Mr. Robot [S01E01] | කොහොමද, යාළුවා? [සිංහල උපසිරසි සමඟ]
කොහොමද කට්ටියට? අද ඔන්න අලුත් ටීවී සීරිස් එකකින් වැඩේ පටන් ගන්න හිතුවා. මේකේ පළවෙනි කොටස කලින්ම නිකුත් වෙලා තිබ්බ හින්දා අරගෙන ආවා. දැනටමත් IMDB අගය 9.5ක් විතර ලබා ගන්න සමත් වෙලා තියෙනවා. එහෙනම් ඉතිං කොහොමද කියලා හිතාගන්න පුළුවන්නේ?
තාම මේකේ දෙවෙනි කොටස ඇවිල්ලා නෑ. මමයි, මගේ යාලුවෙකුයි තමයි මේක කරගෙන යන්න හිතාගෙන ඉන්නේ. මාරුවෙන් මාරුවට කරනවා. මේක මගේ නම් (ලක්ෂික) මුල්ම උපසිරැසිය නම් නෙමෙයි. ඒත් ඉතින් ඔය අඩුපාඩු එහෙම තියෙන්න පුළුවන්. කථාවේ රස වැඩි කරන්න වගේම, අනිත් අයට තේරෙන්නයි ඕන හින්දා ඉංග්‍රිසි වචන ටික එහෙම්මම සිංහලට හැරැව්වේ නෑ. කතාව එක දිගට, තේරෙන විදිහට බලාගෙන යන්න පුළුවන් වෙයි. මේක ටිකක් වෙනස් විදිහේ ටීවී සීරිස් එකක් කිව්වොත් නිවැරදියි, මොකද මේක පරිගණක, අන්තර්ජාලයේ නොදුටු පැත්තට ටිකක් වැඩි කතාවක්. හැක් කරන හැටි ගැනයි, තව ඔය DDOS ප්‍රහාර ගැනයි වගේ දේවල් වලට කැමති අයට හොද සීරිස් එකක් වෙයි මේක.
කතාව පැත්තට හැරුණොත්, අපේ ප්‍රධාන නළුවා වෙන්නේ ‘Elliot’. එයා පරිගණක වැඩසටහන් කරුවෙක් (computer programmer) සහ හැකර්කරුවෙක්. එයාට අනුව ගත්තොත් අපිට අන්තර්ජාලයේ පේන්න තියෙන්නේ එක පැත්තක් විතරක්, තව අදුරු පැත්තක් තියෙනවා. මේ කතාව ගෙතෙන්නේ අන්න ඒ අදුරු පැත්තට වෙලා ලෝකය පාලනය කරන ලොකු ආයතනයක්, හැකර් කණ්ඩායමක්, Mr.Robot කියලා කෙනෙක් සහ අපේ ප්‍රධාන නළු ‘Elliot’ වටායි. මොහුට ඕන කරන්නේ අන්න ඒ ආයතනයේ නොපෙනන හස්තයෙන් පාලනය කරන මේ ලෝකයේ මිනිස්සු, ලෝකය බේර ගන්නයි. Elliotට පවුලේ කවුරුත් නෑ, කොටින්ම කිව්වොත් එයා තනිවුණ කෙනෙක්. සමාජයට වෛර කරන, සමාජයේ කාත් එක්කවත් කතා කරනේනේ නැති චරිතයක්.
ඇයි මේ තරම් මේ ආයතනය විශේෂ වෙන්නේ? මොනවද අර හැකර් කණ්ඩායමට ඔවුන්ගෙන් අවශ්‍ය වෙන්නේ, එතකොට Elliot මොකක්ද කරන්නේ, එයාට මේ සමාජයත් එක්ක තියෙන කේන්තිය මොකක්ද? කවුද මේ Mr.Robot කියන්නේ? මේ වගේ දේවල් වලට පිළිතුරු දැනගන්නනම් මේක බලන්නම වෙනවා.
මුළු කතාවම එක දිගට බලාගෙන යන්න පුළුවන්. මම කිව්වා වගේ හැකින් පැත්තට කැමති, ඒ පැත්තට බර අයටනම් හොද කතාවක් වේවි. මේ කතාව විශ්වාසය ගැන නෙමෙයි, සෑබෑ නිදහස ගැන. බලමු මොකද වෙන්නේ කියලා නේද? එහෙනම් ජූලි 1 වෙනිදා දෙවෙනි කොටසෙන් හමුවෙමු.
