MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅංජන ඉෂාන්අමුතුයිඇනිමේෂන්කොමඩියක්චිත්‍රපටිනාට්‍යමයනිශාන්ති වික්‍රමසිංහබලන්නසිංහල උපසිරැසිළමයින්ට

Mr. Peabody & Sherman (2014) | කාලය හරහා ගමන් කරන්න… [සිංහල උපසිරසි සමඟ]

Rating: 5.5/10. From 11 votes.
Please wait...

Mr. Peabody & Sherman

ආයුබොවන් යාලුවනේ. අද අරන් ආවේ කාටුන් එකක. මම දෙවැනියට සබ් දාපු කාටුන් එක.

කතාව ගැන කියනවානම් කොල්ලෙක් හදාගන්න බල්ලෙක් ගැන කියවෙන කතාවක් මේක. මිස්ටර් පීබොඩි කියලා වෙනස් විදියට හිතන බල්ලෙක් විද්‍යාඥයෙක් වෙනවා. එයා නොබෙල් තාග්‍ය ලාබී හැම දේටම දක්ෂ මනුශ්‍ය වර්ගයා වෙනුවෙන් වැඩ කරන ලොක ප්‍රසිද්ධ කෙනෙක්.. එයාට ශර්මන් කියලා ළමයෙක් හදාගන්න උසාවියෙන් අවසරයක් ගන්නවා. ඊට පස්සේ කාලය හරහා ගමන් කරන යන්ත්‍රයක් හදලා ඉතිහාසයට ගිහිල්ලා එයාට ඉතිහාසය උගන්වනවා. එයත් හොදට ඉගෙන ගන්නවා. ඊට පස්සේ ශර්මන් ඉස්කොලේ යන පලවෙනි දවස පටන්ගන්නවා. එතනින් තමයි කතාවේ හොද හරිය පටන්ගන්නේ.ඉතුරුටික බලලාම රස විදින්න..

මේ කතාව IMDB වල 7.1ක ඉහල ඇගයිමක් ලැබිලා තියෙනවා. මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Aftermath කියන රැපවාහිනි වෘතාන්තයේ නිශ්පාදකයා. එයාගේ නම රොබ් මින්කොෆ් කියලා කෙනෙක්. එයා තවත් ප්‍රසිද්ධ කාටුන් අධ්‍යක්ෂනය කරලා තියෙනවා. ලයන් කින්, ස්ටුවර්ට් ලිට්ල්, ද ෆොබිඩන්ට් වගේ ප්‍රසිද්ද ඒවා තමයි එයා හදලා තියෙන්නේ.

ඒ වගේම කියන්න ඕන, දැනට නිකුත්වෙලා තියන කොපියේ චීන උපසිරැසි (HC Chinese) සහිතයි. ඒ ඇරෙන්න මේ කොපියේ කොලිටිය පිළිබඳව කිසිදු සැකයක් හිතන්න එපා. ඔබ බලන ප්ලේයර් එකේ සෙටින්ග්ස් වලින් උපසිරැසි පෙන්වන ස්ථාන වෙනස් කරගන්න පුලුවන්. එක් එක් ප්ලේයර්වල වෙනස් ආකාරවලට තියෙන්නේ. ඒ ගැන පොඩ්ඩක් ගූගල් වලින් හොයලා බැලුවනම් ඔබට හාර්ඩ් සබ් වලින් සිංහල උපසිරැසිවලට කිසිදු අවහිරයකින් තොරව බලන්න පුලුවන්.

Mr. Peabody & Sherman (2014) on IMDb

 

 

[button link=”http://h.oc.gs/ratdo” type=”icon” “center” newwindow=”yes”] 750 MB (BR)කොපිය මෙතනින් බාගන්න[/button]

938FDFD4E8F8AE15A738A6DE60A8E41265A5BA9E

[button link=”http://h.oc.gs/ratdo” type=”icon” “center” newwindow=”yes”] 1.44 GB (BR)කොපිය මෙතනින් බාගන්න[/button]

7FA3DD44A138632575201037665B909FA5A37561
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 13897 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/04/krishaja.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” සහ “නිශාන්ති වික්‍රමසිංහ” යන දෙපලට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

95 thoughts on “Mr. Peabody & Sherman (2014) | කාලය හරහා ගමන් කරන්න… [සිංහල උපසිරසි සමඟ]