අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+ (TV)AllBANDULA KFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඑළ (TV)කොමඩි (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)බලන්නමලයාලම් (TV)වික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසි

Nagendran’s Honeymoons [S01 : E04] Sinhala Subtitles | සාවිත්‍රි (ගැබිණිය) [සිංහල උපසිරසි] (18+)

Rating: 10.0/10. From 2 votes.
Please wait...
Nagendran’s Honeymoons S01 Sinhala Subtitles

ආයුබෝවන්, සිව් වැන්න.යන්තම් ගුටි නොකා ඒ ගෑණිගෙන් බේරිලා මේ ඩබල පැන ගන්නවා. දැන් කට්ටිය දන්නවනෙ මුන් දෙන්නගෙ ගේම් එක මොකක්ද කියල? එක එක පළාත් වලට ගිහින් එක එක නම් වලින් ගෙදරට නාකි වෙන කෙල්ලෙක් හොයා ගෙන බැඳගෙන දෑවැද්දත් අරන් මාරු වෙන එක තමයි ගේම් එක. රැසාවට කපු කමත් නළු කමත් කරන සෝමන් තමයි මහ මොළ කාරයා. නාගේන්ද්‍රන් නම වෙනද වගේම යාළුව කියන දේ කරනව විතරයි. මේ පාර උන්ට අහු වෙන්නෙ කව්ද? මේ පාරවත් ගොඩ යයිද?

මෙච්චර ගේම් ගහන කොට ඒවට අහු උණ ගෑනු සහ උන්ගෙ පිරිවර බලා ඉන්නවද කියන එකත් ප්‍රශ්ණයක් නේද? වැඩේ ඒ තරම්ම සූක්ෂමයි. මේකත් ඉක්මණට බලන්නකො එහෙනම්.

පස් වෙනි කොටසින් හමු වෙමු ආයිබෝවන්!

Nagendran’s Honeymoons S01 Sinhala Subtitles

 

       

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 477 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

           

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Nagendran’s Honeymoons S01 Sinhala Subtitles

Next BT1

All BT1

Next BT1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *