My Girlfriend Is an Agent (2009) | රට පළමුව, ආදරය දෙවනුව. [සිංහල උපසිරසි සමඟ]
මීට කලින් මං බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියට ලිපියක් ලියලා තිවුනට මෙතෙක් කල් කළේ උපසිරැසි අරන් ගියපු එක විතරයි. ඉතින් කාලෙකින් campus නිවාඩුවක් ආපු වෙලේ උපසිරැසියක් කළා.හිතපු තරම් ලේසි නෑ මේ වැඩේ. ඔන්න මේක මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම. ඒ නිසා අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒවා මට පෙන්වලා දෙන්න. මේක කොරියාවේ ජනප්‍රිය වුණ Ratings එහෙම තියෙන චිත්‍රපටියක්. නළු නිළියන්ගේ නම් කිව්වාට දන්නේ නෑනේ. ඒ නිසා අපි කතාවට යමු. කතාව comedy පැත්තට බරයි.
මේක ටිකක් විතර Mr. & Mrs. Smith (2005) ඉංග්‍රීසි චිත්‍රපටිය වගේ. කතාව පටන් ගන්නේම රහස් නියොජිතවරියක් වෙච්ච පෙම්වතියගේ බොරු සහ ඇගේ අමුතු චර්යා රටා දරාගන්න බැරුව ඇගෙන් වෙන්වෙලා පෙම්වතා රට යන අවස්ථාවකින්. ඇය ඒ වෙලාවෙත් ඉන්නේ මෙහෙයුමක. මේ විස්තර පෙම්වතා දන්නෙ නෑ. ඔහු දන්න විදියට ඇය සංචාරක ඒජන්සියක නියෝජිතවරියක්.
කථාවේ වර්තමානය එනම් අර සිදුවීමෙන් වසර 3කට පස්සේ රහස් මෙහෙයුමක් අතරදි ඔවුන් දෙදෙනා නැවත මුණ ගැහෙනවා අහඹු විදියට. මුණගැහෙන විදියත් මරු. මෙතැන් පටන් කතාව ලස්සනට ගලාගෙන යනවා. මේ වෙනකොට කෙල්ල තව කොල්ලෙක්ව එහෙම ආශ්‍රය කරනවා. කතාව බලලා දැනගන්න දෙබිඩි ජීවිතයක් තියෙන්නේ පෙම්වතියට විතරමද? දෙන්නා ආයි සෙට් වෙයිද? පෙම්වතා රට ගියේ මොනවටද?
එයාලා එකිනෙකා මුණ ගැහෙන හැමවෙලෙම මොකක් අරි අමුතු දෙයක් සිද්ධ වෙනවා. මේකේ ආදරය, සටන්,කොමඩි ඔක්කොම තියෙනවා. එහෙනම් බාගෙනම බලන්න. දන්නවනේ කොරියානු කතා කොහොමද කියලා. 😉
ප.ලි. – කථාවේ අන්තිමටම, නම් යනකන්ම බලන්න
[button link=”http://goo.gl/8bCPiR” type=”icon” “center” newwindow=”yes”] 693 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/5piIyi” type=”icon” “center” newwindow=”yes”] 699 MB (BD) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4388 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඩබ්.අයි.ඩී.පෙරේරා (ඊශා)” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Ela ela
Awesome….Thanx saho…
තවත් කොරියන් කතාවක්.එළ දැන් මෙවුවා නැගලම යනවා.උපිරැසියට තෑන්ක්ස් සහෝ…
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
ජයවේවා..! [thumbsup]
THANKS BRO………..]
congratulation for the 1st sub and keep IT up dear Esha
පළමු උපසිරසියට සුභ පතනවා
ane mnda mama yata 1 gatta!!!
patta ffilm 1k wage!~!!
Thanks AKKI
oken hoda mona link 1da???
Subs not working :O
Nothing appearing when subtitle file was selected…
sub ekata thnks..
palamu sub ekata subapathum..
ane tamil ekakataha sub dennako..
Thank You Esha.
තවත් සහෝදරියක්, නියමයි, පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්, දිගටම සබ් දෙන්න,ජයවේවා.
ela ela sub ekata thanks
supiri filumak vagee dear…..
danma banavaaa ehenam……………
thanks dear sub ekatahhhh……
palamu vadeta jayaaa……….
නියමයි ඊශා, පට්ට පට පට, TanQ Sis
බොහොම ස්තූතියි ඊශා සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
Game of the Throne S4 update karanna
බොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරසියට.
සුපිරියි මචෝ.
ස්තුතියි.
palamu Upasirasata apenuth suba pethum…
jayama wewa… idiriyatath upasirasi aran enna aniwa api asawena balanawa…
jayma wewa… elazzz”””’
tnku tnku pattata ati
එලස්
සබට තුති
ඔබට ජය…….
පළවෙනි උපසිරැසියට මගෙන් උණුසුම් සුභ පැතුම්
සුපිරි film එකක් වගේ ,
ඔන්න බාන්න දෑම්මා,
ඔබට ජය.
thanks sahodare,,,,jaya wewa!!!
ගොඩක්ම ස්තුතියි. පුළුවන් විදිහට දිගටම සබ් කරමු. ජය…………………………………
ela ela saho jaya wewa
First Sub Ekata Suba Pathum..! Me Movie Eka Balala Sahena Kal. Sub Ekka Apahu Balannam. Mage library Eke Me Movie Eka Thiyenawa. Thanks…
1st sub1ka kiwwa neda….ehenm issellama mmth suba pathanawa…. Dewanuwata oyage sub 1ta godak isthuthi….. Thewanuwanm kyn thiyenne me sewawa digatama krn yn haki wewa kyla thamai…. Thanks. korean nm aniwa balanawa.mmth gatta.jaya wewa……….
thanks eesha korean films genna mama wagema koreawe inna 25000 srilankika yangenn bahutharayakma baiscop ekaththekka athwel bedagenainne e aya korean film denakan kata eragena balan innawa mokada korean bashawa igana ganna maru .sub eka balala. thanks shaho.obata jaya…
mehema deyak denaganna labunu eka aeththatama sathutak..
man anik bashawan wala ewa nam baiscope eke kawru hari dunnoth witharayi balanne.
korean awa nam godak thiyenawa kawruth diila nethi..
puluwan welawata sub karala dannam…
thanz sis balamuko film eka…………………
අඩුපාඩුවක් තිබ්බොත් කියන්න… ඉඩක් ලැබුනොත් ඊලඟටත් ගේන්නේ කොරියානු කතාවක්ම වෙයි..
ehenm ekath ennkm balan innawa sis.
Subs not working :O
Nothing appearing when subtitle file was selected…
Thanks මචං ලින්ක්ස් වැඩ
බොහොම ස්තුතියි ඊශා 😀
පලවෙනි එකම සුපිරි එකක් දීලා තියෙන්නේ 😛
දෙවෙනි සබටත් මේවගේම සුපිරි එකක් ඕනේ 😀 😀 ජය
Thank U so Much
Thanks
|| නියමයි ||
| 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
ලින්ක් වැඩ කරන්නේ නෑ.
Good Post Friend, Thanks!
ඔන්න ගත්තා පලවෙනි උපසිරසියට සුබ පැතුම්
කොරියන් ෆිල්ම් නම් අතැරලා කොහොමද
Thanks.
ස්තුතියි ඊශා ! මෙක නම් මරු කථාවක් වගේ
පළවෙනි උපසිරැසියට මගෙන් උණුසුම් සුභ පැතුම්
ජය වේවා!