358 views
0

ආදර විවාහයක් බලාපොරොත්තු වෙන ගිනී නිසා හිතේ කණස්සල්ලෙන් සිටින ඇගේ මවට හමු වෙන්නෙ සනී. ඉතින් මේ නැන්දම්මයි බෑණයි එකතු වෙලා ගින්නිව යාළු කරගන්න කරන දේවල් වගේම ඉන් පස්සෙ කසාදයක් වෙනකන් යන ගමනේ මෙයාලට මුහුණදෙන්න වෙන අභියෝග හරිම රසවත්ව හාස්‍ය මුසුව රසවිඳින්න පුළුවන්.

යමී ගෞතම් සහ වික්‍රන්ත් මැසී ප්‍රධාන චරිත නිරූපණය කරන අතර කොරෝනා වසංගතය හේතුවෙන් මෙය පසුගිය ඔක්තෝබර් 9 වනදා Netflix හරහා එළි දැක්වුණා. ආදරය විරහව මෙන්ම හාස්‍යයද නොඅඩුව පිරුණු මේ චිත්‍රපටය IMBd 5.6 ක අගයක් වාර්තා කරනවා.

Ginny Weds Sunny (2020) Sinhala subtitile Download. Sinhala subtitle for Netflix. Support Netflix online stream

Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

උපසිරැසි ගැන්වීම | රුවිනි තක්ෂිලා

Add a review

Your email address will not be published. Required fields are marked *

Users Reviews

  1. Ishara Shehan

    Superb

    8.0 rating

    Superb

  2. supun

    Niyamai 👏👏👏👏

    9.0 rating

    Niyamai 👏👏👏👏

  3. Pavindu Nimesh

    film ekath hodai sub ekath hodai

    10.0 rating

    film ekath hodai sub ekath hodai

  4. Sachini

    අවසානය දක්වාම ප්‍රධාන චරිත දෙකේ ඉරණම මොකද්ද වෙන්නෙ කිය​ලා උනන්දු කරවීමේ හැකියාව නියම​යි.
    වික්‍රන්ට් මැසේ සහ යමි ගෞතම් කොහොමත් දක්ශ නලුවො. උපසිරැසියත් නියමයි 👍🏻

    8.0 rating

    අවසානය දක්වාම ප්‍රධාන චරිත දෙකේ ඉරණම මොකද්ද වෙන්නෙ කිය​ලා උනන්දු කරවීමේ හැකියාව නියම​යි.
    වික්‍රන්ට් මැසේ සහ යමි ගෞතම් කොහොමත් දක්ශ නලුවො. උපසිරැසියත් නියමයි 👍🏻

  5. ඔෂානි දිලුශි​කා

    දැන් තමයි චිත්‍රපටය බලලා ඉවර උ​නේ! චිත්‍රපටයේ ආරම්භක භාගය ඉතා හොඳ​යි ඔබට සෑම තත්පරයකම ව​ගෙ රස විඳින්න පුලුව​න්. මොක​ද පුද්ගලයෙකුගේ සිත් ඇදගැනීමට අප කවුරුත් උත්සාහ කරන දෙයක් සෑම තත්පරයකදීම තියෙන​වා. හබැයි පළමු භාගය නැරඹීමෙන් පසු චිත්‍රපටය තරමක් මන්දගාමී වන අතර මිනිත්තු 1 යි විනාඩි 30 කින් සම්පූර්ණ කළ යුතු දේ වැනි චිත්‍රපටයක යම් සම්බන්ධයක් කැඩී ගොස් තියෙනවා කියලා දැනෙන​වා. එය පැය භාගයක් පමණ තියෙන​වා, කොහොම උන​ත් සමස්තයක් වශයෙන් සෑම දෙනෙක් ම එ​හි විශාල කාර්යභාරයක් ඉටු කරල තියෙන​වා. මැසේ සහ යමි ගෞතම් නියම​යි! අනිත් ​වැදගත්ම දෙය නියම උපසිරැසි ගැන්වීමක්. ජය! 👏🏻

    7.0 rating

  6. Nimesh Thennakon

    Yamita thiyena love ekata baluwa

    9.0 rating

    Yamita thiyena love ekata baluwa