Naa Peru Surya Na Illu India (2018) Sinhala Subtitles | රට වෙනුවෙන් කැපවු සෙබලෙකුගේ වේදනාව..! [සිංහල උපසිරැසි සමඟ]
ජිවිතේ ඔයා මොන කෙනෙක් වෙන්න හිතුවත්..!
ඒක ඔයාගෙම තේරීම වෙන්න ඕන..!
නැතුව ඔයා ඉන්න වතාවරණය
හින්දා ඒක වෙන්න බෑ.!
මොකද වතාවරණය කියන
දේ නිතරම වෙනස් වෙනවා අන්වර්..!
වෙනස් වෙන්නේ නැති එකම දේ තමයි
අපේ ඇතුලේ තියෙන චරිතය.!
හැමෝම බලාගෙන හිටිය අල්ලු අර්ජුන්ගේ අලුත්ම චිත්‍රපටයට සිංහල උපසිරැසි අරගෙනයි අද ඇවිල්ලා ඉන්නේ. 2018 මැයි 4 වෙනිදා නිකුත් වුන මේ චිත්‍රපටය අයිති වෙන්නේ Action කියන වර්ගීකරණයට. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Vakkantham Vamsi විසින්. මෙය ඔහු අධ්‍යක්ෂනය කරන පළමු චිත්‍රපටයයි. සංගීතය Vishal-Shekhar ගෙන්. ප්‍රධාන චරිත වලට සුපිරි නළු Allu Arjun සූර්යා ලෙසිනුත් Anu Emmanuel සූර්යාගේ පෙම්වතිය වර්ෂා ලෙසිනුත් රංගනයෙන් දායකත්වය සපයනවා.මේ වන විට IMDb දර්ශකයේ 7.3 ක් වැනි ඉහළ අගයක් ලබා තිබෙන මේ චිත්‍රපටය ඉන්දියානු රුපියල් කෝටි 120 – 130 අතර බොක්ස් ඔෆිස් ආදායමක් ලබා ඇති බවයි සඳහන් වෙන්නේ. ඒ වගේම මේ චිත්‍රපටය හින්දියෙන්, දමිළ බසින් මෙන්ම මලයාලම් යන භාෂා වලින් ද හඬකවා ප්‍රදර්ශනය කර තිබෙනවා.
කතාව මෙහෙමයි.! සූර්යා කියන්නේ ඉන්දියානු හමුදාවේ සේවය කරන හමුදා නිළධාරියෙක්. මෙයාගේ එකම හීනේ තමයි දේශ සීමාවට ගිහින් තමන්ගේ ජන්ම භුමියට ආරක්ශාව සැපයීම. හැබැයි මෙයාට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි තරහා පාලනය කරගන්න බැරි කම. ඒක නිසා නිතරම මෙයා තම ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ උදහසට ලක්වෙනවා. දවසක් රෑක ක්ලබ් එකකදි සිද්දවුන ගැටුමකදි සූර්යා පොලිස් ඉන්ස්පෙක්ටර් කෙනෙක්ට ගහලා අතත් කඩලා ඒ පොලිස් නිළධාරියගේ තුවක්කුවත් අරන් යනවා. ඉතින් ඒ ඉන්ස්පෙක්ටර් තමන්ගේ තුවක්කුව ඉල්ලගන්න සූර්යාගේ අණදෙන නිළධාරිතුමා ලඟටම යනවා.ඉතින් අණදෙන නිළධාරිතුමා ඇතුලු කණ්ඩායමක් සූර්යාගේ මේ ප්‍රශ්නය ගැන විභාග කරන්න පටන් ගන්නකොටත් සූර්යා ඒ තුවක්කුවෙන් වැඩකුත් අරන් ඉවරයි..! ඉතින් ඒ ප්‍රශ්නය විභාග කරන මොහොතේදි පවා සූර්යාට තමන්ගේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඉදිරියේදිත් තමන්ට එන ක්ෂණික කෝපය පාලනය කරගන්න බැරිව යනවා.
