MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅභිරහස්අමුතුයිඉංග්‍රීසිඑළචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේදිල්ෂාන් මධුරංගනාට්‍යමයබලන්නසත්‍ය කතාසිංහල උපසිරැසි

My True Fairytale (2021) Sinhala Subtitles | මගේ සුරංගනා කතාව [සිංහල උපසිරසි]

Rating: 8.9/10. From 13 votes.
Please wait...

“මං පොඩි කෙල්ලෙක් කාලෙ ඉඳලම,
මට හීනයක් තිබුණා.
දවසක මම සුපිරි වීරයෙක් වෙනවා
මගේම සුරංගනා කතාවක.
මට ඉගිලෙන්න පුළුවන්,
නොපෙනී යන්න පුළුවන්,
ඒ වගේම අවසානෙදි,
ලෝකය බේරාගන්නවා.

හිනා යන දේ තමයි,
සමහර වෙලාවට අපි පතන දේ ගැන පරිස්සම් වෙන්න ඕන,
මොකද දවසක ඒක සැබෑ වෙන්න පුළුවන්.”

ඇන්ජි ගුඩ්වින් ගේ හීනය තමයි දවසක ලෝකය බේරගන්න සුපිරි වීරයෙක් වෙන එක. දවසක් එයා යන කාර් එක අනතුරකට ලක් වෙනවා. යාළුවො දෙන්න බේරුනත් ඇන්ජි අතුරුදහන්. පොලීසිය, ගෙදර අය එයාව හොයන අතරේ එයා සුපිරි වීරයෙක් වෙන තමන්ගේ හීනය සැබෑ කරගන්න යන්න ගිහින්. ඒ හීනය සැබෑ වෙයිද? එයා ලෝකය බේරාගනීද?

මීට මාස තුනකට වගේ කලින්, 2021 මාර්තු වල නිකුත් වුණු My True Fairytale කියන්නේ D. Mitry විසින් ලියා අධ්‍යක්ෂණය කල Emma Kennedy, BJ Mitchell, Morgan Lindholm වගේ අයගේ රංගනයෙන් හැඩවුණු සිනමා නිර්මාණයක්. IMDB එකේ 6.3 ක අගයක් තමයි සටහන් වෙන්නේ.

2017 වසරේ සිදුවුණු රිය අනතුරකින් එවකට 17 හැවිරිදි Alyssa Gelfand මිය යනවා. ඒ මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂකවරයාගේ දියණිය. ඉතින් ඒ සිදුවීම පාදක කරගෙන ඇය සිහිවීම පිණිස ඔහු විසින් මේ නිර්මාණය කරනවා. පවුලේ අය, යාළුවො වගේ අපිට සමීප අය එක්ක තියන සම්බන්ධතා, මතකයන් වලට අපි කොච්චරක් සංවේදීද? ඒ ඇය වෙනුවෙන් අපිට කරන්න පුළුවන් මොනවාද?

එන්න.. සමනල්ලු පස්සෙන් ඇවිත් සුරංගනා කතා උයනට ඇවිත් බලන්න…

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2204 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් මධුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-09-17
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

28 thoughts on “My True Fairytale (2021) Sinhala Subtitles | මගේ සුරංගනා කතාව [සිංහල උපසිරසි]

  • Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • sisira munasinghe

    thanks,the cave 2019 sandahaa sub laba denna

    Reply
  • බොහොම ස්තූතියි .. !

    Reply
  • ස්තූතියි උපසිරැසිවලට … ‘The Tomorrow War’ film එකටත් sub දෙන්න

    Reply
  • Buddhika Lakmal

    ♠♣…බොහෝම ස්තූතියි උපසිරැසියට… ♠♦

    Reply
  • ස්තුතියි සහෝ

    Reply
  • Dineth de silva

    ඉස්සර අලුත් ෆිලුමක් නෙට් එකට දාපු ගමන් බයිස්කෝප් පැත්තේ වටයක් ගහනෝ සබ් එක දිලද බලන්න,ඒකට දැන් ??
    ඉංග්‍රිසී , හින්දි , කොරියන් හොද බලන්න පුලුවන් මට්ටමේ ෆිල්ම් ගනනාවක් ඇවිත් තියෙද්දිත් තාමත් සබ් නෑ ..දුකයි තමයි ඉතින්☹️

    Reply
  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි සහෝ

    Reply
  • … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
  • Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

    Reply
  • thankz mch sub ekata
    ramarjuna(2021) , krishna talkies(2021) film walatath sub denna puluwn nm

    Reply
  • cold case sub dennakoooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo

    Reply
    • meloo rahak nathooooooooooooooooooooooooooooooooo

      Reply
      • Ai bn ubta wadak ndda mge comment wlta reply krnne..
        Uba bluwvanm paduwe idpn ubla wge wena site asse ringanne na api

        Reply
        • melooma rahak nathooooooooooooooooooooooooooo

          Reply
  • thnkz mchn sub ekata
    digtma aluth ewa denna

    Reply
  • උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    පුලුවන් නම් මේ අභිරහස් ත්‍රාසජනක ෆිල්ම් තුනට සබ් දෙන්නකෝ.

    The Girl With the Dragon Tattoo – 2009
    The Girl Who Played With Fire – 2009
    The Girl Who Kicked the Hornet’s Nest – 2009

    Reply
  • ලිපිය කියෙව්වම නොබලා බැහැ වගේ
    එල එල මචන්

    Reply
  • හප්පේ අලුත් එකක් දැක්කෙත් හුග දවසකින්
    ස්තුතියි සහෝ

    Reply
  • අසේල

    ස්තූතියි මහත්තයෝ.. බුදු සරණයි දෙව් පිහිටයි

    Reply
  • අසේල

    ස්තූතියි මහත්තයෝ.. බුදු සරණයි

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *