මෙතෙක් චිත්‍රපට මාලාවන් ලෙස නිකුත් වූ සිනමාපට අප මෙසේ පෙළ ගස්වා ඇති අතර එහි බොහොමයක් උපසිරස ගන්වා නිකුත් කර ඇත. එහෙත් ඒ අතර තිබෙන තවමත් උපසිරස ගන්වා නොමැති චිත්‍රපට උපසිරස ගැන්වීමට ඔබටද අවස්ථාවක් ඇත. ඔබ මේ අතරින් උපසිරස ගැන්වීමට කැමති නිර්මාණයක් වෙතොත් [email protected] විද්‍යුත් ලිපිනයට දන්වා එවන්න.
A Goofy Movie – ගූෆිගේ කතා
Aashiqui – උමතු ආදරය
Agatha Christie’s Poirot – රහස් පරීක්ෂක හර්කියුල් පෝරෝ
Ace Ventura – සත්ව රහස් පරීක්ෂක
After – ඉතින් ඊට පස්සේ…
Airplane – ගුවන් සවාරි ✈️
Alice in Wonderland – ඇලිස් දුටු විශ්මලන්තය
Aliens – ඒලියන්ස්ලා
Allan Quatermain – දඩයක්කාරයා
Alvin and the Chipmunks – සින්දු කියන දඬු ලේන්නු
Amazing Spider-Man Duology – විශ්මයජනක ස්පයිඩර් මෑන්ගේ වීරක්‍රියා
American Pie – 18 + පැන්නහම
Anaconda – පිඹුරු තඩියෝ
Ant-Man – කුහුඹු මිනිසා
Any Body Can Dance – ඕන කෙනෙක්ට නටන්න පුළුවන්ද?
Aquaman – සත් සමුදුරේ වීරයා, ඇක්වාමෑන්!
Aranmanai – හොල්මන් සමග වාසය
Arthur and the Invisibles – ආතර් හා යහළුවන්
Assassin’s Creed – පෙළපත.
Asterix and Obelix – සූර පප්පා
Avatar – ඇවටර්
Avengers – ලොව සුරකින මාවල් වීරයින්