MENU

AllFeatured ArticlesM.T.R. තරිදු රුක්ෂාන් පෙරේරාSinhala Subtitleක්‍රියාදාමක්‍රීඩාචිත්‍රපටිතීරණය ඔබේදහරා මුතුඅමානාට්‍යමයබලන්නසිංහල උපසිරැසිහින්දි

Mukkabaaz (2017) with Sinhala Subtitles | නොසැලී අරමුන කරා… [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.8/10. From 22 votes.
Please wait...

Mukkabaaz කියන්නෙ 2018 අවුරුද්දෙ ජනවාරි මාසෙ තිරගත වීම ආරම්බ කල ක්‍රීඩා චිත්‍රපටියක්. සත්‍ය කතාවක් ඇසුරෙන් නිපදවුනු මේ චිත්‍රපටියේ IMDb අගය 8.2ක් වෙනවා. ඒ වගේම Rotten Tomatoes 83%ක් වෙනවා. අධ්‍යක්ශනය කරන්නෙ Black Friday, No Smoking, Dev.D, Gulaal, That Girl in Yellow Boots, Gangs of Wasseypur, Bombay Talkies, Ugly, Bombay Velvet, Raman Raghav 2.0, Lust Stories චිත්‍රපටි අධ්‍යක්ශනය කරපු අධ්‍යක්ශකවරයෙක්, නිශ්දකවරයෙක්, තිර පිටපත් රචකයෙක් වගේම රංගනයෙන්ද දායක වන Anurag Kashyap. මේ චිත්‍රපටිය 2017 Toronto International Film Festival හිදී ද ප්‍රදර්ශනය කලා. නිශ්පාදනය සහ බෙදා හැරීම Aanand L. Rai සමගින් Phantom Films.

රංගනයෙන් දායක වෙන්නෙ Gold (2018), Daas Dev, Bombay Talkies, Gangs of Wasseypur චිත්‍රපටි වල රංගනයෙන් දායක වුනු Vineet Kumar Singh, නවක නිලියක වන Zoya Hussain, Jimmy Sheirgill, Ravi Kishan, Shakti Kumar සමගින් Rajesh Tailang. Vineet Kumar Singh රංගනයෙන් වගේම ගීත රචනයෙන් සහ සංගීත අධ්‍යක්ශනයෙන්ද දායක වෙනවා. සංගීත අධ්‍යක්ශනය කරන්නෙ Rachita Arora සහ Nucleya. ගීත රචනය Hussain Haidry සහ Dr. Sunil Jogi.

කතාවෙ වෙන්නෙ මෙහෙමයි, ශ්‍රවන් කුමාර් සිං කියන්නෙ බොක්සිං ක්‍රීඩකයෙක්. බොක්සිං ඉගෙන ගන්නෙ බග්වාන් දාස් මිශ්‍රා කියන ගුරුවරයා ළග. මේ බග්වාන් කියන කෙනා දේශපාලන බලපෑම් තියෙන, ගමේ මැරයෙක් වගේ ජීවත් වෙන, තමන් ලග පුහුනු වෙන අය ලවා ගෙදර වැඩ කරවාගන්න කෙනෙක්. ශ්‍රවන් බග්වාන්ගෙ සහෝදරයගෙ දුවට ආදරය කරනවා. ඇය ගොලු තරුනියක්. දිනක් ශ්‍රවන් බගවාන් සමග ගැටුමක් ඇති කර ගන්නවා. ඒ ගැටුමෙන් බග්වාන් ශ්‍රවන්ව ගෙයින් පන්නලා ආයෙ කවදාවත් ශ්‍රවන්ට බොක්සිං ක්‍රීඩා කරන්න ඉඩ තියන්නෙ නෑ කියනවා. ඊට පස්සෙ ශ්‍රවන් වෙන පුහුනු කරුවෙක් යටතෙ පුහුනුව ලබනවා වගේම ප්‍රාන්ත තරග වලටද ඉදිරිපත් වෙනවා. මේ ප්‍රාන්ත තරගවල මූලිකත්වයක් ගන්නෙ බග්වාන්. ඉතින් එතනින් එහාට ශ්‍රවන්ට මොකද වෙන්නෙ කියල කතාව බලලම දැනගමු.

තරිඳු රුක්ශාන් අයියත් එක්ක එකතු වෙලා තමයි මේ චිත්‍රපටියත් ගෙනාවෙ. බාරගෙන නම් ගොඩක් කල් වුනත් සෑහෙන පරක්කු වුනා දෙන්න, ඒ ගැනත් සමාවෙන්න. එහෙනම් තවත් චිත්‍රපටියකින් හම්බ වෙමු. කමෙන්ටුවක් දාන් යන්න අමතක කරන්න එපා.

 

 

 

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා ගැළපේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 4293 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරියට හා “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

31 thoughts on “Mukkabaaz (2017) with Sinhala Subtitles | නොසැලී අරමුන කරා… [සිංහල උපසිරසි සමඟ]

  • tharidu sagara

    බොහොම ස්තූති සහෝ උපසිරසට.
    ජය වේවා!!!

    Reply
  • ජය වේවා බයිස්කෝප්.
    සුපිරි Bro thada thada…

    Reply
  • බොහොම ස්තුති සහෝ ….

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • nalin.kumara0510

    Thanks bro good luck

    Reply
  • ඒෂාන් කාංචන

    Race 3 (2018) Hindi චිත්‍රපටයටත් ඉක්මනට Sub දෙන්නකෝ බයිස්කෝප්

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • kavindu-dilshan

    Fatta MCN …budusaranai

    Reply
  • Saranga J. Liyanagama

    බොහොමත්ම ස්තුතියි සිංහල උපසිරැසියට
    ෴෴ජය වේවා෴෴

    Reply
  • excellent work dear thanks a lot more

    Reply
  • ස්තුතියි දෙපළටම.ජයවේවා!

    Reply
  • gihan perera

    ගොඩක් ස්තුතියි සහෝ ට හා සහෝදරීට…..හොඳ කථාවක්….දිගටම උපසිරැසි කරන්න වෙලාව කාලය ශක්තිය ලැබෙිවා!!!!දෙවි පිහිටයි.දෙන්නාටම….

    Reply
  • ඩොක් අයියා

    “දහරා මුතු අමා” සොහොයුරියට හා “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට ස්තූතිය

    Reply
  • yasitha8991

    Thanks brooo… digatama wede karamu

    Reply
  • krishanmadusanka

    thanks macho puluwannam me wage thiyena bronson film ekata sub denna tom hardi ragapapu

    Reply
  • ස්තූතියි

    Reply
  • Thanks Soooooooooooooo Much

    Reply
  • darshana100

    thanks brother **************************************************************

    Reply
  • ranga11112

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජයවේවා…….

    Reply
  • THE NEW FOLDER

    ‍දෙන්නටම ස්තූතියි……….

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • THE NEW FOLDER

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…

    Reply

Leave a Reply to Chamara Diaz Cancel reply

Your email address will not be published. Required fields are marked *