Muck (2015) with Sinhala Subtitles| වගුරු බිමක තනිව (18+) [සිංහල උපසිරසි සමඟ]
මේක තමයි මගේ සිව්වන උපසිරැසි ගැන්වීම.ඇත්තටම මේ කතාව බිහිසුණූ ගනයට අයත් වෙන කතාවක්. ඇත්තම කියනවා නම් මේ කතාව ඒ තරම් පරසිද්දියට පත් වෙලා නෑ. මන්දයත් මේ ෆිලුමය IMDb 2.6 වගෙ ප්‍රමානයක්. කතාවේ හොදක් නැත්තෙමත් නැහැ. හැබැයි ත්‍රාසය භීතිය කුතුහලය රැගත් කතාවක් කියන්න පුලුවන්.
කතාව දිහාට මදක් හැරෙවා නම්මේක පටන් ගන්නෙ යාළුවෝ 7 දෙනෙක් අතරමං වුනු තැනකින් හැබැයි 7 න් දෙන්නෙක් අඩුයි..ඉතින් මෙයාලට ලොකු ප්‍රශන වගයට මුන දෙන්න වෙනවා එවගේම මහ රෑ ඝන මිදුම මැදයි මෙයලා හිරවෙන්නෙ.මේකේ ඉන්නවා අමුතු මිනිස්සු ජාතියක් විටක කියන්න පුලුවන් ස්ත්‍රි දුෂකයෝ සහ මිණීමරුවෝ ලෙස.ඉතින් මේ අතරම වුනු යාළුවන්ට මොනවා වෙයිද? තව දුන්නෙකුතු කතාව මගදි සහබාගි වෙනවා. බලලලම දැනගන්න මේ අයට අත්වන ඉරණම කුමක් වේවිද කියා…
තවත් උපසිරැසියකින් හමු වෙමු…..
[button link=”https://goo.gl/gPLFDT” type=”icon” “center” newwindow=”yes”] 703 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]
d0d75383fedcb1ad7fc80105642211f646062eee
[button link=”https://goo.gl/7rhrNg” type=”icon” “center” newwindow=”yes”] 1.44 GB (Br 1080p) කොපිය මෙතනින් බාගන්න[/button]
726e8b9c912596ad21278bbef45c3c460900f35d
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 4864 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/03/Pramudya-Lal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙරිෂ්ම ප්‍රමුදය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
උපසිරැසියට බොහොම ස්තුතියි! ❤
Thankz
niyama wadak ela ela. ediriyatath mewa krnna. (y)
බොහොම ස්තූතියි ප්‍රමුදය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරැසියට තුති…
ඔබට ජය
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
IMDB අඩු උනාට මොකෝ ෆිල්ම් එක හොඳ නම්
ස්තූතියි උපසිරැසියට
thanks saho
බොහෝම ස්තුතියි මචෝ සබ් එකට.
ජය.
meke rating waradi … mama hithanne naha meka echchara hoda film ekak kiyala any way… subtitle walata thanks keep it up.
ela .. Thanks bro .
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!
—–baiscopelk.වෙබි අඩවියේ—
—-Admin සොහොයුරන් වෙත—-
අවශ්‍ය උප සිරසි ඉල්ලීම සඳහා
වෙනම පිටුවක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.
……………….ස්තූතියි……………………
Thanks machan jayawewa…….!
#Hail_Hydra
බොහොම ස්තුතියි !!!!!
taxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
Thanks…………………..
බොහොම ස්තුතියි ………………
Ela….thanks
sab ekata thx u bro. horror film nam aniwaryen banawa. (EmElie 2015. Imdb 5.5) මෙකත් දෙන්නකො ඉක්ක්මනට
Thanks… how come IMDB 2.6 became 6.2 over night? 😛