Muni 2 Kanchana (2011) with Sinhala Subtitles | පළිගැනීම . [සිංහල උපසිරසි සමඟ]
අවුරුද්දකට පස්සේ මගේ හතරවෙනි උපසිරැසියත් ගෙනාවා. මේකත් දෙමළ චිත්‍රපටයක්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ “රාගවා ලෝරන්ස්”. ඔහුම මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රගපානවා. “රායි ලක්ෂ්මි” ප්‍රධාන නිළිය විදියටත්, kovai sarala, r. Sarathkumar, manobala නලු නිළියෝ ගොඩක් ඉන්නවා. මේක Comedy horror කාණ්ඩයට අයත් මේ චිත්‍රපටය 2011 අගෝස්තු 15 තිරගතවෙලා තියනවා. IMDB 6.7 තියෙනවා. පොඩ්ඩක් කතාව කියන්නම්. රාගවා කියන්නේ රැකියාවක් නැති හරිම විනෝදයෙන් ඉන්න කෙනෙක්. ඒත් මෙයා හොල්මන් වලට ගොඩක් බයයි. කොච්චර බයද කිව්වොත් රෑට බාත්රූම් යන්නෙත් අම්මා එක්ක. ක්‍රිකට් සෙල්ලම් කරන එක තමයි මෙයාගේ විනෝදාංශය. දවසක් රාගවා යාලුවන් එක්ක හැමදාම සෙල්ලම් කරන පිට්ටනියට යද්දී ඒ පිට්ටනියේ ගොඩනැගිල්ලක් හදන්න පටන් අරන්. ඒ නිසා එයාල කවුරුත් සෙල්ලම් නොකරන පාලු පිට්ටනියක් හොයාගෙන යනවා. ඒ පිට්ටයෙන් තමයි ඔක්කොම කරදර පටන් ගන්නේ. ඔක්කොම කිව්වොත් ගතියක් නෑනේ. ඔයාලම බලන්න, සබ් එකේ ගුණ දොස් තියනව නම් comment එකක් දාගෙනම යන්න. තවත් උපසිරැසියක් සමග ලගදීම හමුවෙමු.
[button link=”https://goo.gl/me7mzz” type=”icon” “center” newwindow=”yes”] 1.26 GB (DVDRip) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://uptobox.com/7xnsp9x82e12″ type=”icon” “center” newwindow=”yes”] 1.26 GB (Direct link) මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 10001 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/06/NilanR.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිලාන් රාජපක්ෂ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thank you
Thnks machan Ela………..
බොහොම ස්තුතියි සබ් එකට.
machan downlodin slowne??????????????
බොහොම ස්තුතියි sabekata
බොහොම ස්තූතියි නිලාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks man……….. Muni 1 ekath sub ekak karala dannako and Kancahana 3 ?
Torrent eka pennanne nane.
වැඩ කරනවනේ….torrent ගන්න බැරිනම්, direct link එකෙන් ගන්න
මචන් ගොඩක් පින් මේකට! මේකේ අලුත් එකත් ආවා එකෙත් sub එක කරලා දාපන්කෝ… එකත් සුපිරි……
https://www.youtube.com/watch?v=r1y4L_ogNHU
meke sub eka enakan balagena unne mcn. Thnax a lot.
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
එල නියමයි…..thanks lot… muni 3 ekata sub ekath demu…..
ස්තුතියි! නිලාන් සහෝ. සිංහල උපසිරැසියට.
ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .
ලස්සන ෆිල්ම් එකක් නේ තවත් හොද ලස්සන ෆිල්ම් වලට උපසිරැසි දෙන්න.
දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි වගේ හිතෙනවා. ඊළග එක ඉක්මණට දෙන්න.
ස්තුතියි! නිලාන් සහෝ. සිංහල උපසිරැසියට.
ජය වේවා!
පුළුවන් නම් මුනි 3 එකටත් සබ් එක දෙන්න සහෝ..ස්තුතියි සබ් එකට.
niyamai sahooo sub ekka banna hitiya thankssss
niayamai…thanks NILAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
ela
Thank you very much
උපසිරැසියට බොහෝම ස්තුතියි නිලාන් සහෝ. තවත් උපසිරැසියකින් හමුවෙමු. 🙂 🙂 🙂
තෑන්ක්ස් මචන්…