ඉතින් හමුදාවකදි එහෙමත් නැතිනම් විනය කියන දේ 100% කටත් වඩා තියෙන්න ඕන තැනකදි කෝපය පාලනය කරගන්න බැරි මේ සූර්යාට මොන වගේ අර්බුධ වලට මුහුණ පාන්න සිදු වෙයිද? ක්ෂනික කෝපය නිසා තමන්ගේ ආදරය පවා අහිමි කර ගන්නා සූර්යාගේ දේශ සීමාවට යන හීනය හැබෑ කරගන්න පුලුවන් වෙයිද? එසේනම් ඒ සිදූවීම් පෙල හා බැඳුනු මේ අලංකාර සිනමා පටය නරඹා රසවිඳිම ප්‍රේක්ෂක ඔබට සැමට භාරයි.
අවසානයට කියන්න ඕන, ටිකක් ප්‍රමාදවෙලා හරි මේ චිත්‍රපටයට උපසිරැසිය අරන් ආවේ M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා අයියත් එක්ක එකතු වෙලා මේ වෙන තෙක් අන්තර්ජාලයට ඉංග්‍රීසී භාෂාවෙන් හෝ වෙනත් කිසිඳු භාෂාවක උපසිරැසියක් මේ චිත්‍රපටය සඳහා නිකුත් වෙලා තිබුන නැති නිසා කාල රාමුත් හදාගෙන සම්පූර්ණයෙන්ම අසා ලිවීමක් විදියට පරිවර්තනය කරලා. ඉතින් ඒකත් ලේසි පහසු වැඩක් නෙවෙයි. තරිඳු අයියට විශේෂයෙන් ස්තූති කරන්න ඕන වැඩ රාජකාරි අස්සේ ගොඩක් මහන්සි වෙලා, මං කරපු කොටසෙත් අඩුපාඩු බලලා ඉතාමත් හොඳ ගුණාත්මකභාවයෙන් මේ උපසිරැසිය බයිස්කෝප් සිංහලෙන් රසිකයින් වෙත අරන් එන්න මහන්සි වුනාට. එහෙනම් හැමෝටම චිත්‍රපටය බලලම අදහසක් පල කරන්න කියලත් මතක් කරමින් අදට සමුගන්නවා. තවත් උපසිරැසියකින් හමු වෙමු. ඔබට ජය!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය Proper HDRip / HDRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 44292 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා ” සොහොයුරාට සහ “ ශසිත් සඳරුවන් (සඳේ) ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
THANK YOU.GOOD WORK
Thanxs
Thanks for the subtitle. Keep it up the good work.
thanks
WEB Walata update karala dennako
Thnks mchn
Thanks For Subtitle s…වැඩේ හොදටම ජයටම කරල තියනව…….ජය වේවා….උඩ තියන විස්තර යටත් ගොඩක් ස්තූතිය….
elama patta thada digatama sub onna
elama
tharidu & sashith oyala dennata godaak thanks. biscope ekata hemadaama jayen jaya !!!!!!!
thank you
Ftt bro
thank you!
Thanks brohhh
Film එක බැලුවා සුපිරි ඒ වගේම සබ් qulity එකට දාල තිබුනා.බොහොම පින්.
නමුත් මේ ටික නොකිය බෑ.ෆිල්ම් එකේ හැම තැනම නම ගම දැම්මාම කොහොම්ද ෆිල්ම් එක බලන්නේ before every action seen you guys display your namesisnt that chidiish.ලදරු මානසිකත්වයෙන් මිදිලා නම 2 පාරක් දැම්මාම හොද ටම ඇති ඕන්නම් ගෙදර එඩ්‍රස් එකත් දාන්න.පින්තූරෙකුත් එක්ක.sub ekak danna godak kalaya mahansiya kapa karna bawa dnnawa.නමුත් බොලද විදියට නම ප්‍රසිද්ධ කරන්න එපා මිනිස්සුන්ට action seen වලදී හිනා යන්න
payakin passe sub eka na
ජයවේවා ✌
ස්තූතියි
thank you machn,,,,,
ela…
thanks so much Tharindu aiya…!
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
Thx for sub bro digatama sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ..
Thanks Bro
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!
ගොඩක් ස්තුතියි සහෝ සබ් එකට…
ඉදිරි වැඩ වලටත් සුබ පතනවා…
දිගටම කරගෙන යන්න…
Thanks ayye oyaalage sub ekata
Thanks bn niyamai
thanks kolla…jaya wewa
thank Q wewaaaaaaa kiwa ehenam aaaaaa……
Thanks brother
niyamai thanks !
