මෙතෙක් චිත්‍රපට මාලාවන් ලෙස නිකුත් වූ සිනමාපට අප මෙසේ පෙළ ගස්වා ඇති අතර එහි බොහොමයක් උපසිරස ගන්වා නිකුත් කර ඇත. එහෙත් ඒ අතර තිබෙන තවමත් උපසිරස ගන්වා නොමැති චිත්‍රපට උපසිරස ගැන්වීමට ඔබටද අවස්ථාවක් ඇත. ඔබ මේ අතරින් උපසිරස ගැන්වීමට කැමති නිර්මාණයක් වෙතොත් [email protected] විද්‍යුත් ලිපිනයට දන්වා එවන්න.
Baaghi – ඇය වෙනුවෙන් ඔහු
Baahubali – ශක්තිවන්තයා
Back to the Future – නැවතත් අනාගතයට
Bad Boys – නරක කොල්ලෝ
Bad Moms – මෙහෙමත් අම්මලා
Badass – නාකියා නරකයා
Bambi – බැම්බි කුමාරයා
Barbie – බාබිලාගේ කතන්දර
Batman – බැට්මෑන්
Beauty and the Beast- සුරූපී සහ විරූපී
Before Trilogy – පෙරදා මා…
Ben 10 – දැන් වැඩ පෙන්නන වෙලාව!
Beverly Hills Chihuahua – සල්ලිකාර බල්ලෝ
Big Momma’s House – කවුද මේ ඇත්තට
Bigfoot Junior – බිග්ෆුට්ගේ පුතා
Billa – චරිත දෙකේ මැරයා
Bill & Ted – බිල් සහ ටෙඩ්
Black Panther – වකන්ඩා හි රණශූර රජු, බ්ලැක් පැන්තර්
Black Water – දියට බහින්නේ බලාගෙනයි
Blade – විසඳුම කඩුවෙන් ⚔
Boonie Bears – වලස් මුල්ල
Borat – බොරට්ගේ ආතල්
Boss Baby – ලොක්කා බබා
Bruce Lee – බ්රූස් ලී