Murder 2 (2011) | මිනීමැරුමක්ද , පිස්සුවක් ද? [සිංහල උපසිරැසි සමඟ]
හැමදාම උපසිරැසි බාගෙන බලන එකේ මටත් හිතුනා උපසිරැසියක් හදන්න, මේකට උදව් කරපු සොහාන් සහෝටත්. ඉඩ ලබාදුන්න Baiscope එකේ අයියල කට්ටියටමත් ස්තූති කරනවා. පළවෙනි උපසිරැසිය නිසා වැරදිත් ගොඩක් ඇති. මේක 2011 තිරගත වුන හින්දි චිත්‍රපටයක්. ගොඩක් දෙනා මේක බලලත් ඇති. පළවෙනි වැඩේ නිසා මේක කරන්න හිතුනා. මේකේ Emraan Hashmi (අර්ජුන්) වගේම අපි කවුරුත් දන්න Jacqueline Fernandez (ප්‍රියා) රඟපානවා. මේක IMdb rating 5.9 අරන් තියෙන action, crime . ගනයට වැටෙන සලරුවක්.
මේකෙ ප්‍රධාන චරිතය වන අර්ජුන් හිටපු පොලිස් නිලධාරියෙක්. එයාව ගෑනු ළමයි පැහැරගැනීම පිළිබඳ ප්‍රශ්ණයක් හොයන්න Sameer කියල කෙනෙක් යොදාගන්නව. පස්සෙ මෙයා දැනගන්නව මේතන පැහැරගැනීමට අමතර මිනී මරන සිද්දියකුත් වෙනව කියල. අර්ජුන් මිනී මරුව හොයා ගනීද, එයා ඒක නතර කරයිද කියල ඔයාලම බලන්නකෝ. ස්තූතියි…………………….!
[button link=”http://tinyw.in/iDFN” type=”icon” “center” newwindow=”yes”] 870 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2735 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිඳු බුද්ධිප්‍රිය (P.K)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks sub ekata
Meka baladdi mara widihata shock wenne bn. Kiyala wadak Na ithin
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
Ela ela aho ohoma yan……:-)
නියමයි නියමයි සහෝ!
පලමු උපසිරැසි නිර්මාණයට උණුසුම් සුබ පැතුම් !
ෆිලුම කලින් බලා ඇත .
එනිවේ, සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි !
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!
ජයෙන් ජයම වේවා !!
ආ තවත් අලුත් උපසිරසිකරුවෙක් ..
සහෝව සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් අඩවියට ..
ඒවගේම ඔබට දිගු ගමනක් යාමට සුබ ප්‍රාර්ථනා කරනවා ..
එසේනම් ඔබට ජයවේවා ..
ස්තුතියි …..ජය වේවා!…
kalin baluwa tnx
thanx pasindu…god bless !!!!!!!!!!!!
ස්තුතියි පසිදු සහෝ.
niyamai saho..jayaweva..mage unusum subapathum..digatama sub demu..
niyamayi.lassana kathawak.thankzzzzzzzzzzzzzzzzzzzzz
1st sub1ka neda PASINDU….ehenm issellama mmth suba pathanawa…. Dewanuwata oyage sub 1ta godak isthuthi….. Thewanuwanm kyn thiyenne me sewawa digatama krn yn haki wewa kyla thamai…. Thanks again….jaya wewa………..
බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිලිගන්නවා…
නම පී.කේ. උනාට කොල්ලා පී.කේ.(බීලා) නැතුව ඇතැයි සිතනවා.. 😉
දිගටම සබ් දෙමු..
ජයෙන් ජය…
hindi walata wadi kemattak ne at palamu wadeta suba pathanawa tanks tawa karamu
thanxs machn
එල එල. දිගටම සබ් දෙමු සහෝ ☺☺☺
බොහොම ස්තූතියි පසිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
ස්තුතියි පසිදු සහෝ.
අඩවියට සාදරයෙන් පිලිගන්නවා. පළමු නිර්මාණයට සුබ පැතුම්!
ජය වේවා~!
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
පළමු සබ් එකට සුබ පැතුම් සහෝ!!!
දිගටම කරන්න.
ජය!!!
පලමු සබ් එකට සුභ පැතුම් සහෝ!