මෙතෙක් චිත්‍රපට මාලාවන් ලෙස නිකුත් වූ සිනමාපට අප මෙසේ පෙළ ගස්වා ඇති අතර එහි බොහොමයක් උපසිරස ගන්වා නිකුත් කර ඇත. එහෙත් ඒ අතර තිබෙන තවමත් උපසිරස ගන්වා නොමැති චිත්‍රපට උපසිරස ගැන්වීමට ඔබටද අවස්ථාවක් ඇත. ඔබ මේ අතරින් උපසිරස ගැන්වීමට කැමති නිර්මාණයක් වෙතොත් [email protected] විද්‍යුත් ලිපිනයට දන්වා එවන්න.
Hangover – හොඳටම ඩෝප්
Hannibal Lecter – මනෝව්‍යාධිකයා
Hansel & Gretel – මායා දඩයම
Happy Death Day – සුභ මරණයේ දවසක් වේවා!
Hard Target – අපහසු ඉලක්කය
Harold & Kumar – හැරල්ඩ් සහ කුමාර්ගේ රස කතා
Harry Potter – මායාකරු
Has Fallen – කඩා වැටීම
Hate Story – පලිගැනීම
Hellboy – අපායේ ආරක්ෂකයා
Herbie – කාර් හුරතලා
Hercules – ශක්තිවන්තයා
High Strung – ආදරයේ නර්ථන වේදිකාව
Hobbit – බිල්බෝ බැගින්ස්ගේ වීර චාරිකාව
Honey, I Shrunk the Kids – වස්තුව, කෝ ළමයි
HouseFull – ආදරය ජරමර
How To Train Your Dragon – මකරු පුහුණුව
Hulk – සද්දන්තයා
Hunger Games – මරණයේ ක්‍රීඩාව