නටාෂා රොමානොෆ් ගේ ජිවිත කතාව රැගත් චිත්‍රපටයක් තමයි Black Widow කියන්නේ. Civil War සහ Infinity War චිත්‍රපට අතර කාලවල ඇය මුහුණ දුන් ප්‍රශ්න මෙම චිත්‍රපටයෙන් දකින්න පුළුවන්. 2020 නොවැම්බර් 6 වන දින තිරගත වීමට නියමිත Black Widow චිත්‍රපටියේ පුර්ව ප්‍රචාරක පටය ඉහතින් නරඹන්න.

 

සිංහල උපසිරැසි ළගදීම..

මාර්වල් කොමික් කතා මාලාවක් පාදක කරගත් මෙම කතාව විශේෂ බල පෙන්වන තරුණයින් පස් දෙනෙකු සගවා තබාගෙන ඉන්නවා අලුතින් ඔවුනට ලැබෙන බලය ඔවුන් හසුරවා ගන්නේ කෙසේද, මොවුන් සගවා ඉන්න තැනින් පැන යාමට හැකි වෙයිද? X Man කතා මලාවටද නෑ කම් කියන මේ කතාව එනකන් ගොඩක් අය බලන් හිටියා නෙ බලමු එහෙනම් මේ භයානක, ක්‍රියාදාමයෙන් පිරුණු චිත්‍රපටය

 

උපසිරැසි ගැන්වීම | මදුසංක බණ්ඩාර

project power 2020
යම් පෙති වර්ගයක් නිසා එය ලබාගන්නා පුද්ගලයින්ට මිනිත්තු පහක් අනපේක්ෂිත සුපිරි බලයක් ලැබේ, නව ප්‍රාදේශීය පොලිස් නිලධාරියෙකු හිටපු සොල්දාදුවෙකු සමඟ එක්ව එය නිර්මාණය කිරීමට වගකිව යුතු කණ්ඩායම සොයාගැනීමක් වටා මෙම චිත්‍රපටය නිර්මාණය වී ඇත.
Movie Censor Rating R අගයක් ගන්නා චිත්‍රපටයක් නිසා, වැඩිහිටි ද්‍රව්‍ය කිහිපයක් අඩංගු වේ. තම කුඩා දරුවන් ඔවුන් සමඟ නැරඹීමට පෙර චිත්‍රපටය ගැන වැඩිදුර ඉගෙන ගන්නා ලෙස දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා.

 

Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

සිංහල උපසිරැසි ගැන්වීම : NuwanR

 

මෙම චිත්‍රපටය සඳහා උපසිරසි දායකත්වය ලබාදීමට ඔබට පුළුවන්.
පහත උපදෙස් අනුගමනය කරන්න.

අද්භූත ස්ථානයක්, විස්තර කළ නොහැකි බන්ධනාගාරයක්, ගැඹුරු වළක්. නොදන්නා මට්ටම් ගණනක්. එක් එක් මට්ටමේ ජීවත් වන රැඳවියන් දෙදෙනෙක්. ඔවුන් සියල්ලන්ටම ආහාර අඩංගු බැස යන වේදිකාවක්. පැවැත්ම සඳහා අමානුෂික සටනක් පමණක් නොව සහයෝගීතාව සඳහා අවස්ථාවක් ද වේ.

 

Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

උපසිරැසි ගැන්වීම | ෂෙහානි අප්සරා

Featured
David S. F. Wilson විසින් අධ්‍යක්ෂණය වූ මෙම චිත්‍රපටයට පාදක කරගෙන තියෙන්නේ Bloodshot කියන comic book series ඒකක්. 2020 මාර්තු 13 රිලීස් වුන මේ ච්‍රිපටය Action/ Superhero/ Fantasy/ Drama/ Adventure/ Science Fiction කියන Category ගොඩකට අයිති සුපිරිම ෆිල්ම් ඒකක්. Bloodshot හෙවත් රේ ගැරිසන් කියන ප්‍රධාන චරිතයට පණ පොවන්නේ ඔයාලා කවුරුත් දන්න Vin Diesel විසින්. ඇත්තටම XXX ඒ්වගේම Fast and furious film series ඒක බලලා තියෙනවා නම් Vin Diesel කියන්නේ කවුද කියලා නොදැන ඉන්න විදිහක් නැහැ. ඒ වගේම Bloodshot අධ්‍යක්ෂක වන David Wilson විසින් මීට පෙර Star Wars/ Avengers - Age of Ultron වගේ චිත්‍රපට වල Visual effects කරල තියෙන නිසා ඔයාලට මේ චිත්‍රපටය තුළිනුත් සුපිරිම effects ටිකක් බලාගන්න පුළුවන්.

කතාව ගැන කිවුවොත් මේ චිත්‍රපටයේ එන ප්‍රධාන චරිතය රේ ගැරිසන් හමුදා සෙබළෙක්. ඔහු සාර්ථක ලෙස මොම්බාසා වල මෙහෙයුම අවසන් කරලා තම ආදරණීය බිරිඳ ජීනා එක්ක ඉතාලි මුහුදු තීරයේ නිවාඩුවක් ගත කරන්න යනවා. මේ අවස්ථාවේදි තමයි රේව සහ ඔහුගේ බිරිඳව පැහැරගැනීමකට ලක් වෙන්නේ. ඝාතකයන්ට ඕන වෙලා තිබුනු මොම්බාසා මෙහෙයුමේ තොරතුරු දීමට රේ අපොහොසත් වීම නිසා රේ ඉදිරියේම තම බිරිඳවත් ඉන්පසුව ඔහුවත් ඝාතනය කරනවා. නමුත් රේ නැවත නැගිටිනවා. ඒ සුපිරි nanotech බලයත් සමඟ. නමුත් ඔහුගේ සියළුම මතකයන් ඔහුට අහිමි වෙලා. ෆිල්ම් එකේ මුලින්ම පෙන්නන විදිහට නම් අපිට හිතෙන්නේ ඒක දෙවැනි අවසථාවක් කියලා. ඒත් මේ දෙවැනි අවසථාව ඇතුළේ ලොකු කතාවක් සැඟවිලා තියෙනවා. ඇත්තටම රේට මොකද වුනේ, අළුත් ස්වරූපයත් එක්ක රේ කොයි විදිහට හැසිරෙයිද. ඒක දැන ගන්න නම් අනිවාර්යයෙන්ම ඔයාලා Bloodshot බලන්නම ඕනේ.

ඒ වගේම මගේ මේ උපසිරසත් ඔබේ රසවින්දනයට හොඳ වෙනසක් කරයි කියලා බලාපොරොත්තු වෙනවා.

 

සිංහල උපසිරැසි: යෙහෙනි පෙරේරා

මෙම චිත්‍රපටය සඳහා උපසිරසි දායකත්වය ලබාදීමට ඔබට පුළුවන්.
පහත උපදෙස් අනුගමනය කරන්න.

ෆිලඩෙල්ෆියා පොලිස් නිලධාරියෙක් අපරාධ පිළිබඳ ඝාතකයෙකු සොයා ගැනීම සඳහා ජීවිත කාලය පුරාම අරගලයක් කරයි. 

 

Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

සිංහල උපසිරැසි : නදීර කැලුම් බණ්ඩාර

මානව වර්ගයාගේ වඳ වී යාමෙන් පසු, නහඹර වියේ ගැහැණු ළමයෙකු ඇති දැඩි කරනු ලබන්නේ පෘථිවිය නැවත ජනනය කිරීම සඳහා නිර්මාණය කරන ලද රොබෝවෙකු විසිනි. එහෙත් පැහැදිලි කළ නොහැකි ආගන්තුකයෙකු තැතිගන්වනසුලු ප්‍රවෘත්ති සමඟ පැමිණෙන විට ඔවුන්ගේ අද්විතීය බැඳීම තර්ජනයට ලක් වේ.

 

Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

උපසිරැසි ගැන්වීම | ගයාන් එදිරිසූරිය

ගුහාවේ කැණීම් කරනා විට අමුතු ජීවින් පිරිසක් නිදහස් වේ. මොවුන් මිනිසුන්ට තර්ජනයක් වේ. ඇලීගේ පවුල මෙයට කෙසේ මුහුණ දේවිද?

