Mujhse Shaadi Karogi (2004) | මාව විවාහ කර ගන්නවා ද? [සිංහල උපසිරැසි සමඟ]
යාළුවනේ ඔන්න මම මගෙ පළවෙනි උපසිරැසිය ඔයාලට ගෙනාවා. පළවෙනි එකනේ. වැරදි ගොඩක් ඇති. ඒව එච්චර ගණන් ගන්න එපා. මම කොහොමත් බලන්නෙ හින්දි නිසා පළවෙනි එක විදියට හින්දි එකක්ම ගෙනාවා. ඉස්සෙල්ලම ගෙනාවෙ ටිකක් පරණ එකක්. කොහොමත් පරණ දේවල් අලුත් දේවල් වලට වඩා හොඳයිනේ. ගොඩක් අය මේක බලල ඇති. ඒ වුණත් බයිස්කෝප් එකේ සබ් දාල නැත්නම් ඒක අඩුවක්නේ. මමත් මේක බලලා ගොඩක් කල් වෙනවා. ඒත් සබ් දාන්න හිතුණෙ ළඟදී. මේක කරන්න හිතුවට වඩා කාලයක් ගත වුණා. හින්දි නිසා ලයින් ගාන වැඩියිනෙ. අනික මේ දවස්වල පොඩි වැඩක හිටියේ. අනිත් එක තමයි මට හම්බ වුණ english sub එකේ ගොඩක් වැරදි තිබුණා. ඉතින් ඒවත් ටික ටික හදන්න වුණා. 2014 ට කලින් ඉවර කරන්නයි ටාගට් කරගෙන හිටියේ. කොහොම හරි ඒකත් කළා.
ඉතින් ෆිල්ම් එක දිහාට හැරෙන්නම්. මේක 2004 අවුරුද්දෙ ආපු ෆිල්ම් එකක්. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ David Dhawan. මේකෙ ජනප්‍රිය නළු නිළියො කීප දෙනෙක්ම ඉන්නවා. Salman Khaan, Priyanka Chopra වගේම Akshay Kumar මේකෙ ප්‍රධාන චරිත රඟ පානවා. ඒ වගේම Amrish Puri, Satish Shah සහ Rajpal Yadav අනෙක් චරිත වලින් දායක වෙලා තියනවා. මේක ලස්සන ආදර කතාවක්. හැබැයි ටිකක් වෙනස් කතාවක්. Comedy කියලත් කියන්න පුළුවන්. ඒ වගේම මේකට 6.5ක් වැනි ඉහළ IMDb අගයක් ලැබිල තියනවා. මේකෙ ලස්සන සින්දු කීපයකුත් තියනවා.
මම ටිකක් කතාව කියන්නම්. මේ ආදර කතාව සමීර්, රානි සහ සනී කියන තුන්දෙනා වටේ තමයි ගෙතිල තියෙන්නෙ. සමීර් කියන්නෙ ඉක්මනට තරහ යන, ඒ නිසාම ප්‍රශ්නවලට පැටලෙන කෙනෙක්. සමීර් තමන්ගෙ ප්‍රශ්න නිසා ගෝව වලට එනවා. ගෝවා වලදි තමයි සමීර්ට රානිව හම්බ වෙන්නේ. සමීර්ට රානිව දැක්ක දවසෙම ආදරයක් ඇති වෙනවා. ඒත් සමීර් හැම වෙලේම රානිගෙ තාත්තත් එක්ක ප්‍රශ්න ඇති කර ගන්නවා. ඒ අතරෙ තව කරදරයකුත් එනවා. ඒ තමයි සනී. සනී රානිට ළං වෙන්න හදනවා. ඔය අතරේ සමීර්ට ඇබැද්දි ගොඩකුත් වෙනවා. මෙහෙම ගියොත් මට මුළු කතාවම කියන්න වෙයි. ඉතින් ඉතුරු ටික දැන ගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා. හැබැයි කතාවෙ අන්තිමට වෙන්නෙ අපි හිතන්නෙ නැති දෙයක්. තවත් කිවුවොත් අගේ නැති වෙනවනේ. එහෙනම් ෆිල්ම් එක බලලා අඩුපාඩු තියනවනම්, (අනිවාර්‍යයෙන් ඇති) ඒවා පෙන්නලා comment එකක් දාන්න. එහෙනම් ආයෙත් ඔයාලට තවත් උපසිරැසියක් අරන් එන්නම්.
