My Summer of Love (2004) with Sinhala Subtitles | විප්ලවීය නව යෞවනය… (18+) [සිංහල උපසිරැසි සමඟ]
තවත් වෙනස්ම විදිහක කතාවක් අරගෙන ඔබ වෙත එන්න දරණ වෑයමක් මේ. මේ වතාවේ ප්‍රධානචරිතය නිරුපනය කරන්නේ Emily Blunt, නමුත් මේ ඇයගේ මුල්කාලීන සිනමා නිර්මාණයක්. ඇය එකක් Natalie Press අනික් ප්‍රධාන චිත්‍රයට පණ දෙනවා. IMDB 6.6 ක වගේ අගයකුත් රෝටන් ටෝමාටෝ 90% වගේ ඉහල අගයක් ලබාගත්ත Drama, Romance කියන කාණ්ඩයන් නියෝජනය කරන මේ සිනමාපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ පෝලන්ත ජාතික සිනමාකරුවෙක් වන Pawel Pawlikowski. මෙය Helen Cross නම් බ්‍රිතාන්‍ය ලේඛිකාවගේ මුල්ම ග්‍රන්ථය.
අපි හැමෝම එක් පෙරලි කාර වයසක් ගත කරනවා, මේ කාලේ දෙමව්පිය වැඩිහිටි දැනමුතුකම් ආගම් වගේ දේවල් අපි බොහොම දෙනෙක් තැකීමක් කරන්නේ නැහැ ඒ අපේ ශරීර වෙනස් වීමත් එකක් අපේ සිතුම් පැතුම් ආන්දෝලානාත්මක වටපිටාවක් නිර්මාණය කරගන්න නිසාවෙන්. මේ කාලයේ කෙනෙක් හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන්, නමුත් මතක තියාගත යුතු දේ තමයි මේ කාලය ඔබේ සදාකාලික ජීවිතය තීරණය කරන්නේ නැහැ, ඔබේ හිත හයිය නම් ඔබ කලයුතු දේ ඔබ දන්නවා නම් ඔබට යම් ඉඩක් තියනවා නැවතත් හරි මාර්ගය වෙත එන්න.
නමුත් මේ පෙරළිකාර වයසේ ඉන්න මෝනා හට ඉන්නේ එයාගේ අයියා විතරයි, ඔහුත් ආගමික නැඹුරුවක් එකක් ජීවිතය වෙනස් කරගන්න හදන කෙනෙක්. තනිකමෙන් ඉන්න ඇයට මේ අතරේ තමයි ටැම්සින් හමුවෙන්නේ. ඔවුන් හැමදෙයක්ම එකට කරන්න ගන්නවා… ටැම්සින් තමුන්ගේ දුක මෝනා එකක් බෙදාහදා ගන්නවා. මිතුරුකම වෙනස් වෙනවා කෙමෙන් කෙමෙන්… නමුත් ජීවිතය සදාකාලික නැහැ සමහරක් මේ තරුණ ජීවිතය සත්‍ය වශයෙන්ම අත් විදිනවා වෙන්න පුළුවන්, සමහරෙක් මවා පානවා වෙන්න පුළුවන්… අපේ ප්‍රධාන චරිත දෙකේ මේ ලක්ෂණ එකක් ඔබට ඔවුන් ජීවිතය දැක්ක ආකාරය ආදරය දැක්ක ආකාරය දකින්න හැකි වෙයි. කෝකටත් සැක නම් පොඩ්ඩක් ට්‍රේලර් එක බලන්නකෝ….
නමුත් අවසානය ඔබ පැතුවක් නොවේවි. එහෙනම් ඔබට භාරයි 2005 වසරේ බ්‍රිතාන්‍ය ඇකඩමි සම්මානය එහෙමත් නැත්නම් BAFTA සම්ම්මානයයෙන් පිදුම් ලද වසරේ හොඳම සලරුව රස විදින්නට. තවත් මේ වගේ කතාවක් එක්ක හමුවෙනතුරු මබ සැමට ජය වේවා ! සමීර 3 : විමා 1.
මෙම ලබා දී ඇති උපසිරසි My.Summer.Of.Love.2004.DVDRip.XviD පිටපත සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 4208 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
උපසිරැසියට බොහෝම ස්තුතියි
Thanks
mata download karaganna link ekak mukuth indicate wenne nane
thanks machn
Thanks Sameera saho
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
…………උපසිරැසියට බොහෝම ස්තුතියි …………
film eka download karanne kohomada….?
නියමයි නියමයි අයියේ
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
ජයෙන් ජයම වේවා !!!!
Sub එකට thanks මචං
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !
tnx sub ekata jaya ah ^_^
Thank you saho……jayawewa……..!
f3e07868bac0fc47a55190c6eb5c1b7e88a832ec
thanks sub ekata.# ky eka dennako.
yaku ada kauruth link damme nadda?
#Hail_Hydra
Thanks
Ada DL karanawa
Tnx
Sub ekata thankz..
Mchn 24 eketh sinhala sub ikmnta deepankoooo.. Iye awa hd dvd ekath
ස්තුතියි මචන් සබ් එකට.
ජය..
Sameera 3
Vima 1 ?????
Hi
සබ් එකට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා…!!!
niayamai…thanks SAMEERA saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. good luck