 

Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

උපසිරැසි ගැන්වීම : සඳුන් දර්ශණ

නොපෙනෙන ලෙස පෙනී සිටීමෙන් වසර පහකට පසු සමාජයේ බොහෝ දෙනෙක් සියදිවි නසා ගැනීමට පෙළඹෙති, මවක් සහ ඇගේ දරුවන් දෙදෙනා ආරක්ෂාව වෙනුවෙන් මංමුලා සහගත උත්සාහයක් දරති.

 

Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

සිංහල උපසිරැසි : පූර්ණ අලහකෝන්

මිනිස් සතුරන් සහ තම වර්ගයා වූ දැවැන්ත රොබෝ යන්ත්‍ර සමඟ සටනත් අතරට මැදිවන මිනිස් මිතුරියව රක්ෂා කිරීමේ වගකීමත් ඔහු මත පැටවෙන විට සෑම අතින්ම ඔහු අන්ත අසරණයි. ඒ නිසාම තනිවම මුහුණදුන් සටන තුළ බොහෝ දෑ දකින්නට ලැබුනා. ඒ වගේමයි කතන්දරය නිරතුරුවම 80 දශකයේ මියුරු ගීතයන්ගෙන් පිරී ඉතිරී යාමත් අපූරුම අත්දැකීමක්. සෑම සංගීත ඛණ්ඩයක් එක්කම මැවෙන රූප රාමු තුළ ප්‍රේක්ෂකයා ලබන ප්‍රබෝධය නිමක් නැති එකක් කරවන්නට නිර්මාණකරුවන් විසින් විශේෂයෙන්ම වග බලා ගෙන තිබුනා.

 

Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

උපසිරැසි ගැන්වීම | නිමේෂ් තෙන්නකෝන්

වසංගතයක් ඕස්ට්‍රේලියාව පුරා පැතිරී ගිය පසු, පියෙක් තම දියණිය ආරක්ෂා කිරීමට කැමති අයෙකු සොයයි.

Cargo (2017) Sinhala subtitile Download. Sinhala subtitle for Netflix. Support Netflix online stream

..........................................................................................................................................................................................

Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

උපසිරැසි ගැන්වීම | පවිඳු නිමේෂ්

මරියානා අගාධය ගවේෂණය කරන විද්‍යාඥයින් කණ්ඩායමක් මෙතෙක් පැවති විශාලතම සමුද්‍ර විලෝපිකයා වන මෙගලෝඩන් හමුවෙයි.

 

The Meg (2018) Sinhala subtitile Download. Sinhala subtitle for Netflix. Support Netflix online stream

Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

උපසිරැසි ගැන්වීම | චරිත් ප්‍රියංකර

පියෙකුට තම පවුල අහිමි වීමේ සිහිනය පුනරාවර්තනය වේ. විනාශයට නැඹුරු වූ බලවේගයක් විසින් පෘථිවිය ආක්‍රමණය කරන විට ඔහුගේ බියකරු සිහිනය යථාර්ථයක් බවට පත්වේ. ඔවුන්ගේ ජීවිත වෙනුවෙන් සටන් කරමින්, ඔවුන්ව හානියෙන් ආරක්ෂා කර ගැනීමට නොදන්නා ශක්තියක් ඔහු අවබෝධ කර ගනී.

Extinction (2018) Sinhala subtitile Download. Sinhala subtitle for Netflix. Support Netflix online stream

Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

උපසිරැසි ගැන්වීම | ඉෂාර ශෙහාන්

කෘතීම බුද්ධිය සහ ආදරය ගැන ත්‍රාසය පිරි විද්‍යා ප්‍රබන්ධයක්, Movie Censor Rating R අගයක් ගන්නා චිත්‍රපටයක් නිසා, වැඩිහිටි ද්‍රව්‍ය කිහිපයක් අඩංගු වේ. තම කුඩා දරුවන් ඔවුන් සමඟ නැරඹීමට පෙර චිත්‍රපටය ගැන වැඩිදුර ඉගෙන ගන්නා ලෙස දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් movie එක enjoy කරන්න.

ණය බරින් මිරිකී සිටින පුද්ගලයෙකුට ණය මුදල් පියවා ගැනීම සදහා මාරාන්තික සුදූ ක්‍රීඩාවකට මුහුණ දීමට සිදුවේ.