[button link=”http://tinyw.in/11NK” type=”icon” “center” newwindow=”yes”] 184 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 26875 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/03/lakshikagayal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂික ගයාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
>lknot
good
thyanx bro.
subtitle donload wenne na..wada karana linkdapallako..boru link danne natuwa
Godak sthuthi..Jaya wewa!
season 3 eke sub denne neddooo
Ane season 3 sub eka dennakoooooo
Fatt
thanks sub ekata, යාළුවා?
season 3 awillaaa.. sub dennakooooooooooooooooooo
thnkx bro. ubala natnam tv series balanne kohomada kiyala hitenawa. ….
digatama yan. ..
සුපිරි.අද ඉදලා මාත් බලන්න එහෙනම්.ස්තූතියි සහෝ
Thank ui so much brola..respect you for this service.keep it up. 🙂
ගොඩක් ස්තුතියි සහෝ
බයිස්කෝපහී සෑම උපසිරැසි කරුවෙකුටම හදපිරි ආචාරය…..
ඔයාල නිසා ලස්සන කතා සෙට් එකක් ගින්නක් නැතුව බලන්න පුලුවන් උනා…. තෑන්ක්ස්
Sub ekata thanx aaaaaaaaaaa
පට්ට tv series එකක් සහෝ.sub වලට බොහොම ස්තුතියි.1st එපිය බලලා ඉවර උනා විතරයි.දැන් 2 වෙනි එපිය බානවා. ☺☺ ජය වේවා.
Pattaaa
Thnx Bro.. Keep it up
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
ela friend
තෑන්ක්ස් මචන්
බොහොම ස්තුතියි 🙂 S01E02 ඇවිත් තියෙන්නේ ඒකටත් දෙමු නේද (y)
අනේ…. ඊලග Epiයටත් ඉක්මනට දෙන්නකෝ…..???????????
3ke suba ko
ඔන්න අලුත් එපියටත් සබ් දුන්නෝ 🙂
http://www.baiscopelk.com/mr-robot-s01e02-with-sinhala-sub/
Lakshitha ayye mkv format walata me sub eka set weida
2Nd Episoide Ekath awa…….. Sub Duunoth hodai Ne
දෙවෙනි කොටස ඇවිල්ලා තියෙන්නේ එකේ සබ් එකත් ඉක්මනට දෙන්න සහෝ
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
thank you sahoo. jaya weewa. balan hitye sub eka denakal 😀
බොහොම ස්තූතියි ලක්ෂික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
mchn kathwanm patta.. digtma demu.
tnx
මේකත් නියම ටීවී සීරියස් එකක් වේවි කියල හිතෙනවා.තැන්ක්ස් සහෝ හැමෝම වෙනුවෙන් මේ වගේ කැපවීමක් කරනවට……
supiri kathawak wenna one.. thankz saho sub 1ta..
තෑන්ක්ස් සහෝ!මේකනම් එළ කතාවක් වගේ.
thnx saho sub1te 😀
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
මේකේ පළවැනි කොටස නම් ආපු දවසෙම බැලුව සහෝ නියම කතාවක් බලන්න හිත හිත ඉන්නවා නම් අනිවා බලන්න 😀 දෙයි කියලා හිතුවේ නෑ ඔන්න එහෙනම් දෙවැනි කොටස එක්ක මමත් එකතු වෙනවා ඔයා එක්ක. ඉක්මනට දෙමු ගොඩක් ස්තුතියි !!
මේකත් එහෙනම් බලන්ඩ ගන්නවා සහෝ……….බොහොම ස්තුතියි සබ් එකට……….
thanks bro
එළකිරි සබට බොහොම තුති සහෝ
හැකින් වැඩකෑලි තියෙනවනම් එළනේ
ඉක්මනටම The Last Ship season 2 එකෙයි
Under the Dome season 3 එකෙයි සබ් දෙන්න……….
සිරාවටම…………මමත් මේ 2 දෙනකල් බලාගෙන හිටියේ.තව True Detective Season 2 එකටත් සබ් ඕනේ………….
vampire diaries diyanko bng. Godak un me series eka illanwa
menn thawath aluth 1k…supiri parak wge…1st 1ka bagena balamu…thanks LAKSHIKA saho..sub ekata..mekata digatama sub demu.jaya wewa……
MAxxxxxxxxxxxAAAAAAAAAAAAAAA MACHAN MAXXA
okkam tv series tika stuck aye inda epai arroow season 4 got nxt year flash season 2
niktath season 4 wala sub
eka hinda ela KATHAWA HONDAI WAGE
SUB DANDA JAYA WEWAAAA@#$%^&*(*&^%$#@
ස්තුති සහෝ..
