MENU

මෙතෙක් චිත්‍රපට මාලාවන් ලෙස නිකුත් වූ සිනමාපට අප මෙසේ පෙළ ගස්වා ඇති අතර එහි බොහොමයක් උපසිරස ගන්වා නිකුත් කර ඇත. එහෙත් ඒ අතර තිබෙන තවමත් උපසිරස ගන්වා නොමැති චිත්‍රපට උපසිරස ගැන්වීමට ඔබටද අවස්ථාවක් ඇත. ඔබ මේ අතරින් උපසිරස ගැන්වීමට කැමති නිර්මාණයක් වෙතොත් [email protected] විද්‍යුත් ලිපිනයට දන්වා එවන්න.

Lady and the Tramp – ආර්යාව සහ රස්තියාදුකාරයා

 

Lake Placid – කිඹුල් විල

 

Lara Croft – නිදන් සෙවීම

tom rider

 

Lego Movies – ලෙගෝ ලෝකය

 

Looney Tunes – ලූනි ටියුන්ස්

 

Lokesh Cinematic Universe [LCU] – ලොකේෂ් සිනමා විශ්වය

 

Lord of the Rings [LOTR] – මුද්දේ බලය