MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅමුතුයිකසුන් චින්තකක්‍රියාදාමචිත්‍රපටිතෙළිඟුනාට්‍යමයබලන්නසංගීතමයසිංහල උපසිරැසි

Mr Perfect (2011) | පරිපූර්ණ මනුස්සයා. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.2/10. From 10 votes.
Please wait...

Mr Perfect (2011)මේක 2011 පිටවුන තෙලෙඟු චිත්‍රපටයක්. මේකෙ Prabhas (Vicky) විදියටත් Kajal Agarwal (Priya) විදියටත් Tapsee Pannu (Maggie) විදියටත් රංගනයෙන් දායක වෙනවා. මේකත් හොඳ ආදර කතාවක්. මෙම චිත්‍රපටයට IMDB අගය 6.7ක් ලැබිල තියනවා.

මේ කතාවෙ විකී කියන්න්නෙ ඕස්ට්‍රේලියාවෙ ඉන්න පරිඝනක ක්‍රීඩා හදන වැඩ්ඩෙක්. මෙයා කණ්ඩායමක ලොක්ක විදියට තමා වැඩ කරන්නෙ. මෙයාගෙ සහෝදරියගෙ විවාහයට මෙයා ඉංදියාවට එනවා. එයාගෙ අම්මල විකීටත් විවාහ යෝජනාවක් ගෙනල්ල. එයාගෙ පරණ යාළුවෙක් පොඩිකාලෙ යාළුවෙක්ව. ඔයාලම බලන්නකො ඒ දෙන්න ඒ යෝජනාවට කැමති වෙනවද? විවාහ වෙනවද කියලා.

Mr Perfect (2011) on IMDb

 

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 9166 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/06/kasun.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කසුන් චින්තක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

53 thoughts on “Mr Perfect (2011) | පරිපූර්ණ මනුස්සයා. [සිංහල උපසිරැසි සමඟ]

  • malith sandeepa

    උපසිරැසියට බොහොම ස්තුතියි❤

    Reply
  • Janith Sachintha

    prabas ge films ekak kiyanne balannama ona
    thanks machan sub ekata

    Reply
  • Gandhaka Indrajith

    Thanks for the subtitle

    Reply
  • ස්තූතියි!

    Reply
  • The Perfect Thief (2016) sinhala subtitl eka thiyanawada yaluwane

    Reply
  • yaluwane telegu walata wenama page ekak hadanna puluwanda. film wala sinduwalata sinhala sub eka danna. suba pathum

    Reply
  • red 2 denne kawadada ikmanta dendako.

    Reply
  • wow pattama film 1k ne.mm hoya hoyamai hitiye.thanx bro. puluwnnam ‘Abbai Class Ammayi Mass(2013)Telugu Movie’ 1th sub denna.

    Reply
  • කාජල් ඉන්න ෆිල්ම් වලට මමත් කැමතියි ,ඔන්න මමත් මේක ගන්නවා
    thanks සහෝ

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • Rajitha Abeysinghe

    thanks Kasun!!!!!

    Reply
  • බොහොම ස්තූතියි කසුන් සහෝ සිංහල උපසිරැසියට. තව ටිකාක් විතර ලිපිය දික් වුණානම් හොඳයි කියලා හිතෙනවා. ජය෴෴ 😛 😛

    Reply
  • ස්තුත්යි සහෝ…

    Reply
  • dimuthu තරංග ඉලුක්කුඹුර

    ස්තුතියි සහෝ,ජයවේවා.

    Reply
  • මේ ෆිල්ම් එක ආපු දවස් වලම වගේ මම බැලුවා. ඇත්තටම හරිම ලස්සන ෆිල්ම් එකක්. බොහොම ස්තූතියි සිංහල උපසිරැසි ලබා දුන්නාට. ජය වේවා෴

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි මචෝ…
    ලස්සන ආදර කතාවක් වගේ,…
    බාලම බලමු නේද…
    අනිත් එක තමයි,
    ලිපිය නම් ලියල තියෙන්නේ මොකක් හරි හදිසි ගමනක් යන්න කලින් වගේ….
    ඒකනේ මේ හදිස්සියට ලියල දාලා තියන්නේ…
    කාරියක් නැහැ..මම ඔයිට වඩා අන්තයි…
    ජය වේවා!!!

    Reply
  • “චූටී මල්ලි”

    එල එල
    ෆිලිම් එක හොදා වගෙ බලමුකො
    මාත් කියන්නමයි උන්නෙ
    Shootout At Wadala 2013 එකට සබ් දෙන්න කියලා
    ඔබට ජය………..

    Reply
    • කසුන් චින්තක

      ඒකෙ තාම හොඳ කොපියක් නෑ නේද….

      Reply
  • elama thamai machan………!

    Reply
  • ela ela….. .
    bohoma stuti saho… .

    Reply
  • නියමයි තැන්ක්ස්
    පුලුවන්නම් Shootout At Wadala 2013 මේ ‍ෆිල්ම් එකටත් උපසි‍රැසි දෙන්න

    Reply
  • නියමයි තැන්ක්ස්
    පුලුවන්නම් Shootout At Wadala 2013 මේ ‍ෆිල්ම් එකටත් උපසි‍රැසි දෙන්න
    http://www.imdb.com/title/tt2301155/

    Reply
  • IMDB link 1 වැරදියි මං හිතන්නේ !

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. කවුද මේකේ පරිපූර්ණ මනුස්සයා? කියලා බලමුකෝ!

    Reply
  • mudiya / මුදියා

    කාලෙකට කලින් බැලුව මතකයි.ගොඩාක් ලස්සන කතාවක් වගේ තමයි ඔළුවෙ තියෙන්නෙ.වෙලාවක් ලැබුනොත් සිංහල එක්කම ආයත් බලනව.නියමයි කසුන් සහෝ.ජයවේවා.බොහෝ……………………………..ම ස්තූතියි…!

    Reply
  • Good Post Friend Thanks

    Reply
  • කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ. ඒත් මම බැලුවා මේ ලස්සන නිර්මාණය අපේ කණ්ඩායමට මග ඇරුණේ කොහොමද කියලා. මම මේක බැලුවා සහෝ. නියමයි. ආයෙත් උපසිරැසි එක්ක ම බලන්න පුලුවන්. ස්තුතියි සහෝ.

    Reply
  • Chanaka Lakshan

    ela ela.thanks

    Reply
  • නලින්

    නියමයි සහෝ

    ලස්සන ආදර කථාවක් වගේ බලමු නේද

    ජය වේවා

    Reply
  • සිංහල උපසිරැසි වලට ස්තූතියි 😀

    Reply
  • rusuru | රුසිරු

    ජය වේවා

    Reply
  • බොහොම ස්තූතියි සහෝ

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *