මෙතෙක් චිත්‍රපට මාලාවන් ලෙස නිකුත් වූ සිනමාපට අප මෙසේ පෙළ ගස්වා ඇති අතර එහි බොහොමයක් උපසිරස ගන්වා නිකුත් කර ඇත. එහෙත් ඒ අතර තිබෙන තවමත් උපසිරස ගන්වා නොමැති චිත්‍රපට උපසිරස ගැන්වීමට ඔබටද අවස්ථාවක් ඇත. ඔබ මේ අතරින් උපසිරස ගැන්වීමට කැමති නිර්මාණයක් වෙතොත් [email protected] විද්‍යුත් ලිපිනයට දන්වා එවන්න.
Saw – කැපුම්
Scooby-Doo – ස්කුබී ඩූ බී ඩූ…
Scorpion King – ගෝනුසු රජ
Scream – කැ ගහමු
Sherlock Holmes – ශර්ලොක් හෝම්ස්
Shrek – පිසාචයා
Sing – සිංදු කියමු, තෑගි දිනමු!
Singam – යුක්තියේ සිංහයා
Singham [Cop Universe] – පොලිස් සිංහයා
Smurfs – නිල් බලකාය
Sniper – ඉලක්ක වෙඩික්කරු
Sony’s Spider-Man Universe [SSU] – සෝනි ස්පයිඩර්-මෑන් විශ්වය
Sonic the Hedgehog – සොනික්
Space Dogs – අභ්‍යාවකාශ සුනඛයෝ
Species – මෝහිනී
Speed – වේගයෙන්
Spider-Man – මකුළු මිනිසා
Spider-Man (2002-2007: Trylogy) – මකුළු මිනිසාගේ වික්‍රම
Spider-Man: Spider-Verse – මල්ටිවර්ස්හි ස්පයිඩර් මෑන්වරු
SpongeBob SquarePants – මුහුදු පතුලේ ස්පොන්ජ්බොබ්
Spy Kids – ඔත්තු බලන ළමයි
Star Trek – තරු මංසල
Star Wars – තාරකා යුද්ද
Stargate – තාරකා දොරටුව
Steel Rain – න්‍යෂ්ටික යුද්ධය
Step Up – නටන්න
Stuart Little – අමුතු සහෝදරයා
Superman – සුපිරි මිනිසා