මෙතෙක් චිත්‍රපට මාලාවන් ලෙස නිකුත් වූ සිනමාපට අප මෙසේ පෙළ ගස්වා ඇති අතර එහි බොහොමයක් උපසිරස ගන්වා නිකුත් කර ඇත. එහෙත් ඒ අතර තිබෙන තවමත් උපසිරස ගන්වා නොමැති චිත්‍රපට උපසිරස ගැන්වීමට ඔබටද අවස්ථාවක් ඇත. ඔබ මේ අතරින් උපසිරස ගැන්වීමට කැමති නිර්මාණයක් වෙතොත් [email protected] විද්‍යුත් ලිපිනයට දන්වා එවන්න.
Candyman – කැන්ඩිමෑන්
Captain America – ඇමෙරිකානු පරමාදර්ශය: කැප්ටන් ඇමරිකා
Captain Marvel – කැප්ටන් මාවල්
Cars – මැක්වින් ගේ වැඩකිඩ ️
Cats & Dogs – බලු පූස් හටන
Catwoman – බිලාළ යුවතිය
Charlie’s Angels – චාලිගේ සුරදූතියෝ
Charlie Chaplin – චාලි චැප්ලින්
Chasing the Dragon – මකර දඩයම
Che – සදාතනික විප්ලවවාදියා: චේ
Cheaper by the Dozen – කරදර පිට කරදර
Chicken Run – කකුළන්ගේ පලා යාමේ මෙහෙයුම
Child‘s Play – ශාපලත් බෝනික්කා
Cinderella – සින්ඩරෙල්ලා
Clash of the Titans – දෙවියන් හා මිනිසුන් අතර සටන
Cloudy with a Chance of Meatballs – සුපිරි කෑම යන්ත්‍රය
Conan the Barbarian – වහලෙක්, ම්ලේච්ඡයෙක් හා රණශූරයෙක්
Conjuring – බය නොවන්න
Crank – උම්මත්තක සටන්කරුවා
Croods – ගුහාවාසී පවුල