Mortal Kombat: Legacy (2011) [S02 – E01 – E05] | මාරක සටන් ලෙගසියේ දෙවන වටය…[සිංහල උපසිරැසි සමඟ]
මේකේ පලවෙනි වටය සහ චරිත ගැන විමා විස්තර කරල තියනව, මේකෙදි අපිට හමුවෙන්නෙත් ඒ චරිත ටිකම තමා, ඊට අමතරව අලුතෙන් එකතුවෙන චරිත ගැන විතරක් මං කියන්නම්, පලවෙනි සහ දෙවැනි කතාංග දෙක කුංග් ලාඕ වෙනුවෙන් වෙන්වෙද්දි තුන්වෙනි සහ හතරවෙනි කතාංග වෙන් වෙන්නේ කෙන්ෂි වෙනුවෙන් හතරවෙනි එක වෙන් වෙන්නේ කටානා සහ මෙලීනා වෙනුවෙන් වෙන්වෙනවා, ඔය අය ගැන වැඩි විස්තර දැනගන්න ඔන නම් Mortal Kombat: Legacy (2011) විමා දීලා තියන විස්තරේ බලාගෙනම මේක බලන්න ගන්න, ඉතුරු කොටස් සමග නැවත හමුවෙමු
SInhala Subtitles
-- Count 2439 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/11/hewa.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේවා ලුණුවිලගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
niyamai macho
ep06 idan 10 wenakn sub tika nadha…
ඉතුරු කොටස් ටිකටත් සබ් දාන්නකෝ.
machan mortal combat me serios ekath sub karala dapanko macho http://www.imdb.com/title/tt0170982/?ref_=ttep_ep_tt . meka thamai supiri mortal combat serios eka. Kung Lao ge kathawa thama supiri.jhoni cage ewa echchara set wenne na.puluwannam meka sub karala dapan
machn paaara sub tika mortal kombat maru,
ithiri tikath karamu..originals ithiri tikatat damuda sub paarak
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
elaa.thanks a lot…
thank you for sub
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා…!!!
patta bro.. anik tikat ikmanta dihan ehenam.. ela wadak
බොහොම ස්තූතියි ආසිරි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks mcn sub walata a.. meke season 1 tynwada?
machan seeds natho .. DL wen nathooo
එලස්
සබට තුති
ඔබට ජය….
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
niayamai…thanks HEWA saho..sub ekata..digatama sub demu.jaya wewa……
උපසිරසියට තුති.
නියමයි සහෝ…ස්තුතියි..
The Originals එකේ ඉතුරු epi ටිකට sub දාන්ඩ පුලුවන්ද ?
Please !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
කොල්ලනේ මේක 2011 නෙමේ 2013
ජයවේවා හේවා 😀
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!
thanks හේවා සහෝ SUB එකට .The Originals එකේ ඉතුරු epi ටිකට sub දාන්ඩ පුලුවන්නම් ලොකු help එකක,,,,,,,,,ජය ෴෴
thanks
එළ එළ හේවා.. අමුතුම ඉසව්වකට හැරිලා නෙව මෙදා පාර..
ස්තුතියි !! ජය වේවා!