Mythica A Quest for Heroes (2015) | විරුවන් සෙවීමේ ගවේෂණය [සිංහල උපසිරසි සමඟ]
අද මම අරගෙන ආවෙ ක්‍රියාදාම, ත්‍රාසජනක සහ මනඃකල්පිත ලෙස වර්ගීකරණයට ලක් උන සිනමාපටයක්. ඉතිං වෙනද වගේම සමීර චතුරංග සහෝදරයට ස්තූති වන්ත වෙන්න ඕනේ මට මේකට උපසිරැසි යොදන්න අවස්ථාව ලබා දුන්නට.
ඇමරිකාවේදී නිශ්පාදිත මිනිත්තු 93ක් පුරා දිවෙන මෙම සිනමාපටය නිකුත් කරල තියෙන්නේ 2015 මාර්තු 27ත් වෙනිද. Anne K. Black කියන අධ්‍යක්ෂකවරයා විසින් අධ්‍යක්ෂණය කරනලද මෙම සිනමාපටයේ ප්‍රධාන චරිතයට පණ පොවනු ලබන්නේ Melanie Stone කියන නිලිය විසිනි. සෙසු චරිත ලෙස Adam Johnson, Jake Stormoen, Nicola Posener යන නළු නිලියන් රංගනයෙන් දායක වෙනවා. මෙම සිනමා පටයට IMDb දර්ශකයේ 4.8ක් වැනි අගයක් තමයි ලැබිල තියෙන්නේ.
මරෙක් නම් තරුණ මායාකර්ම ඉගෙන ගනිමින් සිටින වහල් දැරිය ත්‍රාසජනක වැඩ කිරීමට සිහින මවනවා. ඇයට අවන්හලකදී ටීලා නම් රාක්ෂයෙකු විසින් පැහැරගෙන ගිය තම සහෝදරියව බේරා ගැනීමට උදව් අපේක්ෂාවෙන් සිටින පූජකවරිය මුණගැසෙනවා. එහිදී ටීලාට උදව් කිරීමට කිසිවෙක් ඉදිරිපත් නොවන අතර මරෙක් ගේ ඉල්ලීම පරිදී ටීලා ඇයව තමගේ උදව්කාරිය ලෙස තබා ගැනීමට කැමති වෙනවා. මරෙක් තවත් දෙදෙනෙකුගෙන් සමන්විත කුඩා කණ්ඩායමක්ද තමන් සමඟ ටීලා ගේ සහෝදරියව බේරා ගැනීමේ කාර්‍යයට යාමට කැමති කරවා ගන්නවා. අනතුරුව මෙම කුඩා කණ්ඩායම ටීලාගේ සහෝදරියව රාක්ෂයාගෙන් බේරා ගැනීමේ කාර්‍යය තමයි මේ කතාව පුරාවට දිග හැරෙන්නේ.
එහෙනම් තවත් උපසිරැසියකින් හමුවනතුරු ඔයාලට සුබ දවසක් 😀 😀
[button link=”http://tinyurl.com/pfmkefv” type=”icon” “center” newwindow=”yes”] 725 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyurl.com/o6ysvso” type=”icon” “center” newwindow=”yes”] 1.36GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 8678 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/11/හසන්ත-මාලිංග.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත මාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks for Sub!
thanks bro
thanx
ThanxXx …
Good Luck 🙂 🙂 🙂
thanks
නියමයි…ආ…තැන්ක්ස්
Thanks !!!!!!!!!!!!!!!!!!
(y)
නියමයි මාලි
උපසිරැසියට තුති
ඉදිරියටත් සබ් දෙමු
ජයෙන් ජයම වේවා..
thanks machan….
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
උපසිරසියට ස්තුතියි මිත්‍රයා,
ඔබට ජය..
thanks.dan dana copy occoma tikak loku file machan.400mb walata wada adu torrent dammoth narakada
ane ban 400 adu ewa quality na 3gp wagene man nam gan na
බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks bro
thanks machan
එල දිගටම දෙමු
සබට තුති
ඔබට ජය………..
සබට බොහොමත්ම ස්තූතියි සහෝ! ජය වේවා!!!
බොහොම ස්තුතියි උපසිරැසියට !
දිගටම සබ් දෙමු .
බොහොම ස්තුතියි උපසිරැසියට !
සබට තුති
ජය වේවා!
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
thanks machan
thanks bro!
thn Q 🙂
සබට බොහොමත්ම ස්තූතියි හසංත සහෝ!!!
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
එල ඈ..
සබට තැන්ක්ස්.
ජය වේවා. !
thanks
Ela ela
ela ela… sub ekata thanx… digatama sub denna… jaya wewa
niayamai…thanks HASANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
patta tnx
thanx macho
Thanks.