305 views
0

ලෝකයේ කිසිම හමුදාවකට පරාජය කරන්න බැරි විදිහේ පිටසක්වල ආක්‍රමනයක් එල්ලවෙනවා.මේක වලක්වන්න උත්සහ ගත්තත් ඒක අසාර්තක වෙනවා.ඒත් අහම්බෙන් මේකට මැදිවෙනවා කේජ් කියන හමුදා නිලදාරියෙක්.ඇත්තටම හමුදා නිලදාරුයෙක් කීවට කිසි දවසක සටන් බිමක් දැකල නැති කෙනෙක්.මේ පිටසකවල ජීවින් එක්ක සටනට කණ්ඩායමක් එක්ක සටනට යන කේජ් හදිසියේ පිටසක්වලයෙකු අතින් මැරුම් කනවා.ඒත් පොඩි වෙලවකින් කේජ් ආපහු මේ කතාව පටන් ගත්ත තැනටම යනවා.තේරෙන විදිහට කිව්වොත් අයේ ඉපදෙනවා.මේ කතා කලය පුරවටම වෙන්නේ කේජ් මැරෙමින් අයේ ඉපදෙමින් මේ පිටසක්වලයන් විනාශ කරන ක්‍රමය හොයාගන්න එක.
මේ සටනට කේජ්ට උදව් කරන්නේ රීට වර්ටාස්කි කියන සටන් ශූරියක්.කේජි මේ සටන් බිමේ මරෙන්නේ කොතනද කේජි නැවත ඉපදිලා ඒ අන්තිමට කේජි මැරුනු තැනින් එයා බේරෙනවා.මේ විදිහට තමයි මේ සටනේ ඉස්සරහට යන්නේ..
Edge Of Tomorrow චිත්‍රපටය IMDB rate 7.9ක් ලබාගන්නට සමත් වෙලා තියනවා
ඇත්තටම මේක බලන්නම වටින film එකක්

 

Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

සිංහල උපසිරැසි: Pramod Ravishanka

 

Be the first to review “Edge of Tomorrow”

Your email address will not be published. Required fields are marked *

There are no reviews yet.