මෙතෙක් චිත්‍රපට මාලාවන් ලෙස නිකුත් වූ සිනමාපට අප මෙසේ පෙළ ගස්වා ඇති අතර එහි බොහොමයක් උපසිරස ගන්වා නිකුත් කර ඇත. එහෙත් ඒ අතර තිබෙන තවමත් උපසිරස ගන්වා නොමැති චිත්‍රපට උපසිරස ගැන්වීමට ඔබටද අවස්ථාවක් ඇත. ඔබ මේ අතරින් උපසිරස ගැන්වීමට කැමති නිර්මාණයක් වෙතොත් [email protected] විද්‍යුත් ලිපිනයට දන්වා එවන්න.
I Spit On Your Grave – පලි ගැනීම
Ice Age – හිම යුගය
Independence Day – නිදහස් දිනය
Indiana Jones – ඉන්ඩියානා ජෝන්ස්
Inside Out – මතකයන්…
Ip Man – බෲස් ලී’ගේ ගුරා
Iron Man – යකඩ මිනිසා