අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+ (TV)AllBANDULA KFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඑළ (TV)කොමඩි (TV)බලන්නමලයාලම් (TV)වික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසි

Nagendran’s Honeymoons [S01 : E03] Sinhala Subtitles | ලයිලා (මිනීමරු ගෑණියක්) [සිංහල උපසිරසි] (18+)

Rating: 10.0/10. From 3 votes.
Please wait...
Nagendran’s Honeymoons S01 Sinhala Subtitles

ආයුබෝවන්,  මේ තෙවන කොටස. අර පිස්සු හටන ලිලි කුට්ටිව මග ඇරල සල්ලි ටිකත් අරන් ඩබල මාරු උනා නේද? ඒත් ඒක මදි තමන්ගෙ කුවේට් සිහිනය ඉටු කර ගන්න.. එහෙම නම් තව ගේමක් ගහන්න ඕනෙ. සෝමන් වැඩේ ප්ලෑන් කරනවා. අහිංසක නාගේන්ද්‍රන් වැඩේ කියන හැටියට කරනවා. මේ පාර ගහන ගේම මොකක්ද? හිතා ගන්න පුළුවන්ද?

කොහොම උනත් මේ පාර නම් වැඩේ ත්‍රාසජනක වැඩක්. කට්ටිය අතපය කඩා ගෙන වැඩේ අනා ගනීද?නැත්තම් සල්ලි ටික හදා ගනීද? මේක බලල දැන ගන්න.

සිව් වෙනි කොටසින් හමු වෙමු ආයිබෝවන්

Nagendran’s Honeymoons S01 Sinhala Subtitles

 

       

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 601 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

           

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Nagendran’s Honeymoons S01 Sinhala Subtitles

Next BT1

All BT1

Next BT1

One thought on “Nagendran’s Honeymoons [S01 : E03] Sinhala Subtitles | ලයිලා (මිනීමරු ගෑණියක්) [සිංහල උපසිරසි] (18+)

  • රංගික සිනෙත් කාරියවසම්

    බොහොම ස්තුතියි සහෝ. මේ සීරියස් එකේ වීඩ්යෝ ටික අප්ඩේට් කරන්න කියනවද .ජය

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *