply
  • dn thamai balanta gatte.bala thibuna dawas 2k vitara,jayawewa macho.balala iwara wela tawa comentu daannam

    Reply
  • thank you very much. great work

    Reply
  • NET eka SLOW machan aniwa balanawa ubadana films nam ela kiri !!! JAYA VEEVA !!!

    Reply
  • තුවක්කුව රෙපයාර් කරන්න වෙන වැඩක් කමක් නෑ ජය වේවා

    Reply
  • wenas kathawak, niyamay, thankz dunnata

    Reply
  • ela ela
    niyamai
    math gaththa
    thanx
    (Y)

    Reply
  • සමන් කළුබෝවිල

    හෙන කාලෙකට පස්සේ බයිස්කෝප් එකට ආවා… අප්පච්චියේ…. මෙන්න ෆිල්ම්…. දැන්මම දානවා බැවෙන්න… ජය සහෝ.. දිගටම සබ් දෙන්න…. 🙂

    Reply
  • Manjula Kumara

    Thank you Bro. 🙂

    Reply
  • ච๥຅ මල๞ල๢”

    ela

    Reply
  • 18++ film digatama karanna

    Reply
  • Patta me wage ewa digatama danna ela

    Reply
  • විදුර අධිකාරි

    කතා කරලා වැඩක් නෑ සහෝ . එලම තමා !! තැන්කු වේවා . හරිනම් ගෙවන්න වටිනවා සබ් දානවට !!

    Reply
  • dhanushka

    maru ban.ohoma yan….

    Reply
  • DOWN KARANNA BENE MACHAN

    Reply
    • dimuthu තරංග ඉලුක්කුඹුර

      මේ චිත්‍රපටයට අදාලව එකම එක ටොරන්ට් අඩවියක් සහ ඩිරෙක්ට් ලින්ක්
      එකක් තියෙන්නේ,සමහර රටවලට ඒක වැඩ නොකරන්න පුළුවන්.උත්සහ කරන්න ඩිරෙක්ට් ලින්ක් එකෙන් ගන්න ඔයා ඉන්නේ පිටරටකද? ඔය නම ගූගල් වල සෙවුමක් කලොත් ඔබට ඔන්ලයින් බලන්නත් තියෙනවා යූටියුබ් වල. හැබැයි උපසිරසි නැතිව තමයි බලන්න වෙන්නේ.

      Reply
      • dimuthu තරංග ඉලුක්කුඹුර

        759f53f2969e38affcb2c51c3afef348bde85dd4
        මෙන්න මේක ගූගල් වල සෙවුමක් කරන්න,ගොඩක් ටොරන්ට් තියෙනවා, කලින් කල කොමන්ට් එක ගැන සමාව.ඒ ටොරන්ට් එකකින් ගන්න.

        Reply
  • DOWNLOED KARANNA BE NE MACHAN…

    Reply
  • දිගටම කරගන යන්න සුබ පතනවා ජය වේවා…
    THANK U වේවා…

    Reply
  • thanks bro>>>>>>
    ikkmaninma baavila thiyenna kiyala praarthana karala damma oon baanna.
    oyaage sub film okkoma vage mama baluwa, mal 7yi.
    thawth gindara vage sub denna vaasanava shakthiya dahiriya labewva,

    jayama weva!!!!!!!!!!

    Reply
    • dimuthu තරංග ඉලුක්කුඹුර

      බොහොම ස්තුතියි,ජයවේවා.

      Reply
  • අමුතු කතාවක්නේ. බාලාම බලමුකෝ. ස්තුතියි මචෝ සබ් එකට

    __________________________________________________________
    __________________________________________________________

    Torrent වේගෙන් බාන්න මෙන්න මේ සයිට් එක ” https://site.filestream.me/ ” පාවිච්චි කරපන් මචෝ. Seeds අඩු
    ඒවත් Full Speed එකෙන් බාන්න පුලුවන්.

    __________________________________________________________
    __________________________________________________________

    Reply
  • අමුතු කතාවක්නේ. බාලාම බලමුකෝ. ස්තුතියි මචෝ සබ් එකට

    __________________________________________________________
    __________________________________________________________

    Torrent වේගෙන් බාන්න මෙන්න මේ සයිට් එක පාවිච්චි කරපන් මචෝ. Seeds අඩු ඒවත් Full Speed එකෙන් බාන්න පුලුවන්.
    https://site.filestream.me/

    __________________________________________________________
    __________________________________________________________

    Reply
  • බොහොම ස්තූතියි දිමුතු සහෝ සිංහල උපසිරැසියට. ඒත් අනේ අපි පොඩි අයනේ. කොහොමද මේක බලන්නේ? 😛 😛

    Reply
    • හොද පොඩි එකා

      Reply
  • Rajitha Abeysinghe

    විවිධ ආකාරයේ රසවින්දනයන් තියෙන අය මේ සයිට් එකෙන් ‍ෆිල්ම් ඩවුන්ලෝඩ් කරනවානේ.ඉතින් ඒ අයගේ කැමැත්ත වෙනුවෙන් ඉදලා හිටලා මේ වගේ ‍ෆිල්ම් එකක් දුන්නා කියලා අපේ අකැමැත්තක් නෑ :-;

    Reply
  • මේ බලහල්ලකො මේ ගොයියා එක පාරම පොඩි එවුන්ට කතා දීල දැන් 18++ 1ක් අරන් ඇවිත්
    මෙයා හදන්නෙම අපිව නරක් කරන්ට නොවැ 😛
    ලොවෙත් නෑ පහරක් වගේ
    ජය හොදේ
    උපසිරසට බොහෝම තුති මචෝ!

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල සහෝ…මැක්සා වැඩක්…18+ නම් ආයේ ලොවෙත් බෑමක් තමයි..( විහිලුවට හොදේ)…ජය වේවා!!!

    Reply
  • සාසාසා………. මරු කතාවක් වෙගෙයි..මං ඉතිං ඔය වගේ එව්වට හරි කැමතියි නොවැ..

    ”700MB”
    අනේ මහත්තයෝ අපි බොහොම දුප්පත් උදවිය…

    Reply
  • කේ.යු.ජී.උදාර

    දිමුතු ව ගේන්නෙත් මරු කතා නේ……..
    සිංහල සබට බොහොම ස්තූතියි කොල්ලො.

    Reply
  • maksa istoriya seeds aduy yaluva

    Reply
  • amutu katawak wage… .
    onna demma banna.
    bohoma stuti saho….. .

    Reply
  • දිමුතු සහෝ මේ පාර අපිට ගැලපෙන එකක් ගෙනල්ලනේ.. බොහොම ස්තූතියි සිංහල දාලම ගෙනාවට. ජයවේවා!!!

    Reply
  • patta mchan digatama me wage awata ssub depan jaya wewa

    Reply
  • indika perera

    BALAMUKO THANKS

    Reply
  • කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ. Perfume චිත්‍රපටයෙත් මේ වගේ සිදුවීමක් තිබුනා මතකයි. ඔන්න මාත් ගත්තා.

    Reply
  • ela kiri machan thanxxx….!

    Reply
  • නලින්

    දුමුත් අයියා පට්ට කථාවක් නෙවැ ගෙනල්ලා තියෙන්නේ

    ජය වේවා

    Reply
  • Shashi Fernando

    අහ අද මම ෆස්ට්.. එල එල. තැන්ක්ස් බ්‍රෝ… ඩවුන් කරන් බලලා ආයේ කමෙන්ටුවක් දාන්නම්කො….

    Reply
    • machn meke seeds nene.hebei meka balanname ona nan!!!!!man wage,you tube 1 meka tiyenawa.full film 1ma.

      Reply
  • La හිරු

    ela machan balamuko kohomada kiyala.

    Reply
  • chahuranga

    ela DL karala balamu

    Reply
  • මෙන්න මෙයා හොද නැති ඒවා දෙනවෝ….. අපිව නරක් කරනෝ…… 😛

    Reply
    • dimuthu තරංග ඉලුක්කුඹුර

      😛

      Reply
    • Mewage deeval loke ona tharama venawa athi ban anika action vewa balala athivela thiyenne 😀

      Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    yify වල හොද අලුත් Films තියනවා.
    ඒවාටත් sinhala sub දාන්න පුලුවන්නම් ලොකු දෙයක්… බුදු සරණයි…….

    Reply
    • dimuthu තරංග ඉලුක්කුඹුර

      ගොඩක් කතා තව දෙන්න බාරගෙන තියෙනවා ,උත්සහයක් දරන්නම්.

      Reply
  • digatama subs denna machan

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *