My Girl and I (2005) | මගේ පෙම්වතියයි මමයි…. [සිංහල උපසිරසි සමඟ]
කොහොමද ඉතින් කට්ටියට… ?
තවත් ලස්සන සංවේදී ආදර කතාවක් අරගෙන තමයි ආවේ. මේකත් ටිකක් දුක හිතෙන ආදර කතාවක් තමයි (දුක හිතෙන කතා බලලා කට්ටියට එපා වෙයිද මන්දා…!!!) කමෙන්ට් ඉල්ලීමක් අනුව තමයි මම මේකට සබ් එක කරන්න පෙළඹුණේ. මේ ෆිල්ම් එක ගැන අහලා තිබුණට මම බලලා තිබුණේ නැහැ නිවාඩු පාඩු වෙලාවක ඉතින් අරගෙන බැලුවා ලස්සන සංවේදී ආදර කතාවක් තියෙන්නේ. ඉතින් දෙවතාවක් නොහිතම සබ් එක කරන්න හිතුවා…
වැඩි කතා මොකටද අපි කතාව දිහාවට හැරමුකෝ…
කතාව පටන් ගන්නකොටම මේකෙ ගැහැණු ළමයා ලෝකයෙන් සමු අරන්…. ඉතින් කොහෙද කතාවක් නේද? ටිකක් ඉන්න… අතීතාවර්ජනයක් ලෙසින් ඊට පස්සේ මේ සංවේදී කතාව ගලාගෙන යනවා.. සූ – හෝ සහ සූ – යං එකම පාසලක ඉගෙන ගන්න දෙදෙනෙක් සූ – යං කියන්නේ පාසලේ ඉන්න ලස්සනම කෙල්ල ඉතින් ලස්සන කෙල්ලෙක් එක්ක යාළු වෙනවා කියන්නේ කේස් ගොඩයි කියලා ආයි අමුතුවෙන් තියන්න ඕනි නෑනේ. මෙයාට ආදරේ කරන්න ගිහින් සූ – හෝ ට ගුටිකන්න පවා වෙනවා. කොහොම නමුත් මේ දෙන්නා අවසානෙදී ආදරෙන් බැඳෙනවා. ඉතින් මේ ආකාරයට ගොඩක් සංවේදීව මේ කතාව ගලාගෙන යන ආකාරය ඔයාලම බලන්නකෝ……
(ආ… තව දෙයක් මේක ෆිල්ම් එකට සම්බන්ධ දෙයක් නෙමෙයි. මගෙත් ඉල්ලීමක් තියනවා හිංදි කොමඩි ෆිල්ම් වලට ආස අය දන්නවා ඇතිනේ Garam Masala 2005 ෆිල්ම් එක ගැන මේක එලම හිනායන කොමඩි ෆිල්ම් එකක් මම මේක බාගෙන දැන් අවුරුද්දක් වෙලේ ඉඳන් බලාගෙන ඉන්නවා කව්රුහරි මේකට සබ් එක කරයි කියලා මම කලොත් ෆිල්ම් එක මට නැවුම්ව බලන්න බැරිවෙනවා. මේක ගොඩක් කාලෙකට කලින් ටීවී එකේ මම බැලුවා. මේකට අනිත් අයත් ගොඩක් කැමති වෙයි.කව්රුහරි සහෝ කෙනෙක් ඉන්නවනම් මේකට සබ් එක කරන්නකෝ 954Mb හොඳ පැහැදිලි කොපියක් ටොරන්ට් වල තියනවා මේකට )
එහෙනම් මම ගියා හැමෝටම ජය වේවා…!!!
[button link=”http://tinyw.in/4UtF” type=”icon” “center” newwindow=”yes”] 700 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4218 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/waruna.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ රංගජිත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks bro sub eka supiri
Thank u Waruna brother & baiscope team for the sub, Beautiful movie. all the best to baiscope team……….
Thanks saho me wage korean films walata mama godak kamati duka hithena story walata epa wennenam na ehema ewa hodai godak jeewithe gana hithanna yamak hoda padamak kiyala denawa katath
Thank youu
Thank you 🙂
supiri story eka. sub ekath super ekatama thiyenava. fatal encounter 2014 movie ekatath sub eka danna kiyala podi illimak karanava.
ස්තුතියි,ජයවේවා.
