MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)චිත්‍රපටිනාට්‍යමය (TV)බලන්නවාර්තාමය (TV)සමීර කරුණාරත්නසිංහල උපසිරැසිළමයින්ට (TV)

Mummies: Secrets of the Pharaohs (2007) | මමී කරණය…[සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Mummies Secrets of the Pharaohsමතක ඇති නේද බයිස්කෝප් ලිපි 2000 ක සැමරුම වෙනුවෙන් ඔබ වෙත ගෙනාව Egypt කතා මාලාව. මේකත් ඒ BBC නිවසෙන්ම තමයි එළියට එන්නේ. නමුත් එක මිනිත්තු 40 කොටසක් ලෙසින්. කතා මාලාවට සම්බන්ධ නැති වුණත්, ඒක බැලූ අයට නම්, නම් ගම් එහෙම මතක් වේවි.

Keith Melton ගේ අධ්‍යක්ෂණයක් වන මෙහි පිටපත, Arabella Cecil අතින් සැකසුණ එකක්. මේ මිනිත්තු 40 තුළ ඔබට බලාගන්න පුළුවන්, මුල් කාලේ සොයාගත් පිරමිඩ තුළ නොතිබූ රාජකීයයන්ගේ මමී වලට මොකද වුණේ, ඒවා හොයා ගත්තේ කොහොමද කියන කාරණය. ඒ වගේම වසර දහස් ගණනක් මෙලෙස පැවතීමට මල සිරුරු සංරක්ෂණය කිරීමේ රහස් ක්‍රමවේදය සොයාගැනීමට නුතන විද්‍යාඥයන් ඔවුන් සතු නවීනතම තාක්ෂණ යොදාගෙන කරන පරීක්ෂණ හා ඒ තුළින් වර්තමාන හා අනාගත මිනිසාට අත්වන පළ ප්‍රයෝජන ගැනත් දැනගන්න පුළුවන්.

මේ වගේ කතා වල කියන දේ නැහැ නේ ගොඩ. ඔය උඩ තියන පාරාවෝ රහස් ටික මිනිත්තු 40 වෙන් කරලා ඔයාලම බලාගන්න. එහෙනම් තවත් උපසිරැසියක් සමග හමුවනතුරු හැමෝටම ජය වේවා…!

Mummies: Secrets of the Pharaohs (2007) on IMDb

 

 

[button link=”http://goo.gl/IVQ14y” type=”icon” “center” newwindow=”yes”] 350 MB කොපිය මෙතනින් බාගන්න[/button]

dacde9d9f36120e952cd0a0b435d6ebf9eec8e41

[button link=”http://goo.gl/3iW1P8″ type=”icon” “center” newwindow=”yes”] 1.0 GB කොපිය මෙතනින් බාගන්න[/button]

9961733F6596526D674760D9B160C6A710E766C9‎

[button link=”http://goo.gl/UogVW4″ type=”icon” “center” newwindow=”yes”] 1.2 GB කොපිය මෙතනින් බාගන්න[/button]

63bd4517aca586db893b5321dbab4846e6e83828‎
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1563 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/02/සමීර-කරුණාරත්න.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

40 thoughts on “Mummies: Secrets of the Pharaohs (2007) | මමී කරණය…[සිංහල උපසිරැසි සමඟ]

  • Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

    Reply
  • suuuuuupar kollooo thanxx hugakma sthutiy ban

    Reply
  • සංජය

    බොහොම ස්තුතියි සහෝ..

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • මිහාන්

    thank you,
    jaya weewaa !

    Reply
  • බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. වටිනා කියන එකක් නොවැ. මෙන්න අනිවා බාන්න දානවා. ජය෴෴ 😛 😛

    Reply
  • ශාන් විමුක්ති [ විමා]

    සමියා මේකද අර ඩොක
    එල එල
    ඊජිප්තුවෙන් එල වැඩක් කලින් ගෙනාපු නිසා මේකත් බලනවා එහෙනම්
    එල ආ
    උබට ස්තුති කරන්න දෙයක් නැහැනේ :p

    Reply
  • දිල්ෂාන් කාලිංග

    ඔන්න සහෝ අන්තිමට මමත් මේක බෑවා.
    අර චිත්‍රපටියට උපසිරසි කරන්න දීලා විකියා මාවත් පිස්සු වැට්ටුවා.
    බොහොම ස්තුතියි මේක ගෙනාවට.
    🙂

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ මේකත් අපි වෙනුවෙන් උපසිරසි ගන්වා දුන්නට,ඔබට ජය.

    Reply
  • කේ.යූ.ජී. උදාර

    බොහොම වටිනවා සමීර සහෝ…….

    Reply
  • mudiya / මුදියා

    අනිව බලනව මේකනම්.ගොඩක් ආසයි මේ වගේ වාර්තා වැඩසටහන් වලට.නියම වැඩක් සමීරයෝ.
    ජයවේවා.බොහෝ………………………………………………………………..ම ස්තූතියි…!

    Reply
  • නලින්

    නියමයි සමිර, ස්තුතියි වේවා!

    ජය වේවා!

    Reply
  • සමීර කරුණාරත්න සහෝගෙ උපසිරසි ගැන්වීමක් කියන්නේ හොඳම දෙයක් තමයි. බොහොම ස්තුතියි උපසිරැස වෙනුවෙන්. විනාඩි 40ක් නිසා දැන්ම බාගෙන බලන්න පුළුවන් වේවි.

    Reply
  • #ChalinduDeshan (කිනා)

    ඒ වැඩේට සහය දුන්න කෙනෙක් විදිහට,
    මේක බලන්නම ඕන. අනිවාරයෙන්ම.
    ස්තූතියි සමීර මචං. ජයවේවා!

    Reply
  • ඉසුරු

    මමත් මේවාට මාරම ආසයි. බාන්නම ඕනේ. සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි!

    Reply
  • හර්ෂ ලහිරු

    ජයවේවා සමීර සහො
    මේ වගේ ඒවා නම් අනිවා බලනවා 😀

    Reply
  • “චූටී මල්ලි”

    එලස් සහෝ
    සබට තුති
    ඔබට ජය

    Reply
  • මේක මා ගාව හුගකලක් තිස්සෙ තියෙනවා. ඇත්තෙන්ම අගය කරනවා මේවගේ ඒවා ලබාදීම. තවත් තිබෙන ඒවා හොයලා ගේන්ඩ උත්සාහයක් ගන්ඩකෝ… 😉

    Reply
  • niyamaiiiiiiiiiii saho

    Reply
  • මේක පට්ටම තමා මචං සබ් වලට ජයම වේවා!!!!!

    Reply
  • rusuru | රුසිරු

    ලොවෙත් සුපිරි

    Reply
  • එරංග

    එලස් බාන්නම ඕනේ මේක නම් ජය!

    Reply
  • වටිනා කියන වැඩක් සහෝ 🙂

    Reply
  • thx sameera niyamama wadak mal 7 i

    Reply
  • මම නම් මාරම ආසයි මේවාට දිගටම දෙන්න ජය!!

    Reply
  • saman prasad(Black Cobra)

    ela ela saho… thanx sub ekata…

    Reply
  • pattaine menna katha thxxxxx sameera

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *