Mythica: The Darkspore (2015) with Sinhala Subtitle | අඳුරු බීජාණුව… [සිංහල උපසිරසි සමඟ]
ඔන්න එහෙනම් මම තවත් ෆිල්ම් එකක් අරං ආව. මේක කලින් ඇවිත් තියන Mythica: A Quest for Heroes ෆිල්ම් එකේ දෙවැනි කොටස. තුන් වැනි කොටසත් 2016 තමයි එන්නෙ. කලින් කොටසට සබ් හදල තිබ්බෙ හසන්ත මාලිංග සහෝ.. කොහොමහරි මේකෙ සබ් එක මට කරන්න ලැබුණ. මේකට IMDB අගය දැනට 4.0ක් ලැබිල තියනව. Melanie Stone, Adam Johnson, Jake Stormoen, Nicola Posener හතර දෙන තමයි ප්‍රධාන චරිත කරන්නෙ. මම දැන් ෆිල්ම් එක ගැන ටිකක් කියන්නම්.
කලින් කොටස හැමෝම බලන්න ඇති කියල හිතනව. එකේදි තමයි ටීල, ඩේගන්, තේන් සහ මෙරෙක් යන හතර දෙනා එකට කණ්ඩායමක් හදාගෙන ටීලගෙ සහෝදරිය හොයාගෙන යන්නෙ. මේකෙදි වෙන්නෙ නැති වුණ පාෂාණය හොයාගෙන යනව. ඒවගේම මෙරෙක් කියන්නෙ අඳුරු මයකාරියක් කියල කණ්ඩායම දැනගන්නව. ඒවගේම යන ගමනේදී තවත් යාළුවෙක් හමුවෙනව. එයත් කණ්ඩායමට එකතු වෙනව. අන්තිමට මකරෙක් එක්කත් සටන් කරන්න වෙනව. එතනින් එහාට කථාව වෙන්නෙ කොහොමද කියල බලන්න. එහෙනම් ඊළඟ කොටස පුළුවන් වුණොත් හමුවෙමු. ඒ නැතත් ඊළඟ ෆිල්ම් එකෙන් කොහොමත් හමුවෙනවනෙ. එතකං හැමෝටම ජය!!!
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5451 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Sub Download කරහම එන්නේ 1kb file එකක්. ඒක Extract කරන්න බැහැනේ.
Dan Wada Karanawa Saho
Thanks for sub!
thanks mcn
THanks bro sub ekata
machan mythica the godslayer sub dennako
thanx
Thnxxxxxxxxxxxx
achintha saho Mythica: The Iron Crown filumatath sub eka dapan machan…..
Thanx bro
thanks
tanks sub ekt…
ptta movie ekk bro..sub ekt thnks..
උපසිරසට නම් හිස් මුදුනින්ම ස්තූතියි..අමුතුම චාටර් ෆිල්ම් එකක්..එත් සහෝ මේ වගෙ ෆිල්ම් වලට සබ් දෙන්න එපා..එක හරියට සහෝ දෙවියෙක් නම් දෙවියා ගොම පෑගුව වගේ වැඩක්…
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
patta i aaaaaaaaaaaaaa
Sub eka ganna ba ne.
thanklssssssssss
තෑන්ක්ස් සහෝ!
ජය!
බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks
mekath bagena hitiye denakam thamay,
maru…
mekath bagena hitiye denakam thamay,
maru… 🙂
Yaluwa sub eka ekadownlord wenna java mokadda ekak kiyanava
patta ahhhhhhh,,,,,,aniwa bamak thama,thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……