මේක ටික කාලෙකට ඉස්සෙල්ලා අහම්බෙන් වගේ මට ලැබුණා , මම ඇත්තටම සිරා ලව් ෆිල්ම් වලට අකමැතියි. එත් මුලින් එහෙන් මෙහෙන් ඇද ඇද බැලුවේ, එත් අන්තිමේදී තම තේරුණේ හරිම සංවේදී ආදර කතාවක් කියලා, එදා ඉංග්‍රීසි සබ් එක්ක බලපු මම ආපහු සිංහලන් මේක බලනවා අද රැටම, දෙවරක් හිතන්නේ නැතුව බාන්න හරිම ලස්සන කතාවක් 🙂
sahodaraya mama veda karanne korean rate davasema suka thama namuth hithata sahanayak lebenne ubala dena film ekak balala thamai me fillm eka baagaththa gaman balanna hithuna aaye ithin kiyanna deyak ne supirima thama kadulu nathara karagaththe hugak amaaruve sub eka niyametama dila thiyanava sub eka dipu ubata godak pin.ubata budusaranai
^^^^^ …….Thnkzz Subata…^^^^^^
ilaga Eka Ikmanin Gemu…
Jaya Wewa !!! 🙂 😛
නියමයි සහෝ…………
මේ ෆිල්ම් එකත් අනිවාර්යෙන්ම බලන්න ඕන……….
මේ වගේ ආදර කතා දෙන එකට නම් මම ගොඩක් කැමතියි…………..
ඔයාගේ සබ් නම් සුපිරියි සහෝ……………….
තවත් මේ වගේ හොඳ සබ් ගේන්න දිරිය ශක්තිය පතනවා……….
ඔබට ජය…………..
බලලා නම් තියනවා
දැන් සබ් එක්කම බලන්න පුලුවන්නෙ .
බොහොම තුති සබට
maxxa mchn thx.. ai mechchara kal giye okata mm 4 year balagena hitiye sub 1t
tnx tnx
මේක මන් ලග තිබ්බ
නොබලම ඩීලීට් කලා අපරාදේ
හොයගන්න ඔනි
සබට තුති
ඔබට ජය……..
නියමය් මචං…… තැන්ක්ස් වේවා ගොඩාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාක්….
මේ වගේ ලස්සන කොරියන් ෆිල්ම් වලට සබ් දෙනකම් තමා බලං ඉන්නේ…………!! දිගටම දෙන්න….!! ජය වේවා….!!!!
Thanks bro.
thankz machan……..
supiri wadak thmaaa…………………..
jayen jaya pathnawa…………. 😉
elaz
ලස්සන කතාවක් වගේ බලමුකෝ බලමුකෝ
හොදද කියලා …..අර ඔයාගේ ඉල්ලීම කොරන්න හොදම අය තමා
ආසිරි ප්‍රියන්ත, අදිත ප්‍රවීන්, සිරාජ් ප්‍රියන්ත වගේ අය තමා 🙂 🙂 🙂
සබට තුති ජය ……….!!
Steal My Heart 2013
මේ කොරියානු කතා වත් පට්ට පුලුවන්නම් දෙන්න…..
නියමයි කොල්ලෝ දිගටම කොරියානු romanace ෆිල්ම් දෙමු ……..
math me film 1 sub illuwa,man asama lassana film 1k.. oyata bohoma sthuthi saho..jaya wewa.. 🙂
ඔයාගේ ඉල්ලීම තමයි මේ කලේ…
korean neda.ehenm balanna ona.thanks VARUNA saho.niyama wadak.jaya wewa……………..
සහො බොහොම ස්තුතියි
ස්තුතියි වරුණ සහෝ!
ජය වේවා!
ai oyalage sub vlc eke balanda bari? Puluwan widiyata hadanda beheda? Mage lap eke anik player not working. Convert karana widihak nadda? Plz
http://www.baiscopelk.com/sinhalasub-faq/
එලකිරි සහො බොහොම ස්තුතියි 😀 ජය
elakiri film ekak thanks.puluwannam “The Twins Effect”film ekata sub dala dennako bro.
නියමයි, නියමයි, බෝහෝම ස්තුතියි සහෝ……
අනේ මචෝ ප්ලීස් අල්ලු අර්ජුන්ගේ රේස් ගුරාම් එකේ සබ දෙන්නකෝ..ප්ලීස්…ෆිල්ම් එක මැක්සා එත් සබ නැතුව බලන්න බැ බං තේරෙන්නේ නෑ..ප්ලීස් දාන්න පුලුවන්ද..????
බොහෝම ස්තූතියි සබට.
Thanx mcho sub 1ta
thanks brother…oyala nisa thamai me wage film apita ihalama rasawindanayak athuwa balanna puluwan wela thiyenne,kenekge jeewithe punchi welaawak hari sathutin thiyanna oyala karana me kepa kireema aththatama hugak agaya karanna oni,api thappareta sub line 2k withara ikmanta kiyewwata eka wenuwen oyala kochchara welaawak kepa karala thiyenawada kiyala apita amathaka na,,,e nisa me sadkaarya digatam karan yanna mama suba pathanawa……….hugak pin sub 1ta…….
Thanks.
niyamai..tnx