Murder (2004) with Sinhala Subtitles | මිනීමැරුම [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න යාලුවනේ මේක මගේ කුළුදුල් උපසිරැසි ගැන්වීම……වැඩ රාජකාරී බොහාමයක් මැද්දේ තමා වැඩේට අත ගැහුවේ. කොහොමහරි සතියකින් විතර වැඩේ ඉවර කරා.මේකේ English උපසිරැසි චිත්‍රපටයේ දෙබස් වලට හරියටම ගැලපුනේ නෑ.මගේ ලග ඒ තරම් හින්දි භාෂා දැනුමක්නම් නෑ. ඒත් මම අර වගේ අදහස නොගැලපෙන අවස්ථාවලදී මගේ හින්දි භාෂා දැනුමත් යොදා ගත්තා.ඒ වගේම සමාජයේ සාමාන්‍යකරණය වෙලා තියෙන ඉංග්‍රීසි වචන මම ඒ ආකාරයටම යොදා ගත්තා.call කරනවා , phone එක, thanks, bathroom එක office එක, file එක, Blackmail කරනවා වගේ වචන. එහෙම කරේ චිත්‍රපටයේ දෙබස් ගොඩක්ම ඔයාලට සමීප කරවන්න කියලා හිතාගෙන. හොදද කියලා ඔයාලම කියන්න.
චිත්‍රපටය ගැන කතා කරොත් ,මේක මුලින්ම ප්‍රදර්ශනය අරම්භ කරේ 2004 අප්‍රේල් 2 වෙනිදා. ඔයාල කවුරුත් දන්න Emraan Hashmi , Mallika Sherawat තමා මේකේ ප්‍රධාන චරිත වලට පනපොවන්නේ. ඒ දෙන්න ඉන්නව කියන්නේ ඉතින් ඔයාලට කියන්න දෙයක් නෑ නේ. මේකේ එන සමහර දර්ශන නිසා මම හිතන්නේ මේක වැඩිහිටියන්ට වඩාත් සුදුසයි කියලා. මේක IMDb දර්ශකයේ ලකුණු 5.3 ක් අරන් තියෙනවා.ලකුණු ප්‍රමාණය පොඩි උනාට මේක සුපිරිම ගණයේ කතාවක්.මොහොතින් මොහොත කුතුහලයෙන් බලාගෙන ඉන්න පුළුවන් විදියේ සුපිරි කතාවක්.ඒ වගේම මේ චිත්‍රපටය ඇමෙරිකානු ඩොලර් මිලියන 12ක් උපයා ගන්නත් සමත් වෙලා තියෙනවා.
කතාවට බැස්සොත්,සුධීර්(Ashmit Patel) සහ සිම්රන්(Mallika Sherawat) බැංකොක් වල ජීවත් වෙන ඉන්දියානු යුවලක්.මේ දෙන්න එකට හිටියට සිම්රන් ඉන්නේ සතුටින් නෙමේ.සිම්රන්ට එක දවසක් හදිසියේම සනීව(Emraan Hashmi) හමු වෙනවා.එදා ඉදල මේ දෙන්නා සුධිර්ට හොරෙන් එයාලගේ ඇසුර ගෙනියනවා.මේක සුධිර්ට අහුවෙවිද?කවුද මැරුම් කන්නේ? කවුද මිනීමැරුම සිද්ද කරන්නේ?ෆිල්ම් එක බලලම ඔයාල දැන ගන්න.තවත් මෙවැනිම චිත්‍රපටයකින් හමුවෙමු.ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
Murder(2004) Hindi 1CD DVDRip x264 MP3
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 5978 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/05/M.G.T.-සුදේශ්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.G.T. සුදේශ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks
Thanks
උපසිරසට බොහොම ස්තුතියි
ජය වේවා!
thnx aiya…………
sinhala sub ekata thanks macho…
මේකෙ අන්තිමට ආපු එකනම්
බැලුවා මචන්
එල එල
සබට තුති
ඔබට ජය….
thank u all……….
පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්, මේකේ දෙවැනි එකටත් සබ් දෙන්න, ජයවේවා.
බොහොම ස්තූතියි සුදේශ් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
එල එල අපිත් ගත්තා එහෙනම් thanks මචං
ela ela
සුභ පතනවා කුළුදුල් උපසිරැසි ගැන්විම වෙනුවෙන්
සුදේෂ් සහෝ
ජය වේවා!
එළ මචං මං දැන්ම බානවා ජය වේවා !
pattai saho….. hindi dena ekata nam hadawathinma isthuthi
නියම චිත්‍රපටියක් .
දැන් සබ් එක්කම බලන්න පුලුවන්.
දිගටම සබ් කරමු.
අපි ඔයාලා එක්ක .
😀
Thanks
Thanks….!
මාත් බලල නැති එකක්. තෑන්ක්ස් සහෝ. ජයෙන් ජය
මේක නම් බලලා නෑ සහෝ….
ගොඩක් ස්තුතියි සහෝ සබ් එකට.
මුල්ම උපසිරසියට සුභ පැතුම්
1st sub1ka kiwwa neda….ehenm issellama mmth suba pathanawa…. Dewanuwata oyage sub 1ta godak isthuthi….. Thewanuwanm kyn thiyenne me sewawa digatama krn yn haki wewa kyla thamai…. Thanks SUDESH saho.jaya wewa……
මුල්ම උපසිරසියට සුභ පැතුම් මචෝ..
ඒත් මමනම් කියන්නේ අර වචනත් සිංහලෙන්ම දාන්න කියලා…
එතකොට ලස්සනයි…මොකද මේක සිංහල උපසිරසියක් නේ…එහම දැම්මා කියලා සමීප වීමේ වෙනසක් නැ මම හිතන්නේ.
එහෙනම් ජය වේවා..තවත් අරගෙන එන්න.
sub 1k natiwa hitiyea film 1kea ballannea dan tiyanewa thank’s mcn””’
Suba Pathum Sahoo 1st Sub Ekata….
Kuthihalaya Thiyena Ekaknam Balanwama Thama….
Ikmaninma Thawath Patta Thriller Ekakma ilage Ekatath Gemu…
Jaya Wewa !!! 🙂 😛
super machan
එලකිරි සහො බොහොම ස්තුතියි 😀 😀 ජය
සබ් එකට ගොඩ ගොඩාක් ස්‍තූතියි සහෝ Smallville එකට සිංහල සබ් දෙන්නකෝ.
සහෝ Smallville එකට සිංහල සබ් දෙන්නකෝ.
saho puluwannam mata subtital dana sof 1ka kiyanawada.sub 1 Thanx saho.
sabtilties dana kiyala soft ware ekak naa.sub hadanne kohomada kiyala me site eke thiyenawaa.eka balanna.api okkma type karanna onaa.karana widiya me site eke thiyenawa.
elazzz macahnnn…
palamu vadeta jayaaa………
Kuludul Upasiresiyata Subha Pethum… Thank You….
Thanx saho sub 1ta…