Mr. Robot [S01E05] | අයුතු ප්‍රයෝජන [සිංහල උපසිරසි සමඟ]
අද නම් ඇත්තටම ටිකක් කාර්යබහුල දවසක්. අද උදේ පොඩි වැඩක් තිබ්බා, ගෙදර එද්දි දවල් එකයි. එද්දි තමයි දැක්කේ සමීර සහෝ මට කියලා තිබ්බා අලුත් එපිය ඇවිල්ලා කියලා. එ් වෙලාවේ පටන් ගත්ත එක්ක දැන් තමයි ඉවර කරගත්තේ. ඉක්මණට කරපු හින්දා පොඩි පොඩි අවුල් ඇති. වැඩි කතා බහක් ඕනේ නැහැ එහෙනම්. කොහොමහරි මම කලින් දාපු එපියේ spoilers ගොඩක් තිබ්බා වගේ නේ? මොන සිහියෙන් ලිව්වද මන්දා ඒක නම්. කොහොම හරි මේ සැරේ මම කතාව කියන්න යන්නේ නැහැ. මේ එපියේ ගොඩක් දේවල් වෙනවා.
කලින් එපිය ගැන පොඩ්ඩක් කතා කලොත්, මතක ඇතිනේ අපේ fsocity කණ්ඩායම Mountain Steel දත්ත මධ්‍යස්ථානයට යන්න අවශ්‍ය කරන දේවල් ලෑස්ති කරගෙන පිටත් වෙනවා, මගදි Elliotට අසනීපත් වෙනවනේ. එතකොට Angela (Ollieගේ පෙම්වතිය) අර CD එක ගෙනිහල්ලා Allsafe පරිගණකයටත් දානවා. කලින් එපියේ ගොඩක්ම තිබ්බේ Elliotට පේන හීන ටිකක් ගැන. කොහොම හරි, අද එපිය පටන් ගන්නේ ගිය සැරේ ඉවර වුන තැන ඉදලා.
කට්ටියට Mountain Steel ඇතුලට පැන ගන්න පුලුවන් වෙයිද? තව තව ගොඩක් දේවල් වෙනවා. කලින් එපියට වඩා මේ එපිය එක දිගට බලාගෙන යන්න පුලුවන්.
[button link=”http://tinyw.in/h4XA” type=”icon” “center” newwindow=”yes”] 180 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/GQPY” type=”icon” “center” newwindow=”yes”] 349 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4122 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/03/lakshikagayal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂික ගයාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Godak sthuthi..jaya wewa!
ස්තූතියි සහෝ
Sub ekata thanx aaaaaaaaaaa
thxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
බොහොම ස්තූතියි ලක්ෂික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Ela , Ela , thanks malli………
කලින් ලිපියේ කිව්වත් වගේ එපි වල මාර නම් තියෙන්නෙ.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
niayamai…thanks LAKSHIKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanku sub 1ta
ගොඩක් ස්තුතියි සහෝ !! මෙන්න එහෙනම් සබ් එක ගත්තා .. ජය වේවා !!
මේ එපියට IMDb Ratings 9.3 තියෙනවා..
බලමු කට්ටිය එහෙනම් Steel Mountain අතුලට යන්න දෙන ගේම…
ගොඩක් ස්තූතියි සහෝ උපසිරසියට..
ජය වේවා !!!
thanks bro…………..
ස්තුතියි ගයාල්
ජය වේවා!
සබට ස්තුතියි සහෝ …
කතාව සුපිරියටම යනවා වගේ .
Ela macho…niyamayi.
Thakz bro
thnks bro.
Thank you!
ආවා..ආවා…ආවා…
බොහොම ස්තුතියි.
(Y)
thanks mcn
තෑන්ක්ස් සහෝ!
එල!
thanks
තෑන්ක්ස්
තෑන්ක්ස්… මම දැන් මේකට පිස්සු වැටිල ඉන්නෙ…
දිගටම සබ් එක දෙමු…
පට්ට…………………………………………………………………!!!!
ස්තුති සහෝ!!!
tnx broooo
Thanx