My Boss (2012) Sinhala Subtitle | මගේ බොස්? නෝනා? [සිංහල උපසිරැසි සමඟ]
මම මේ බයිස්කෝප් එකට sub 1ක් දෙන පළවෙනි වතාව. ඒ නිසා අඩු පාඩු නම් ඇති. මේ sub 1 කරන්න අවසර දුන්නු සිසිල සොයුරාටත් ස්තුතිවන්ත වෙනවා. පළවෙනි පාරට මං sub එක දෙන්නෙ My Boss කියන මලයාලම් චිත්‍රපටයටයි. මේ චිත්‍රපටය නම් ට්කක් පරණයි. 13 December 2012 වෙනිද තමයි මේක නිකුත් වෙලා තියෙන්නෙ. 2h 40min ක ධාවන කාලයක් සහිත IMDB අගය 6.5 ක් ගත් මේ සිනමා පටය Comedy, Family ඛාණ්ඩයට වර්ග කොට ඇත. අධ්‍යක්ෂණය සහ රචනය Jeethu Joseph ගෙනි. රංගනයෙන් දායක වන්නේ Dileep, Mamta Mohandas, Saikumar යන රංගන ශිල්පීන් හා ශිල්පිණියන් ය.
කථාව පැත්තට හැරුනොත් රස්සාවක් අත්‍යවශ්‍යව සිටින පුද්ගලයෙක් වසර ගණනාවකට පසු රස්සාවකට සම්බන්ධ වී යම් හේතුවක් නිසා රස්සාවේ ප්‍රධානී තරුණිය සමඟ විවාහ වෙයි. විවාහයෙන් අනතුරුවද මොවුන්ගේ ඇති ගැටුම් හා කේන්තිය චිත්‍රපටය පුරාම දිස් වෙයි. මේ දෙන්නා විවාහ වෙන්නෙ කුමකටද විවහයෙන් පස්සෙ වෙන්නෙ මොනවද කියල ඔයාල මේ චිත්‍රපටය නරඹලාම බලන්න. ඔයාල ඔෆිස් එකේ ලොක්කගෙන් බැනුම් අහන කෙනෙක් නම් මේ film එකේ MR. අලී කරන විදිය බලන්න. විසඳුමක් ලැබෙයි. සමහර තැන් වලදි මේ film එකේ eng sub එකේ තිබුන පිරුළුම නෙවෙයි මං දැම්මෙ.අපි දන්න පිරිළු.ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නෙ නැති වේවි.ඇත්තටම කියනව නම් මේක මම බලපු හොඳම කොමඩිය. නැවත හමු වෙන තුරු ඔය ගොල්ලො හැමෝටම බුදු සරණයි.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත් සඳහා අදාළ වේ.
SInhala Subtitles
-- Count 5073 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු ප්‍රසන්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2018-09-17
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!
Sub ekata thanks saho
jaya wewa
thanks bro
සබට තුති කිව්වා…
දිගටම අපිත් එක්ක ඉඳලා,
තව සබ් දෙමු ආ…
ඔබට ජය!
sub eka nane machan
sub 1 download වෙන්නෙ නැද්ද? නැත්නම් වැඩ කරන්නෙ නැද්ද?
can’t download the subtitle.
බලන්න ඔයා log out වෙලාද කියලා?
සබ් එකට බොහොම ස්තූතියි සහෝ……
Thank You..
එල්ම් බොක්ක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි පුබුදු සහෝ.
ජයෙන් ජය.
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි පුබුදු සහෝ. අපටත් මග ඇරැණු ෆිලුමක් . ජය වේවා. දිගටම මලයාලමි සබ් කරන්න කියලා ආරාධනා කරනවා. ජයවෙිවා
palaweni sub ekata subapathum sahodaraya…kisima awlak na…jayaweva obata
Thanks ..
Lot of thanks pubudu…bro…excellent
*****මලයාල්ම් sub එකෙන්ම පටන්ගත්තට ස්තූතියි….!!!******
supiri,thankz saho
ela..ela.. Thanks macho
bohoma sthuthi sahoo degatama karagena yamo
thanks bro!!!!keep it…..well done
සුබ පැතුම්.
සබ් එකට ස්තූතියි.
තව මලයාලම් කොමඩි ෆිල්ම් වලට සබ් දෙන්ඩෝ…☝
ජයවේවා!
උපසිරැසියට බොහෝම ස්තුයියි,
ජයෙන් ජයම වේවා…!!
එළ කොල්ලෝ…දිගටම යන්…
g’luck 1st attempt…thanks…malayalam films idiriyatath denna..aniwa balanawa..keep it up….
පළමු උපසිරසට හදවතින්ම සුභ පැතුම් සහෝ…දිගටම උපසිරස කරන්න ශක්තිත ධෛර්යය ලැබේවා..බුදුසරණයි..ජය වේවා!!!
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි – දෙවි පිහිටයි..!
THanks macho………
සබට තැන්කූ බ්‍රෝ
ela..ela..
Subata Thanks…saho….
Jaya wewaa….!!!
Godaaak pin,,,thank you