Mr. Robot [S01E07] | කේතය [සිංහල උපසිරසි සමඟ]
අදත් සමාවෙන්න ඕනේ සබ් එක දෙන්න වෙලා ගිය එකට. මේ සැරේ නම් ගොඩක්ම පරක්කු වුනා මොකද class එකේ වැඩත් එක්ක, මේක කරන්න වෙලාව හොයාගන්න අමාරුයි. කොහොම හරි පුලු පුලුවන් වෙලාවේ කරලා, දැනුයි ඉවර කරගත්තේ.
කලින් එපිය දිහාවට හැරිලා බැලුවොත්, අපි දැක්කනේ වේරා (vera) අපේ එලියට්ට තර්ජනය කරනවා එයාගේ කොහොමහරි හිරෙන් එලියට ගත්තේ නැත්තම්, ෂයිලා (Shyla) වල මරනවා කියලා. Mr.Robot ඇවිල්ලා එලියට්ව එක්කගෙන යන්න හැදුවත්, කොහොම හරි උත්සහ කරලා එලියට් වේරාව එලියට ගන්නවා. ඒ අස්සේ ඇන්ජෙලා (Angela) උත්සහ කරනවා එයාගේ අම්මගේ මරණය පිලිබද නඩුව ආයෙත් එළියට අරගෙන, කොල්බිගෙන් (Colby) කටඋත්තරයක් ගන්න. වෙලික් (Wellick)ට නම් හොදටම එපා වෙලා වගේ ඉන්නේ එයාට හම්බවෙන්න තිබ්බ රස්සාව වෙන එකෙක් ගන්න යන හින්දා.
ඒ වෙච්ච සිද්ධිත් එක්ක කතාව ඉවර වෙනවා, අද පටන් ගන්නේ පොඩි ඉතිහාස කතාවක් එක්කමයි. බලලම ඉමු මොකද වෙන්නේ කියලා නේද?
[button link=”http://tinyw.in/d5FY” type=”icon” “center” newwindow=”yes”] 134 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/QCxt” type=”icon” “center” newwindow=”yes”] 349 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3886 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/03/lakshikagayal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂික ගයාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Godak sthuthi..Jaya wewa!
thanks bro. season 3 ekath dhenna
ස්තූතියි සහෝ
Sub ekata thanx aaaaaaaaaaa
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
Thanks……..
thnks bro
thnx lakiyo
ස්තුති සහෝ.
බොහොම ස්තූතියි ලක්ෂික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
තෑන්ක්ස් සහෝ!
කතාවනම් එල!
ජයවේවා!
Ela. nice tv s.
පරක්කු උනාට කමක් නෑ අයියේ.. ඔයාට පුළුවන් වෙලාවක ගේන්න බොහොම ස්තුතියි
thanks mcw ela………
thanks saho.
niayamai…denakm unne…thanks LAKSHIKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
ටිකක් පරක්කු උනම මොකො..
Shyla ව මරපු එකනම් කැත වැඩේ..
බලමුකො මොකද වෙන්නේ කියල..
ගොඩක් ස්තූතියි සහෝ උපසිරසියට..
ජය වේවා !!!
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
ස්තුති සහෝ!!!
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
බොහොම ස්තුතියි මචං 🙂
ස්තුතියි ලක්ෂිත සෙහා්
ජය වේවා!
එල මචo
සබට තුති… කමක් නෑ බිරො පරක්කුවෙලා හරි සබ දුන්නනේ…
ගිය සතියේ කොටස නං අවසන් ටිකේ හුස්ම හිර උනා ඒ තරම් පට්ට 😀 මම විනාඩි පහක් විතර අන්දුන් කුන්දුන් වෙලා උන්නේ 🙂 බොහොම ස්තුතියි සහෝ …ජය වේවා !!
Wait for This …..
thanks man,….
ඇයි බං වෙලා ගියේ….
එල ආ… බැලිල්ලක් තමා…..
අවුලක් නැ ඉස්සෙල්ලා වැඩ ටික කරගෙන ඉන්න
thanks macho :*