MENU

AllFeatured ArticlesSinhala Subtitleඉංග්‍රීසිඑළකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේබුද්ධික නුවන්වික්‍රමාන්විතවිද්‍යා ප්‍රබන්ධසංගීතමයසිංහල උපසිරැසිළමයින්ටෆැන්ටසි

Muppets from Space (1999) with sinhala subtitles | පිටසක්වල ගොන්සෝ [සිංහල උපසිරසි සමඟ]

No votes yet.
Please wait...

Muppets From Space (1999)

සෑම රාත්‍රියකම එකම සිහිනය දකින ගොන්සෝ, අපේ මිත්‍රයාගේ ගැටලුව නම් තමාගේ උපත කුමන ආකාරයකට සිදුවිනිද යන්නයි. එකම නිවසක වෙසෙන මේ මපට් පිරිස අතර ගොන්සෝට මේ ගැටලුව ඇති වන්නේ තම හීනය නිසාවෙනි. එනම් තමාට විශේෂයක් නැති නිසා ලෝක අවසාන දිනයේ නෝආ ගේ නැවට ගොන්සෝව ගොඩකරගැනීම ප්‍රතිකේෂ්ප කිරීමයි. ඔහු දකින්නේ එම සිහිනයයි.

මෙසේ හුදකලාවෙ කලකිරී උදෑසන ආහාරයට වාඩිවෙන ගොන්සෝ හට තම සීරියල් හරහා යම් පණිවිඩයක් ලැබේ, ඒ ඔබ ඉන්නවාද යන්නයි. මිතුරන්ට මෙය පැවසුවත් එය මනෝවිකාරයක් ලෙස සලකා ඔහුව හාස්‍යට ලක් කරයි. මේ අතර රජය විසින් ඉතා රහසිගතව පිටසක්වල ආක්‍රමණයක් ගැන තොරතුරු එකතු කරමින් සිටී. සීරියල් හරහා ලැබුණ උපදෙස් අනුගමනය කරන ගොන්සෝ රිසෝ තම මිතුරන්ගේ උප්පරවැට්ටියකටද අසුවේ.

තම මිතුරු විද්‍යාඥයාගේ පරීක්ෂණයක් අතරතුර වැරදීමකින් රූපවාහිනී සඥාවන් ගොන්සෝගේ මනසට වැටේ. ඒ අනුව තම පිටසක්වල සම්බවය රූපවාහිනිය ඉදිරියේ ප්‍රකාශ කිරීම නිසා ගොන්සෝව රජයේ නිළධාරීන් විසින් වැඩිදුර පරීක්ෂණ සඳහා රැගෙන යයි. මේ බව දැනගන්න කැමිට් ඇතුලු පිරිස ගොන්සෝව බේරාගැනීම සඳහා මෙහෙයුමක් දියත් කරනු ලබයි. මොවුන්ගේ උත්සාහයේ සාර්ථකත්වය හා ගොන්සෝ ඇත්තටම පිටසක්වලකින් පැමිණියෙක්ද යන්න දැනගැනීම ඔබට බාරයි.

Muppets from Space (1999) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Muppets from Space (1999) [720p] [YTS.AG]

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1173 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/07/බුද්ධික-නුවන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධික නුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

9 thoughts on “Muppets from Space (1999) with sinhala subtitles | පිටසක්වල ගොන්සෝ [සිංහල උපසිරසි සමඟ]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Udara Damith B/K

    සුබ උදයක් වේවා
    උපසිරසට තැන්ක්ස්

    Reply
  • මාලින්ද

    maru maru kathawak wage

    Reply
  • ඉෂාන් මදුෂ

    ස්තුතියි සබ් එකට සහෝ

    Reply
  • The Night Before (2015) subtitles pluwanma dennako plz loku udawwak

    Reply
  • The Night Before (2015)

    Reply
  • අසිත

    elama saho thanks

    Reply

Leave a Reply to මාලින්ද Cancel reply

Your email address will not be published. Required fields are marked *