[button link=”http://tinyw.in/SPkh” type=”icon” “center” newwindow=”yes”] 955 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5632 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/01/aditha.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks a lot saho sub ekata
Thanks mcn
සිංහල උපසිරැසට බොහොම ස්තූතියි අදිත සහෝ…
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
Priyanka Chopra inna thawa movies danda (Y)
පළමු වැඩේට උණුසුම් සුබ පැතුම්,දිගටම සබ් දෙන්න,ජයවේවා.
පළවෙනි එකට සුභ පැතුම් පොඩ්ඩො.
මං ආසම ෆිල්ම් එකක් තමයි මේක.
හිනා වෙන්න පුළුවන් ඉල ඇදෙන්න.
සින්දු ටික ගැන නම් කියන්න වචන නෑ.
බලනව වෙලාවක් ලැබුන ගමන්.
ජයවේවා.බොහෝ………………………………………………………………………………..ම ස්තූතියි…!
ස්තූතියි සිංහල උපසිරැසියට.
තවත් එකක් දෙමු!
ජයවේවා! 😀
බොහොම ස්තූතියි අදිත සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
patta hah……
උපසිරසියට බොහොම ස්තුතියි අයිත බලන්න ඕනේ
නියමයි මචං! මමත් ආසම හින්දි ඒවාට තමා. මේ සලරුව මම බලලා තියනවා. මම මේකේ වඩාත්ම ආස සිංදු වලටයි, බොහොම ස්තුතියි මේක බයිස්කෝප් වෙත ගෙනාවට.
පලවෙනි සබට සුභ පැතුම්!
බොහොම ස්තුතියි සහෝ උපසිරසට
සාදරයෙන් පිලිගන්නවා ඔයාව
තව හින්දි සිනමාපට සදහා උපසිරසි කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
ජය!
එල එල මල්ලී
මේක කලින් බැලුවද මන්දා
දැන් වසර 10ක් පරනයි නෙ මේක
තව කරමු සබ්
සබට තුති
ඔබට ජය……….
onna palaweni sub ekata magenuth subapathum!!!! digatama aragena yamu.good luck!
1st sub 1ta suba patum sahoo.good work.digatama sub denna. jaya wewa…
පලවෙනි එකට සුබ පතනවා දිගටම කරමු ජය වේවා
නියමයි.
සබ් එකට ගොඩාක් ස්තූතියි……….
thanks saho..thanks very much for sinhala sub…
jayawewaa……wasanaweewa…..pinsiduweewa…
ස්තුතියි ආදිත සහෝ
මේක නම් බඩ අල්ලන් හිනා වෙන්න නියම ෆිල්ම් එකක්
ජය වෙවා!
හැමෝටම ගොඩක් ස්තුතියි
මේ ඔක්කොම මට ලොකු හයියක්
Thanks,digatama sub denna
thankz a lot wewa bro.. supiri vadak.. keep it up..
elazz thnxzzz
tx 1st wadeyta machan
එලකිරි ප්‍රවීන් කොල්ලා
මේක මං බලපු පට්ටම කොමඩියක්
ස්තුතියි සහො 😀 😀 ජය
wow,,,maru 😀
පළමු වැඩේට සුභ පැතුම් තවත් සබ් දෙන්න ලැබේවා !
bohoma pin hode
Thanks
palamu wadeyta txz digatama denna
ah jaya wewa.meka patta film ekak.
digatama sub denna hakiwewa!!!
THANK YOU FOR YOUR DEDICATION
2014දි මුලින්ම අලුතින් එකතු උණ කෙනා…
ජයවේවා සහෝ ……..
ස්තූතියි සහෝ උපසිරැසියට……
දිගටම සබ් එවන්න……..
comment, download ගාන අඩු උනාට සැලෙන්න එපා……….