My Girl [EP 16] | තටු අහිමි සමනලී… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න අද අවසාන කොටස අරගෙන ආව.. අපි හැමෝම හිතන විදිහට අද මේක සතුටුදායක විදිහට අවසන් වෙනව. ඉතිං මෙච්චර කාලයක් මේක රසවිදපු හැමෝටම ගොඩක් ස්තුතියි. කොහොමත් කොරියන් කතා බලන්න ගොඩක් අය කැමතිනේ. ඒ ඒවා සරලයි. ඒ වගේම බලලා සතුටු වෙන්න පුලුවන්. ඒ වගේම සංගීතෙත් ලස්සනයි. හැගීම් එහෙමත් ලස්සනට ඉදිරිපත් වෙනවා. ලස්සන නලු නිලියෝ එහෙමත් ඉන්නවනේ…. . මේක බලලා ඔයාලට සතුටක් ලැබෙන්න ඇති කියලා මම හිතනවා. මම ආයෙත් උපසිරැසියේ තිබුන වැරදි හා අතපසුවීම් වලට සමාව ඉල්ලනවා. එහෙනං මේවගේ තවත් කතාවකින් නැවත හමුවනතුරු ආයුබෝවන්..!!!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://goo.gl/wW8yAq” type=”icon” “center” newwindow=”yes”] 213 MB කොපිය (3.67 GB) මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1804 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කසුන් ධර්මදාස” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Bohoma sthuthi bro subwalata..
Jaya wewa.!
Thank you brother, i downloaded all your subs in this series. nice story. wish for your hard work, once again thank you……
supiri kathawak……….. Hina wela panayanawa….. mn eka digatama me okkoma balala iwara kala… aye paak balanna hithenawa appa…. 😀 sub 1ka karapu aiyata Jaya wewa….
නියමයි
සබට තුති
ඔබට ජය……..
බොහොම ස්තුතියි සහො 🙂
secret garden sub dennako
Thank u broo…patta..mama godak asai korean drama walata…
සබ් එකට බොහොම ස්තුතියි සහො ජය
බොහොම ස්තූතියි කසුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thank you………….
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
Puluwan tharam ikmanata thawath ela kathawakata sub denna korean ekak ma one supiri love story ekak 😀
Thanks ayye godak… … <3 <3
mevage comedy romantic thawa drama ekak ayeth aran enna
Thanx saho! I HEAR YOUR VOICE dennako eelagata!
full drama ekatama sub dunnata thankz machan….. thawath me wage niyama kathawakata sub denna……
niyamai KASUN saho……api wenuwen mahansi wela me drama 1ka dunnata godak isthuthi…….thwa lassana korean drama 1k denn…obata jaya………….
thanks
nimai machooo. godak mahansi unata thx……..patttai… niyama vedak mara speed sub dunnata thx
good job kasun saho!!!
Puluwannam gu family book korean kathawata sub denna patta kathawak
Thanks. Thawath korean kathawakata sub denna