ස්තුති
ස්තුති සහෝ.. මමත් එහෙනම් බලන්න පටන්ගන්නව. හොඳයි වගේ.
කතාව නම්ගිය මාසෙම බැලුවා සහෝ. ටොරන්ට් එක ආපු ගමන්ම බාගත්තා.
කතාව නම් නියමයි. ඉස්සරහර හොඳ හොඳ සිද්ධි පෙන්නාවි කියලා හිතනවා.
මාත් මේකට සබ දෙනවද නැද්ද කියලා හිත හිතා ඉඳලා කවුරුහරි දේවි කියලා අතෑරලා දැම්මා.
හැබැයි පුදුම වුනා මේක දීලා තියෙනවා කියලා දැක්කාම.
නියමයි, ඊලඟ කතාව ආපු ගමන් බලන්න මග බලාගෙන ඉන්නවා.
තවත් උපසිරැසියකින් හමුවෙමු.
ආයු -බෝ -වේවා !!!
Make danakam thamai balan hitiye math. sub walata thank you.
thanks sahooo kathawa niyamai wage degatam karagena yamooo jaya…
මේක කලින්ම බැලුව..
කමක් නැහැ දැන් ඉතින් සහෝ සබ් දෙන්න ගත්තු නිසා 2වෙනි
කොටහේ ඉදන් සිංහල උපසිරසි එක්ක බලනවා,,,
ඔබට ජය..
මං මේක ආපු දවසෙම බැවා.. එත් හිතුවේ නැ මේකට සිංහල Sub හම්බෙයි කියල..
නියමයි Sub දුන්න එකට.sub එකට Thanx…
බයිස්කෝප් එකේ ඇඩ්මින්ලා: පුලුවන්නම් Ballers Tv Series එකටත් sub දෙන්නකෝ…….
එකේ ප්‍රධාන නළුවා Rock(Dwayne Johnson).. Imdb 8.0ක් අරන් තියෙනවා… මරු කතාවක්…
Menna thawath aluth ekak. Balamu balamu. Set unoth aniwa balannawa.
ස්තුති වේවා ඇ..පුලුවන්නම් කවුරුහරි මේ අලුතෙන් ආව සිරිස් ටිඅක්ටත් සබ දෙන්නකෝ ප්ලීස් මචන්ලා.
Stitcher, The Whispers , killjoys, Dark Metter , Sense 8, Murder In the First, Orphan Black,
මේ පරණ සිරිස් පුලුවන්නම් මේවටත් බලන්න සබ දාන්න මොකද සැහෙන පිරිසක් බලාගෙන ඉන්නවා
Pretty Little Liars, Heroes, Chuck, The x Files, Battlestar Galactica, StarGate, American Horror Story,
Fringe, The Vampire Diaries, Grimm, අපේ බයිස් කෝප් ආදරණිය ඇඩ්මින් මණ්ඩලය මේ ගැන පොඩ්ඩක් අවදානය යෝමු කරන්න ..ස්තුතියි
sira katawa mewat sub tama mat hoynne
Ekenma 😀
ඔව් ගොඩාක් දෙනෙක් බලාගෙන ඉන්නේ මේවට සබ දෙනකන් ..ඉක්මනටම ඒගැන තීරණය කරන්න පුලුවන්නම් ගොඩක් ස්තුතියි
සිරාවටම
පට්ටයි ඈ… මම පළවෙනි එපිය නම් බැලුවා… දෙවෙනිය තාම ආවෙ නෑනෙ… මාත් බලන්න තමා හිතාගෙන ඉන්නෙ… සබ එක්කම බලන්න පුළුවන්… නියමයි… මේක පැය 1 විනාඩි … තියෙනව නේද?
මහන්සියට බොහොම ස්තූතියි!
ඔව්. ටිකක් දිගයි නම් තමා. අනික සබ් එක එපිය ඇවිල්ලා දවසෙන් දෙකෙන් ඉවර කලා. සබ් එක සයිට් එකට දාන්න ටිකක් කල් ගියා. ඒකයි.
අවුලක් නෑ මචෝ… ඊළඟ එපියෙ ඉඳන් ඔයාගෙ සබ් එකේ පිහිටෙන් තමයි බලන්නෙ…
ela saho…………meka kauruhari dei kiyala hithuna ..tnx sub ekata…………….
niyamayi sahodaraya digatama karagena yamu
ela ela…onna bewa… thanks…