Thankx bro !!!
tnx ayya
thanks for sub. 700mb download karaganna link ekak dennako
thank sub ekata
thnkzz for sub
Thanks bro..
සබ් එකට බොහොම ස්තූතියි සහෝ……
thanks…
Thnk
Thank You..
thanks for the subtitle
patta
Ftta ජයවේවා
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
patta sahoo elama wadak
Thanx Sahoo
Thanks bro
Sub ekata thanks saho..
Allu ge me filuma enakam balan hitiye sub eka dakapu gaman bawa anit patten filumat bagena baluwa
godaaaaaak thanks meka dunnata
jaya wewa
Thanks mcnla sub ekata. Enakan balagena hitapu film ekak
FTtttttt
ela
Thanks macho. Puluwannam me film ekata subak danna.Ekkadiki Pothavu Chinnavada.
Thanks brothers
Ela mchn thnkz…
dennatama thnx..jayawewa…….
තෑන්ක්ස් මචෝ…
යකි මචන් තැන්ක්ස්…❤
thank you
thanks
Thanx Bro…!!!
Thanks bro.. Patta vidiyata sub ekak hewwa.. Eth thibbe na.. Meka nam supiri wadak.. Jaya
Thanks …………….good luck ……………………..
Thanks bro
MTR Thanks….ජයවේවා..!
UPasirasiyata godak sthuthi sahoo
Tnx bro
Thanks bro
Thanks
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා…!!!
thnx bro
thanx sahoo…
patta macho ela ela
බලාගෙන හිටපු සබ් එකක් තැන්ක්ස් බ්‍රෝ
Than you bro…!!!
thank you
thank you
Thanks bro
අපි වෙනුවෙන් කාලය වැය කරල සබි කරාට ගොඩක් තෑන්ක්ස්.
Thanka saho pattah aaa
upasirasa denakan balaagenahitiye thanks
thankz saho
tnx sahoo meka enakan hitiye
Thanls for ur time guys
Thank u guys…
Thanx sub එකට broo
thank youu 4 the sub
Hoda Action Movie ekak……….patta machan.Thanks for subtitle
thankes broooo
thankes
good job tharidu
Subata thanks bro…!!!
jaya wewa….!!!
Ela
එලම wedak.. thanks bro sub ekata hada pathlenma..
ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට….දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි…..ජය වෙිවා මචන්ලා…..
බොහොම ස්තූති සහෝලා දෙන්නටම..අල්ලුගේ ෆිලුමක් කොහොම මගහරින්නද.. වෙලාවක් ලැබුන ගමන් අනිවා බලන්න ඕනි. බුදුසරණයි..ජය වේවා!
උපසිරැසියට බොහෝම ස්තුතියි ඔබ දෙදෙනාටම ……..
bohoma sthuthi sub ekata. thawath mewani upasirasi kireemata haki wewa. jaya wewa.
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝලා දෙන්නටම.
ජයෙන් ජය.
ela balan hitiye danakam … thanks broooo
Puluwan nam yuddham sharanam,yuddha bhoomi,chal mohan ranga films wala sub eka diyanko…godak kal idan balan inne
thanx bro sub ekt….godak asawen balanna balan hitiye sub eka denakan…
Thanks for sub
subata thanks sahola…..keep it up….
Elama thenks
Fatta bro…….elz great job….excellent jaya wewaa…!!!
fattama tnx
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි – දෙවි පිහිටයි..!
thnx bro….
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජය
Suba ekata thanks mcn.
Thamizh padam 2010 film ekata sub krpn mcn. Jayawewa!
ftta sub eka thnx oyta
අම්මෝ.. ඉක්මනට දුන්නට පින්
thnxxxxxxxxxxxxxxx
ownload link eka thinawada…thnx mcn sub ekata
thanx bro sub ekata.. digatama karanna.. bs..
Tharindu aiye shashith aiye thanks sub ekata jaya wewa…!!!digtama sub karamu..gid bless you..!!!
nx sub ekata!!
සුපිරි..බොහොම ස්තුතියි සහෝ!! ජය!!
තද තද..
උප සිරැසියට බොහෝම ස්තූතියි
ජය වේවා…
SUPER MACHAN