 

Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

උපසිරැසි ගැන්වීම | අශාන් අලහකෝන්

එක් යුගයක මිහිමත රජකරපු දැවැන්ත ඩයිනෝසරයන් මිනිසාගේ ආගමනයට ඉඩ දී තුරන් වී යනවා ඉන් පසු මිනිසාගේ දියුණුවත් සමගම මේ ලෝකය සහ ස්වභාදහම ඉක්මවා යනවා යුග දෙකක ප්‍රබලයන්ගේ මුහුව මෙයින් දැකගත හැක.

 

Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

සිංහල උපසිරැසි : ජනක පෙරේරා

තම බිරිදව ඝාතනය කල සතුරන්ව මර්දනය කිරීම සදහා මයික්‍රෝ චිප් එකක් ග්‍රේට අසාමාන්‍ය ශක්තියක් ලබාදීමට උපකාර කරයි. 

 

Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

උපසිරැසි ගැන්වීම | ප්‍රදීප් සඳකැලුම්

දෙමව්පියන් දෙදෙනෙක් තම දරුවන්ගෙන් ඇසෙන සෑම ශබ්දයක්ම වලක්වා ගන්නට උත්සාහ කරනවා.ඒ මිනිස්සු දඩයම් කරන සත්වයන්ගෙන් පිරුණු ලෝකයක තම දරුවන් ඒ සත්තුන්ගෙන් බේරගන්න. නිශ්ශබ්දව සැඟවී සිටින මේ පවුලේ අයගෙන් කිසිම ශබ්දයක් පිටවෙන්නේ නෑ. නමුත් ඒ සියල්ල අවසන් වෙන්න ඕන වෙන්නේ පොඩි සද්දයක් විතරයි. මේ පවුල අර සත්තුන්ගෙන් බේරිලා ඉන්න ගන්න උත්සහය තමයි මේ චිත්‍රපටයෙන් පෙන්නන්නේ

රහස් පරීක්ෂකයෙකු තම පුතාව බියකරු පිටසක්වල යුධ නැවකින් නිදහස් කර ගැනීම සඳහා නොනවත්වාම ලුහුබැඳ යයි.

 

Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

සිංහල උපසිරැසි : නවෝද් සංදීප

 

 

 

පාරිසරික ව්‍යසනයන් වලින් හැමදාම දුක් විදින මිනිසුන් වෙනුවෙන් චන්ද්‍රිකා ජාලයක් ඔස්සේ මේවාට විසදුම් සෙවීම සදහා කණ්ඩායමක් කටයුතු කරයි. වැඩි විස්තර මන් කියන්නේ නෑ.

 

Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

උපසිරැසි ගැන්වීම | G H K සඳරුවන්

සූර්යයා පහව යත්ම, ලොව පුරා ජනයා යෝධ ග්‍රහලෝක තෙරපුම් ගොඩනඟා පෘථිවිය එහි කක්ෂයෙන් ඉවතට ගෙන පෘථිවිය නව තරු පද්ධතියකට යාත්‍රා කරති. වසර 2500 ක ගමන අනපේක්ෂිත අන්තරායන් සමඟ පැමිණෙන අතර මනුෂ්‍යත්වය සුරැකීම සඳහා, ඉබාගාතේ යන පෘථිවියේ මේ යුගයේ තරුණ තරුණියන් පිරිසක් මානව වර්ගයාගේ පැවැත්ම සඳහා දැඩි සටනක යෙදී සිටිති.

 

Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාර

උපසිරැසි ගැන්වීම | GHK සඳරුවන්

 

 

අඟහරු මත උපත ලැබූ පළමු මිනිසා පෘථිවියට ගමන් කරන්නේ නැවුම් දෑස් තුළින් පෘථිවියේ අරුමපුදුම දේ අත්විඳිමිනි. ඔහු දක්ෂ ගැහැණු ළමයෙකු සමඟ ත්‍රාසජනක ගමනක් ආරම්භ කරන්නේ ඔහු කෙසේ වීද යන්න සොයා ගැනීමටය.

 

The Space Between Us (2017) Sinhala subtitile Download. Sinhala subtitle for Netflix. Support Netflix online stream

.....................................................................................................................................................................................................................................................

 

Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

උපසිරැසි ගැන්වීම | GHK සඳරුවන්

Showing 1–24 of 34 results