MENU

මෙතෙක් චිත්‍රපට මාලාවන් ලෙස නිකුත් වූ සිනමාපට අප මෙසේ පෙළ ගස්වා ඇති අතර එහි බොහොමයක් උපසිරස ගන්වා නිකුත් කර ඇත. එහෙත් ඒ අතර තිබෙන තවමත් උපසිරස ගන්වා නොමැති චිත්‍රපට උපසිරස ගැන්වීමට ඔබටද අවස්ථාවක් ඇත. ඔබ මේ අතරින් උපසිරස ගැන්වීමට කැමති නිර්මාණයක් වෙතොත් [email protected] විද්‍යුත් ලිපිනයට දන්වා එවන්න.

Fairy Tales – සුරඟන කතා කරලිය

 

Fantastic Beasts – අරුම පුදුම මෘගයින්

 

Fantastic Four – අරුම පුදුම සතර දෙනා

 

Fast and the Furious – උපරිම වේගෙන්

 

Final Destination – අවසන් ගමනාන්තය

 

Finding Nemo – ආදරණිය මාළුවන්

 

Free Willy – තල්මස් යාලුවා

 

Friday the 13th – 13 වැනි සිකුරාදා භීෂණය