Muppets Most Wanted (2014) | මපට්ස්ලා (රූකඩයො) ආයෙත්… [සිංහල උපසිරසි සමඟ]
කොහොමද යාළුවනේ. මම අද අළුත් චිත්‍රපටියක් අරන් ආවා. මම හැමදාම කරනවා වගේ කාර්ටුන් එකක් නම් නෙවෙයි. ඒත් මේක අපේ පුංචි යාළුවන් කැමති වෙන විදියෙ එකක්. එත් ලොකු යාළුවන්ටත් නිමයි. Muppets Most Wanted තමයි film එක. මේ අවුරුද්දෙ මාර්තු මාසෙ තමයි තිරගත වෙන්න පටන් අරන් තියෙන්නෙ. නමුත් අන්තර්ජාලයට හොද කොපියක් නිකුත් වුනේ දවස් 4කට විතර කලින්. දැනට IMDb අගය 6.8/10 ක් අරන් තියනවා.
මම කතාව ගැන කියන්නෙ නෑ. ඒත් හරිම ලස්සනයි. මමත් මප්ට් චිත්‍රපටියක් බලපු පළවෙනි වතාව. ඒත් මේකට මම ගොඩක් කැමති වුනා. ඔයාලත් බලන්නකො. බලලා කියන්නකො ඔයාලට හිතෙන දේ. තව දෙයක් තමයි මේකෙදි ඔයාලට ගොඩක් ප්‍රසිදධ නළු නිලියො වගේම ගායක ගායිකාවො එහෙම මුණගැහෙනවා. පුංචි පුංචි චරිත වලට සම්බන්ධ වෙලා ඉන්න Céline Dion, Lady Gaga, Zach Galifianakis, Salma Hayek, Tom Hiddleston, Chloë Grace Moretz වගේ.
එහෙනම් තව ලස්සන චිත්‍රපටියකින් ආයෙත් හමුවෙමු…
[button link=”http://h.oc.gs/tapfa” type=”icon” “center” newwindow=”yes”] 810 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://g.oc.gs/pitah” type=”icon” “center” newwindow=”yes”] 1.68 GB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1886 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/01/Nirmani.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
elama thanks
sub ekata thanx……..
ela ela tnkz..
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!1
සබට තුති නිර්මාණි..
මේක දැක්කම නම් බලන්න හිතුනේ නෑ.
ඒත් දැන් හිතෙනවා අරගෙන බලන්න ඕනේ කියල.
තවත් උපසිරසියකින් හමුවෙමු.
ජයවේවා!
බොහොම ස්තුතියි,ජයවේවා.
බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niyamayi…
ස්තුතියි ඔයාට…
අප්පා මේ අපේ කාටුන්ස්නේ 😀
සබට බොහොම ස්තුතියි 😛 ජය
bohoma pin me athita
Thanks !!!!!!!!!!!!!!
film 1k nm lassani wge.balamuko kohomada kyla.subata thanks NIRMANI(Cartoon akki) akke.digatama sub denna haki wewa…..jayen jaya………
thank you saho.ada meka download karanawa
Thank you…
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
සබට තුති
තෑන්කූ වේවා කාටූන් අක්කියෝ….!!! 😀
බොහෝම ස්තුතියි අක්කේ උපසිරැසියට.
දිගටම සබ් දෙන්න.
ජයවේවා.
Thanks Sis..!
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි….
Thank You..
වාව්.
ලස්‍සන ෆිල්‍ම් එකක් වගේ.
සාමාන්‍යෙන් මම මේ වගේ ෆිල්‍ම් බලනවා අඩුයි.
දැන් ඉතින් සබ් දීලා තියෙන නිසා, කොහෙන් හරි හම්‍බුනොත්
අනිවා බලනවා.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් දෙන්‍න අවැසි ශක්‍තිය ලැබේවා.
ජයෙන් ජයම වේවා!!!!!!
බලමු කිව්ව තරම් අසා හිතෙයිද කියලා.
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි…. 😀
කාටුන් 😀 තැන්කූ
Thanx cartoon akke. puluhan nm meke mul film tikath denta balantako.
thankss sub ekata…niyamai…
Thanks…
ස්තුතියි නිර්මාණි!
ජයවේවා!
Thank you Nirmani..
මන් 1
මාත් මේක බලන්න හිතන් උන්නු එකක්
කාටුන් අක්කි නිසා දැන් අවුලක් නැතිව බලතෑකි
එලස්
සබට තුති
ඔබට ජය….