Mythica: The Godslayer (2016) Sinhala Subtitles | ද ගොඩ්ස්ලේයර් [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද ඉතිං යාළුවනේ? ඔන්න එහෙනම් මාත් චිත්‍රපටයක් අරන් මේ පැත්තට ආවා.මුලින්ම ස්තූති කරන්න ඕනේ මට මේ අවස්ථාව ලබා දුන්නට. පළමු උපසිරැසි ගැන්වීම හින්දා පොඩි පොඩි අඩුපාඩු ඇති. ඒ හින්දා ඒවා එච්චර ගනන්ගන්න එපා කියලා මුලින්ම ඔයාලගෙන් ඉල්ලනවා.
දැන් අපි චිත්‍රපටය පැත්තට ටිකක් හැරුනොත් ඔයාලා දකින්න ඇති ඔයාලට ටිකක් හුරුපුරුදු චිත්‍රපට මාලාවක තවත් එක් දිගහැරුමක් තමයි මේ ගෙනත් තියෙන්නෙ කියලා. ඒ තමයි Mythica චිත්‍රපට මාලාවේ අලුත්ම දිගහැරුම වන The Godslayer චිත්‍රපටය. මේක තිරගත වෙන්නෙ 2016 වර්ෂයේදියි. 2016 නොවැම්බර් 19 වන දින ඉඳලා තමා මේකේ තිරගත වීම ආරම්භ වෙන්නේ. ඒ වගේම මේකට Imdb rating 5.3ක් හිමිවෙලා තියෙනවා.මිනිත්තු 118ක ධාවන කාලයකින් යුක්ත මේ චිත්‍රපටය අයත් වන්නේ Action/Adventure/ Fantasy කියන කැටගරියට. සුපුරුදු විදිහට Melanie Stone: Marek විදිහටත් Matthew Mercer: Szorlock ටත් Jake Stormoen: Dagen ටත් Nicola Posener: Teela ටත් සහ Adam Johnson: Thane විදිහටත් මේ චිත්‍රපටයට රංගනයෙන් දායකත්වය ලබා දෙනවා.
මේකේ සිද්ධි දාමය වෙන්නේ Lich Kingගේ Zombie හමුදා ලෝකය විනාශ කරනවා.මේක වෙන්නේ Marek සහ එයාගේ යාළුවා වන Dagen දෙන්නා දෙවියකුගේ ආයුධයක් හොයාගන්න ගමන් අරඹන අතර කාලය තුලදි. ඒත් කව්රුත් පුදුමයට පත්කරමින් Marek එකතු වෙනවා හතුරන්ගෙ පැත්තට. ඒ කියන්නෙ Szorlock ගේ පැත්තට. හැබැයි එයා Szorlockගේ පැත්තට එකතු වෙන්නෙ වෙන අරමුණකින්.ඒ අරමුණ මොකක්ද කියලා ඔයාලම චිත්‍රපටය නරඹලා අවබෝධ කරගන්නකෝ.
මම එහෙනම් අදට ගිහින් එන්නම්.ආයිත් මේ වගේ චිත්‍රපටයක් අරගෙන එන්නම්කො. එහෙනම් මගෙ යාළුවො හැමෝටම තෙරුවන් සරණයි!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 4845 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2018/03/Vihanga-Piyumal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විහඟ පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2018-03-24
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
kery ballo download krgnna deepan
Thanks for sub!
elama elama
thanks
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
supirii thank for your sub
Thanks sahahodaraya….jaya wewa….!
Best Of luck Bro…
දිගටම කරගෙන යමු
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි විහඟ සහෝ.
ජයෙන් ජය.
උපසිරැසියට බොහෝම ස්තුතියි
ElzzzzzzzZ BrooooooO…….
Thanks mcn
THANKS FOR SUB
thanks sahooo
Thanks for dowloading
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..
ඒ වගේම පලමු උපසිරැසියටත් සුබ පැතුම්.
දිගටම සබ් කරමු.
ඔබට ජය……!
Thanks for downloading.
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි – දෙවි පිහිටයි..!
Thanx saho
ela ela thanks
Thanks for downloading
Sub akta thanz saho
Thanks for downloading
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
Thanx bro
පළවෙනි උපසිරසියට සුභ පතනවා.
තවත් උපසිරසි කරන්න, මේ කරන කැපකිරීම අගය කරනවා. උපසිරසියට ස්තූතියි.
Thanks for downloading
Sub ekata thanx sahoo.good luck
Thanks for downloading
super broo
Thanks saho
thanks….
Thanks for downloading
ස්තූතියි සහෝ……
Thanks for downloading
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
Thanks saho
බොහොම ස්තූතියි සහෝ……
Thanks for downloading bro
Thanks For Sub
Thanks for downloading